පාස්කු බෝම්බ ගැහුවේ ගෝටාභයයි

CHANDRA

Active member
  • Oct 24, 2007
    565
    27
    28
    පාස්කු බෝම්බ ගැහුවේ ගෝටාභයයි

    පාස්කු බෝම්බ ගැහුවේ ගෝටාභයයි.. ඔහු ජනාධිපති වුවොත් ඡන්ද පෙත්සමකින් ජනාධිපතිකම අහෝසි කර හිරේ දානවා..
    November 4, 2019 at 9:20 am | lanka C news
    පාස්කු බෝම්බ ගැහුවේ ගෝටාභයයි.. ඔහු ජනාධිපති වුවොත් ඡන්ද පෙත්සමකින් ජනාධිපතිකම අහෝසි කර හිරේ දානවා..
    අප්‍රේල් 21 පාස්කු දිනය දා ශ්‍රී ලංකාවේ ස්ථාන ගණනාවකට එල්ල වූ බෝම්බ ප්‍රහාරය පසුපස සිටින්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බව ආචාර්ය පූජ්‍ය දඹර අමිල හිමියෝ පවසති.

    ගෝටාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපෘතිය ආරම්භ වූයේ පාස්කු ප්‍රහාරයෙන් බවත් උන්වහන්සේ සඳහන් කළහ.

    පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල කරන ලද්දේ ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුවත් සැලසුමක් අනුව බවත් ඊට පසු දවසකම තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කිරීමෙන් එකී කුමන්ත්‍රණය හෙළි වන බවද අමිල හිමියන් පැවසූහ.

    පාස්කු ඉරිදා දිනයේ ප්‍රහාර එල්ල කිරීමේ ප්‍රධානියා වන සහරාන් හෂීම් ඇතුළු පිරිසට වැටුප් ගෙවා නඩත්තු කර ඇත්තේද ගෝඨාභය රාජපක්ෂ මහතා තවත් එය ජනාධිපතිවරණයට ඒම සඳහා පූර්ව සූදානම් කිරීමක් බවත් අමිල හිමියෝ තවදුරටත් කියා සිටියේය.

    උන්වහන්සේ මෙම අදහස් පළ කළේය එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කර තිබූ ජනාධිපතිවරණ ජන රැළියක් අමතමිනි.

    යම් ලෙසකින් ගොටාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයෙන් ජය ගත්තද ඡුන්ද පෙත්සමක් මගින් ඔහුව ජනාධිපති ධුරයෙන් ඉවත් කරන බවත් එනිසා පොහොට්ටුවට ඡුන්දය දැමීම අපරාධයක් බවත් එම ඡන්දය අවලංගු වන බවත් උන් වහන්සේ එහිදී තව දුරටත් කියා සිටිය
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලිට්රෝ එකෙන් යටි මඩි ගහපු සල්ලි වලට ඔය අබර දමිලයා හිරේ යනවා කියල කියහන් ගිහින්........
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේ අර ලිට්රෝ එකෙත් මාසෙකට 95000 ගානේ වලදපු හිමිනම නේද? පව් අප්පා..... මේ තරමට අසරණ උනාද උන්නාන්සේ.....සාධාරණ සමාජයක් හදන්න වෙන්ටෑ මේ පාරත් කෑමොරදෙන්නේ
     
  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    lanka C news :lol::lol::lol:

    පොඩි ප්‍රශ්නයක් අහන්නම් මේ වගේ ත්‍රෙඩ් දාල ඔයා බලාපොරොත්තු වෙන්නෙ කුමක්ද..?

    1). ගෝඨාභය මහතාගේ ඡන්ද කැඩීම.
    2). සජිත් මහතාගේ ඡන්ද ගොඩ වැඩිකිරීම.
    3). දෛනික වේතනයට අදාල සේවයක් සැපයීම.
    4). තමාගේ අපේක්ෂකයා සර්ව සුභවාදියා යැයි සිතා සිහින ලෝක වල සැරිසරමින් ආත්ම තෘප්තියක් ලැබීම.
    5). මේ සියල්ලම

    මොකද්ද ඔයාගෙ පිළිතුර..

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    ආන්ඩුව කරන්නෙ යූඇන්පිද නැත්නම් ලංකාවෙ ආන්ඩුවක් නෑද්ද
     
  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    පාස්කු බෝම්බ ගැහුවේ ගෝටාභයයි.

    lanka C news :lol::lol::lol:

    CHANDRA නණි මේ ඔබේ අවධානය පිණිසයි

    පොඩි ප්‍රශ්නයක් අහන්නම් මේ වගේ ත්‍රෙඩ් දාල ඔයා බලාපොරොත්තු වෙන්නෙ කුමක්ද..?

    1). ගෝඨාභය මහතාගේ ඡන්ද කැඩීම.
    2). සජිත් මහතාගේ ඡන්ද ගොඩ වැඩිකිරීම.
    3). දෛනික වේතනයට අදාල සේවයක් සැපයීම.
    4). තමාගේ අපේක්ෂකයා සර්ව සුභවාදියා යැයි සිතා සිහින ලෝක වල සැරිසරමින් ආත්ම තෘප්තියක් ලැබීම.
    5). මේ සියල්ලම

    මොකද්ද ඔයාගෙ පිළිතුර..

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,591
    113
    කිරි පුතා;24899195 said:
    lanka C news :lol::lol::lol:

    පොඩි ප්‍රශ්නයක් අහන්නම් මේ වගේ ත්‍රෙඩ් දාල ඔයා බලාපොරොත්තු වෙන්නෙ කුමක්ද..?

    1). ගෝඨාභය මහතාගේ ඡන්ද කැඩීම.
    2). සජිත් මහතාගේ ඡන්ද ගොඩ වැඩිකිරීම.
    3). දෛනික වේතනයට අදාල සේවයක් සැපයීම.
    4). තමාගේ අපේක්ෂකයා සර්ව සුභවාදියා යැයි සිතා සිහින ලෝක වල සැරිසරමින් ආත්ම තෘප්තියක් ලැබීම.
    5). මේ සියල්ලම

    මොකද්ද ඔයාගෙ පිළිතුර..

    15.gif

    හත්තිලව්වයි... බලහංකො ඒකෙත් හැටි...
    ඕකට උත්තර ගන්න එක ඉබ්බන්ගෙන් පිහාටු ගන්නවටත් වඩා අමාරුවෙයි උඹට
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කිරි පුතා;24899195 said:
    lanka C news :lol::lol::lol:

    පොඩි ප්‍රශ්නයක් අහන්නම් මේ වගේ ත්‍රෙඩ් දාල ඔයා බලාපොරොත්තු වෙන්නෙ කුමක්ද..?

    1). ගෝඨාභය මහතාගේ ඡන්ද කැඩීම.
    2). සජිත් මහතාගේ ඡන්ද ගොඩ වැඩිකිරීම.
    3). දෛනික වේතනයට අදාල සේවයක් සැපයීම.
    4). තමාගේ අපේක්ෂකයා සර්ව සුභවාදියා යැයි සිතා සිහින ලෝක වල සැරිසරමින් ආත්ම තෘප්තියක් ලැබීම.
    5). මේ සියල්ලම

    මොකද්ද ඔයාගෙ පිළිතුර..

    පිස්සෙක්ගෙන් ප්‍රශ්න අහල වැඩක් තියනවද ? ;)
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    ගොතයාට චන්දය දීම යනු අපරදි , නීච කිර්යවකි ! ගෝතයා වැනි සහාසික අපරාද කරුවෙක් ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනාදිපති වෙන්න කිසි සේඅත් සුදුසු නැත !ගොතයාට චන්දය දීම යනු අපරදි , නීච කිර්යවකි ! ගෝතයා වැනි සහාසික අපරාද කරුවෙක් ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනාදිපති වෙන්න කිසි සේඅත් සුදුසු නැත !ගොතයාට චන්දය දීම යනු අපරදි , නීච කිර්යවකි ! ගෝතයා වැනි සහාසික අපරාද කරුවෙක් ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනාදිපති වෙන්න කිසි සේඅත් සුදුසු නැත !ගොතයාට චන්දය දීම යනු අපරදි , නීච කිර්යවකි ! ගෝතයා වැනි සහාසික අපරාද කරුවෙක් ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනාදිපති වෙන්න කිසි සේඅත් සුදුසු නැත !ගොතයාට චන්දය දීම යනු අපරදි , නීච කිර්යවකි ! ගෝතයා වැනි සහාසික අපරාද කරුවෙක් ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනාදිපති වෙන්න කිසි සේඅත් සුදුසු නැත !ගොතයාට චන්දය දීම යනු අපරදි , නීච කිර්යවකි ! ගෝතයා වැනි සහාසික අපරාද කරුවෙක් ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනාදිපති වෙන්න කිසි සේඅත් සුදුසු නැත !ගොතයාට චන්දය දීම යනු අපරදි , නීච කිර්යවකි ! ගෝතයා වැනි සහාසික අපරාද කරුවෙක් ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනාදිපති වෙන්න කිසි සේඅත් සුදුසු නැත !
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    කිරි පුතා;24899195 said:
    lanka C news :lol::lol::lol:

    පොඩි ප්‍රශ්නයක් අහන්නම් මේ වගේ ත්‍රෙඩ් දාල ඔයා බලාපොරොත්තු වෙන්නෙ කුමක්ද..?

    1). ගෝඨාභය මහතාගේ ඡන්ද කැඩීම.
    2). සජිත් මහතාගේ ඡන්ද ගොඩ වැඩිකිරීම.
    3). දෛනික වේතනයට අදාල සේවයක් සැපයීම.
    4). තමාගේ අපේක්ෂකයා සර්ව සුභවාදියා යැයි සිතා සිහින ලෝක වල සැරිසරමින් ආත්ම තෘප්තියක් ලැබීම.
    5). මේ සියල්ලම

    මොකද්ද ඔයාගෙ පිළිතුර..

    :rofl::rofl::rofl:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    tawa election lan wela kiyapan pasku dawase maragena marune gotabaya kiyala :D:D:yes::yes::D
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    tawa election lan wela kiyapan pasku dawase maragena marune gotabaya kiyala :D:D:yes::yes::D

    පාස්කු බෝම්බය මැතිවරන වසරකම ගහන්න ඕන උනේ කාගේ උවමනාවටද?
    පාස්කු බෝම්බ මගින් සංචාරක ව්‍යාපාරය නැති කරලා රටේ ආර්ථිකය අඩපන කරන්න උනේ කාගේ උවමනාවටද?
    සහාරන් ශ තව්හිඩ්ලා ආරම්භයේ සිටියේ කා සමගද?
    ජාතික ආරක්ෂාව මූලික කරගෙන මැතිවරනයක් මෙහෙයවන්නේ උවමනා උනේ කාටද?
    හොර අගමැති කෙනෙක් සහ හොර ආන්ඩුවක් හදලා රටේ ජාතික ආරක්ෂාව අඩපන කරන්න ඕන උනේ කාටද?
    ඉස්ලාමිය නායකයා මියගිහින් දවස් 10ක් ගිහිල්ලත් ඔහුගේ මරනය ගැන අනුමත කරලා මරපු එක ගැන ස්තූති කරලා මරපු අයට ප්‍රශංසා කරලා ප්‍රකාශයක් නිකුත් කරන්න පොහොට්‍ටුව පැකිලෙන්නේ ඇයි.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    පාස්කු බෝම්බය මැතිවරන වසරකම ගහන්න ඕන උනේ කාගේ උවමනාවටද?
    පාස්කු බෝම්බ මගින් සංචාරක ව්‍යාපාරය නැති කරලා රටේ ආර්ථිකය අඩපන කරන්න උනේ කාගේ උවමනාවටද?
    සහාරන් ශ තව්හිඩ්ලා ආරම්භයේ සිටියේ කා සමගද?
    ජාතික ආරක්ෂාව මූලික කරගෙන මැතිවරනයක් මෙහෙයවන්නේ උවමනා උනේ කාටද?
    හොර අගමැති කෙනෙක් සහ හොර ආන්ඩුවක් හදලා රටේ ජාතික ආරක්ෂාව අඩපන කරන්න ඕන උනේ කාටද?
    ඉස්ලාමිය නායකයා මියගිහින් දවස් 10ක් ගිහිල්ලත් ඔහුගේ මරනය ගැන අනුමත කරලා මරපු එක ගැන ස්තූති කරලා මරපු අයට ප්‍රශංසා කරලා ප්‍රකාශයක් නිකුත් කරන්න පොහොට්‍ටුව පැකිලෙන්නේ ඇයි.

    1. ISIS
    2. Islamic Extremism
    3. 2015 UNP
    4. SPONTANEOUS
    5. Result of 19. Maithree Ranil conflict
    6. Twitter Message එකක් දාලා තියනව දැක්ක රනිල්, රනිල් ඕක දැම්මෙම ඔය සටන් පාඨෙ හදාගන්න. :rofl:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    පාස්කු බෝම්බය මැතිවරන වසරකම ගහන්න ඕන උනේ කාගේ උවමනාවටද?
    පාස්කු බෝම්බ මගින් සංචාරක ව්‍යාපාරය නැති කරලා රටේ ආර්ථිකය අඩපන කරන්න උනේ කාගේ උවමනාවටද?
    සහාරන් ශ තව්හිඩ්ලා ආරම්භයේ සිටියේ කා සමගද?
    ජාතික ආරක්ෂාව මූලික කරගෙන මැතිවරනයක් මෙහෙයවන්නේ උවමනා උනේ කාටද?
    හොර අගමැති කෙනෙක් සහ හොර ආන්ඩුවක් හදලා රටේ ජාතික ආරක්ෂාව අඩපන කරන්න ඕන උනේ කාටද?
    ඉස්ලාමිය නායකයා මියගිහින් දවස් 10ක් ගිහිල්ලත් ඔහුගේ මරනය ගැන අනුමත කරලා මරපු එක ගැන ස්තූති කරලා මරපු අයට ප්‍රශංසා කරලා ප්‍රකාශයක් නිකුත් කරන්න පොහොට්‍ටුව පැකිලෙන්නේ ඇයි.

    dan ethakota isis leader abu sakar wa USa un maruwe mathiwarana wasare ape ekath gota karawanna athi
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    පාස්කු බෝම්බය මැතිවරන වසරකම ගහන්න ඕන උනේ කාගේ උවමනාවටද?
    පාස්කු බෝම්බ මගින් සංචාරක ව්‍යාපාරය නැති කරලා රටේ ආර්ථිකය අඩපන කරන්න උනේ කාගේ උවමනාවටද?
    සහාරන් ශ තව්හිඩ්ලා ආරම්භයේ සිටියේ කා සමගද?
    ජාතික ආරක්ෂාව මූලික කරගෙන මැතිවරනයක් මෙහෙයවන්නේ උවමනා උනේ කාටද?
    හොර අගමැති කෙනෙක් සහ හොර ආන්ඩුවක් හදලා රටේ ජාතික ආරක්ෂාව අඩපන කරන්න ඕන උනේ කාටද?
    ඉස්ලාමිය නායකයා මියගිහින් දවස් 10ක් ගිහිල්ලත් ඔහුගේ මරනය ගැන අනුමත කරලා මරපු එක ගැන ස්තූති කරලා මරපු අයට ප්‍රශංසා කරලා ප්‍රකාශයක් නිකුත් කරන්න පොහොට්‍ටුව පැකිලෙන්නේ ඇයි.

    dan ethakota isis leader abu sakar wa USa un maruwe mathiwarana wasare ape ekath gota karawanna athi .. ISIs nayakaya mala kiyala wadak na eka nikan anuraya mala wage. ara bebadda inne vijitha kiyala. marana one sanwidane:D:D:yes::yes::D:D anna edata sathutu wenna pluwan nikan jvp un iwara kara wage:D:D:yes::yes::D:D
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    කිරි පුතා;24899195 said:
    lanka C news :lol::lol::lol:

    පොඩි ප්‍රශ්නයක් අහන්නම් මේ වගේ ත්‍රෙඩ් දාල ඔයා බලාපොරොත්තු වෙන්නෙ කුමක්ද..?

    1). ගෝඨාභය මහතාගේ ඡන්ද කැඩීම.
    2). සජිත් මහතාගේ ඡන්ද ගොඩ වැඩිකිරීම.
    3). දෛනික වේතනයට අදාල සේවයක් සැපයීම.
    4). තමාගේ අපේක්ෂකයා සර්ව සුභවාදියා යැයි සිතා සිහින ලෝක වල සැරිසරමින් ආත්ම තෘප්තියක් ලැබීම.
    5). මේ සියල්ලම

    මොකද්ද ඔයාගෙ පිළිතුර..

    1.කඩන්න තරම් චද ගෝටාට නෑ
    2.නිදන් හොරාට චන්දේ මම තියා මගේ බල්ලවත් දෙන්නේ නෑ.
    3.දෙනික චේතනයක්.නෑ .මගේ සල්ලි වියදම් කරලා කරපු දෙයක් මිසක් කාගෙන්වත් සත පහක් මට ලැබිලා නෑ.
    4.අපේක්ෂයා මමයි.වෙන අපේක්ෂකයො නෑ මට
    5.ඔය එකක්වත් නෙවෙයි
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිරි පුතා;24899232 said:
    lanka C news :lol::lol::lol:

    CHANDRA නණි මේ ඔබේ අවධානය පිණිසයි

    පොඩි ප්‍රශ්නයක් අහන්නම් මේ වගේ ත්‍රෙඩ් දාල ඔයා බලාපොරොත්තු වෙන්නෙ කුමක්ද..?

    1). ගෝඨාභය මහතාගේ ඡන්ද කැඩීම.
    2). සජිත් මහතාගේ ඡන්ද ගොඩ වැඩිකිරීම.
    3). දෛනික වේතනයට අදාල සේවයක් සැපයීම.
    4). තමාගේ අපේක්ෂකයා සර්ව සුභවාදියා යැයි සිතා සිහින ලෝක වල සැරිසරමින් ආත්ම තෘප්තියක් ලැබීම.
    5). මේ සියල්ලම

    මොකද්ද ඔයාගෙ පිළිතුර..

    ප්‍රශ්නය..............
    1.කඩන්න තරම් චද ගෝටාට නෑ
    2.නිදන් හොරාට චන්දේ මම තියා මගේ බල්ලවත් දෙන්නේ නෑ.
    3.දෙනික චේතනයක්.නෑ .මගේ සල්ලි වියදම් කරලා කරපු දෙයක් මිසක් කාගෙන්වත් සත පහක් මට ලැබිලා නෑ.
    4.අපේක්ෂයා මමයි.වෙන අපේක්ෂකයො නෑ මට
    5.ඔය එකක්වත් නෙවෙයි
    උත්තරය........!!!!!!
    :rofl::rofl::rofl::rofl::rofl:
    හීනමානයෙන් පෙලෙන් මානසික රෝගීන් ගෙන් බරපතල ප්‍රශ්න ඇසීමෙන් වලකින්න.....
    ලැබෙන උත්තරයෙන් සිදු වන්නේ ඔබ ගේ ඔලුව අවුල් වීම පමණි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    සැක සහිත තැන් තීනවා (හිස්‌.බුල්ලා මහින්දගේ එකෙක් වීම සහරාන් පොර එක්ක සිටීම, ඔය සල්ලි ගෙවපු සීන් ඇත්තද දන්නේ නෑ)

    ගෝට ප්ලෑන් කළා නං පහු වෙනිදාම පොරගේ කැම්පේන් ඒක පටන් ගන්න තරම් මෝඩ වෙන්න බෑ

    හැබැයි ගූNP ආණ්ඩුවට හෝ එකේ එකෙකුට මේ ප්‍රහාරයට උදව් කළා කියන්නත් අමාරුයි මොකද මේකෙන් උන්ට කෙල උනා මිසක් උන වාසියක් නෑ

    එක්කො මේක ISIS ප්ලෑන් එකක්

    එක්කො ගෝටා හෝ වෙනත් එකෙක් ගේ උවමනාවට කරපු එකක්

    ලිට්‍රොමිල ස්ටේජ් වල කියවන්නේ නැතුව සාක්කි අරං උසාවි ගියා නං තමයි හොඳ