කොළඹ නම් තනිකර වෙසක් බැලිල්ලක්, කස්ටිය බයික් අරන් බෝඩ් අරන් රෝන්දෙ යනව, ලක්ශ 500-600 වටින කාර්වල අරන් පැයට කිලෝමිටර් 150 විතර රේස් යනව, කැබ්වල පිටි පස්සෙත් සෙනග දාන් "ගෝ හොම්" කිය කියා පාරෙ යනව, තනිකර වෙසක්..සිරි බර ලන්කාවේ උන් හරි මෝඩයි බන්.. කියන්න දෙයක් නෑ අම්මන්ඩිල අන්දන්න පුලාන් පට ගාල. බෝඩ් අල්ලන් පෝලිමට යනකොට ඉස්සරහින් එකතු වෙන්න තියෙන්නෙ. ආපු තැනටම එක්ක යන්න පුලුවන්.අම්මේ ඔන්න දැන් උද්ගෝසන කරන උන් කරන්නේ රැල්ලට. ඇයි කියල උන්ම දන්නේ නෑ..... තාප්ප පේන්ට් 2
un danagena inne at may bei habei kare nam ara set eka. aye itng eke sakayak ne.Naki mainai nandei gahuwe kiyala dan podi ekek unath dannawa. ranilai sirisenayath waga kiyanda one
අනිවා කොල්ලෝ. හද්ද මෝඩයෝ සෙට් එකක් හින්ද තමා මෙහෙම වෙලා තියෙන්නේ. රැල්ලට ගිහිල්ල චන්දෙ දාල එනවා. ඇවිල්ල දැන් උද්ඝෝෂණය කරනවා තමුන්ම පත් කරපු උන් හොරා කාල කියල. මුන්ට පිස්සු බන්.සිරි බර ලන්කාවේ උන් හරි මෝඩයි බන්.. කියන්න දෙයක් නෑ අම්මන්ඩිල අන්දන්න පුලාන් පට ගාල. බෝඩ් අල්ලන් පෝලිමට යනකොට ඉස්සරහින් එකතු වෙන්න තියෙන්නෙ. ආපු තැනටම එක්ක යන්න පුලුවන්.අම්මේ ඔන්න දැන් උද්ගෝසන කරන උන් කරන්නේ රැල්ලට. ඇයි කියල උන්ම දන්නේ නෑ..... තාප්ප පේන්ට් 2
ඊයේ පවුලයි, කොල්ලවයි යවපු එකා නෙමේ ද?අද ඩුබායි පැනපු එකානෙ
මේ වෙලාවේ පාර්ලිමේන්තු කතාවේ ඒ වගේ කතාවක් කිව්වා.. උන් දන්නව ඕක කරේ කවුද කියලපොරත් එක කිව ද.
පොරත් එක කිව ද.