පාස්කු වේ තිත්ත ඇත්ත. 😥

aravinda86

Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    පක්ෂ, පාට වැඩක් නෑ. කාලෙකින් පාර්ලිමේන්තුවේ පොයින්ට් එකට කතා කරන හොඳ කතාවක් ඇහුවා.
    සිරාවට , මේ අවුරුදු 5 ඇතුලත මුං මෙක කරපු එවුන් ඇල්ලුවේ නැත්නම් මුන්ට හෙන ගහනවා
     
    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    අඩේ බලපල්ලා අපි දන්නේ නැති කොච්චර දෙවල් මේ ගෙම් එක පිටිපස්සේ තියෙනවා ද කියලා
     
    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    මෛත්‍රීපාල විසින් විනාඩි 60 කාලයක් ගත්තලු කතා කරන්න
    ඒ කතාවේ වීඩියෝ ලින්ක් එක තියෙනව ද

    (හරීන්ගේ කතාවෙදි තමයි එහෙම කියල තිබ්බේ...)
     
    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    මෛත්‍රීපාල විසින් විනාඩි 60 කාලයක් ගත්තලු කතා කරන්න
    ඒ කතාවේ වීඩියෝ ලින්ක් එක තියෙනව ද

    (හරීන්ගේ කතාවෙදි තමයි එහෙම කියල තිබ්බේ...)
    මේ තියෙන්නෙ , මුගේ talk වලට නම් මු හෙන අහින්සකයා වගේ. එත් අප්‍රේල් 4 ඉදන් ගහන එවුන් ගේ නම්, ගහන තැන් පිටින් දිලා තියෙන්නෙ , මුන් සද්ද නාතුව ඉදලා වේස හැත්ත. මු ව 10years වත් ඇතුලට දන්න ඔනි
     
    • Like
    Reactions: tilvin-silva

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    1. මේ අනුර කුමාර කියන ඒවා ගෑන කලින් ආණ්ඩුව , ඒ කියන්නේ අනුරලාගේ ආණ්ඩුව කාලේ හොයලා බලන්න තිබ්බා ඈත්තටම.. එහෙම වුනේ නෑත්තේ ඈයි?
    2. දෑන් ආණ්ඩුව හරි හමන් පරීක්ෂණයක් නොකර බබා පාට් දානවා.. මෙහෙම කතාවක් ආණ්ඩුවට හොද කණේ පාරක්.
    3. හොද කතාවක්.. අනුර ඉල්ලන තොරතුරු ටික ඈත්තටම රටට එලි කරන්න ඕනේ
    4. ඈයි අර මවුලවියා හන්ගන්නේ?

    රනිල් කියන්නෙත් ඔය ටිකම තමා

    පාස්කු ඉරිදා එල්ලවූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ෂණය කළ ජනාධිපති විශේෂ විමර්ෂණ කොමිෂන් සභා වාර්තාව තමන් පිලිනොගන්නා බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර සිටිනවා.

    සති අන්ත අරුණ පුවත්පත සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් හිටපු අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ මෙම වාර්තාව අසම්පුර්ණ එකක් බවයි.

    අරුණ පුවත්පතේ මාධ්‍යවේදියා නැගු ප්‍රශ්න කිහිපයකට හිටපු අග්‍රාමාත්‍යවරයා ලබා දුන් පිළිතුරු පහතින් දැක්වේ :

    ඔබ මෙම කොමිෂන් සභා වාර්තාව පිළිගන්නවද?

    මෙය අසම්පූර්ණ වාර්තාවක්. මොකද සහරාන්ලා ගැන මොකුත් කියන්නෙ නැහැ. බුද්ධි අංශයට කීවා කියනවා. තව කෙනෙක් කියනවා කීවේ නැහැ කියලා. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදීත් කතා කළා. සොයා බලන්න කියා නිර්දේශ කළා. ඒක හොයා ගත්ත කියල ප්‍රශ්නය විසඳෙන්නෙ නැහැ. ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළේ මොකක්ද වුණේ. හොයල බලන්න ඕන. කවුද සහරාන්. කවුද උදව් කළේ. ඒ කිසිවක් මෙම කොමිසමෙන් සොයාගෙන නැහැ.

    සහරාන්ට උදව් කළ අය ගැන ඔබ කොමිෂන් සභාවට කරුණු ඉදිරිපත් කළේ නැද්ද?

    දෙමටගොඩ තරුණ සහෝදරයන් දෙදෙනාට බළඇණියක් වුණත් පවත්වා ගෙන යන්න සල්ලි තියෙන්න ඇති. සහරාන්ට තිබුණා ටී 56 වර්ගයේ ගිනි අවි දෙකක්. එය එල්.ටී.ටී.ඊ. එකෙන් ලැබෙන්න ඇති කියලා කියනවා. නමුත් සහරාන් එල්.ටී.ටී.ඊ. එකත් එක්ක වැඩ කළේ නැහැ. යුද්ධය ඉවර වීමට ප්‍රථම නැගෙනහිර තිබූ එල්.ටී.ටී.ඊ. ගිනි අවි හමුදා භාරයට ගත්තා. යහපාලන කාලයේත් උතුරේ ගිනි අවි සෙව්වා. නැගෙනහිරත් කළා විශාල ගිනි අවි නැහැ කීවා. එල්.ටී.ටී.ඊ. යන කොට ටී 56 ගිනි අවි පාරේ දාලා ගියේ නැහැනේ. සහරාන්ලා ආරක්ෂක අංශ එක්ක වැඩ කළේ. සහරාන්ලාට ටී 56 තියා ගන්න බැහැ. ආරක්ෂක අංශය නොදැන. අන්න ඒ ගැන කොමිෂන් සභාව විමර්ශනය කරලා නැහැ. ඒ ගැනත් විමර්ශනය කළොත් හරිම විසඳුම ගන්න පුළුවන්. එතැන හිටියා නවුෆර් මවුලවි කියලා කෙනෙක්. එයා ගැන කොමිසම කතා කරලා නැහැ. නිදහස් උත්සවයට හා දළදා මාලිගාවට පහර දෙනවා කියා එයා ප්‍රකාශ කර තිබුණා. කොහොමද වෙනස් වෙලා ඇවිල්ලා පල්ලිවලට ගැහුවේ. කවුද සැලසුම වෙනස් කළේ. අබ්දුල් රාසික්, සිලොන් තවුහිත් ජමාත් සංවිධානය. තවුහිත් ජමාත් ගැන කතා කළත් අබ්දුල් රාසික්ගේ සංවිධානය ගැන කවුරුත් කතා කළේ නැහැ. බොදු බළ සේනාව කියා නම් කළත් මෙම සංවිධානය ගැන කියන්නේ නැහැ. එය ප්‍රශ්නයක්. ආරක්ෂක අංශයේ සම්බන්ධය හොයන්න තිබුණා.

    ඔබේ අදහස හැටියට කොමිෂන් සභාව ඇයි එවැනි විමර්ශනයක් නොකළේ.?

    කොමිෂන් සභාවට බලතළ දීල තිබුණේ සහරාන් මෙහෙය වූයේ කවුද? පිටුපස සිටි බලවේගය කවුද කියලා හොයන්න. අසම්පූර්ණ වාර්තාවක් කියා මම කියන්නෙ ඒකයි. ප්‍රහාරය එල්ල වූ දින කොළඹ කළ දේවල්, රජය ගත් පියවර කිසිවක් වාර්තාවේ නැහැ. අසම්පූර්ණ වාර්තාවක් ඉදිරියට ගෙනියන්න බැහැ. කවුරුවත් මෙම වාර්තාවෙන් සෑහීමකට පත් වෙන්නෙ නැහැ.

    අඩේ බලපල්ලා අපි දන්නේ නැති කොච්චර දෙවල් මේ ගෙම් එක පිටිපස්සේ තියෙනවා ද කියලා

    මුන් ව නම් ෆෝම් කරන්න එපා.මූ ශානී ගෑන කිව්වට ශානිලා තමා ලෑක්ටෝ වත්තේ අල්ලපු එවුන්ව හරියට පරීක්ෂණ නොකර එලියට දෑම්මේ. මූ පකයා අසාද් සාලි බල්ලව එලියට දාන්න ලු. මුන් අන්තවාදියෝ.
    ------ Post added on Mar 27, 2021 at 3:49 AM
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    කෝල් එක ගත්තෙ කාටද කියල CID එකේ ඉන්න අය දන්නවා. ඒ හින්දා තමා අපිට විරුද්ධ උනොත් තොපි ඔක්කොම නඩු වලට පටලලා හිරේ අරිනවා කියන පණිවිඩේ CID එකට දීලා තියෙන්නෙ. දන්නෝ දනිති.
     
    අනිවා රනිලාත් මෙක දැනගෙන ඉදලා තියෙනවා , මුවත් 10 years wath අතුලට දාන්න ඔනි. සිරිසේනයා කිව්වට හැම ජනාධිපති කාලේම බොම්බ , ත්‍රස්තවාදී කියා තිබ්බ කියලා මෙක එහෙම් පිටින්ම ලැබුණු තොරතුරු නොසලකා හැරිමක්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    600_1(35).gif

    මුන් කොච්චර කල් මේ සීන් එක හෝද හෝද මඩේ දාල අපිටම චන්දේ දෙයිද බන් .
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    Kawada ban allanne?
    මාත් හිතන්නේ නෑ ලොකු දෙයක් වෙයි කියලා... මුලු පාර්ලිමේන්තුවම මේකට වග කියන්න ඕනේ. දෑන් අරයට මෙයා, ,එයාට අරයා ඈගිල්ල දික් කරනවා විතරයි. අනුර කුමාර වුනත් එහෙමයි. ඒත් විපක්ෂය හෑටියටවත් හරි හමන් තර්කයක් ගේන්නේ මිනිහා විතරයි..