පාස්කු බෝම්බ ප්‍රහාරය

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,102
    1
    43,535
    113
    අපි තාම වැරැද්ද කරපු අන්තවාදී ඉස්ලාම් කල්ලිය ගැන හෙව්වෙ නෑනෙ

    නිකං බොරුවට අපි අපිටම චෝදනා කර ගන්නව

    අපේ වැරදි තියෙනව, නොසැලකිල්ල, අනුබල දීම වගේ..

    ඒ වුණාට බෝම්බ ගැහුවෙ ඉස්ලාම් ත්‍රස්තවාදීන් නෙ, එයාලටනෙ වුවමනාව තිබුණෙ මේක කරන්න මූලිකවම

    ඒ සම්බන්ධව කවුරුත් මොකුත් කතා කරන්නෙ නෑනෙ
     
    • Like
    Reactions: eksudda

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    අපි තාම වැරැද්ද කරපු අන්තවාදී ඉස්ලාම් කල්ලිය ගැන හෙව්වෙ නෑනෙ

    නිකං බොරුවට අපි අපිටම චෝදනා කර ගන්නව

    අපේ වැරදි තියෙනව, නොසැලකිල්ල, අනුබල දීම වගේ..

    ඒ වුණාට බෝම්බ ගැහුවෙ ඉස්ලාම් ත්‍රස්තවාදීන් නෙ, එයාලටනෙ වුවමනාව තිබුණෙ මේක කරන්න මූලිකවම

    ඒ සම්බන්ධව කවුරුත් මොකුත් කතා කරන්නෙ නෑනෙ
    ඒක දෙවියන්ගේ කැමැත්ත අනුරාධ
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon

    පාස්කු බෝම්බෙ කියන්නේ සුපිරි විස්කි , vine එකක් වගේ තමා . පරණ උනත් තාම වැඩ ගන්නවා එන එන එකා .​

    • Sad
    Reactions: AnuradhaRa

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අපි තාම වැරැද්ද කරපු අන්තවාදී ඉස්ලාම් කල්ලිය ගැන හෙව්වෙ නෑනෙ

    නිකං බොරුවට අපි අපිටම චෝදනා කර ගන්නව

    අපේ වැරදි තියෙනව, නොසැලකිල්ල, අනුබල දීම වගේ..

    ඒ වුණාට බෝම්බ ගැහුවෙ ඉස්ලාම් ත්‍රස්තවාදීන් නෙ, එයාලටනෙ වුවමනාව තිබුණෙ මේක කරන්න මූලිකවම

    ඒ සම්බන්ධව කවුරුත් මොකුත් කතා කරන්නෙ නෑනෙ

    අනුර ජනාදිපති සහෝදරයා ඔයාලට පොරොන්දු උනානේ බෝම්බ ගහපු පල්ලියටම ගිහින් ..හොයනවා අනිවා....තුනෙන් දෙක නැතුව මුකුත් කරන්න බැහැ .මේ පාරත් චන්දෙ මාලිමාවටම දෙන්න . 😽👍
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,102
    1
    43,535
    113
    අනුර ජනාදිපති සහෝදරයා ඔයාලට පොරොන්දු උනානේ බෝම්බ ගහපු පල්ලියටම ගිහින් ..හොයනවා අනිවා....තුනෙන් දෙක නැතුව මුකුත් කරන්න බැහැ .මේ පාරත් චන්දෙ මාලිමාවටම දෙන්න . 😽👍
    අනිව මාලිමාවට තමා (y)
     
    • Love
    Reactions: dxx