පාස්කු වේ තිත්ත ඇත්ත. 😥

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ඔය කියන විදිහට ඔව්වගේ නම් ගම් හෙළි කරන එකක් නැ
    මුන්ට නම් ගම් විස්තර කිව්වා කියල මුන් මොනා කරන්නද
    ඔය හොයා ගත්ත විස්තර එක්ක තව ගබුර්ට හොයනවා ඇති
    ISIS කියන්නේ පොඩි එකක් නෙමේනේ
    ඒවගේ සම්බන්ද නම් එලියට දැම්මොත් තව කට්ටිය හැන්ගෙනවා හොයන එක අමාරු වෙනවා
    මේ ගොබ්බ යක්කු ටික පරීක්ෂණ වලටත් කෙලවන්න යන්නේ
     

    Fxmariner

    Well-known member
  • Oct 21, 2020
    634
    623
    93
    ඔය කියන විදිහට ඔව්වගේ නම් ගම් හෙළි කරන එකක් නැ
    මුන්ට නම් ගම් විස්තර කිව්වා කියල මුන් මොනා කරන්නද
    ඔය හොයා ගත්ත විස්තර එක්ක තව ගබුර්ට හොයනවා ඇති
    ISIS කියන්නේ පොඩි එකක් නෙමේනේ
    ඒවගේ සම්බන්ද නම් එලියට දැම්මොත් තව කට්ටිය හැන්ගෙනවා හොයන එක අමාරු වෙනවා
    මේ ගොබ්බ යක්කු ටික පරීක්ෂණ වලටත් කෙලවන්න යන්නේ
    Ane mona parikshana da ban? just waste of time.
     
    • Like
    Reactions: kasun_kbp

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    අරයා මෙහෙම කලා මෙයා මෙහෙම කලා බයිලා වැඩක් නෑ. හිතලු වැඩක් නෑ. ඔච්චර දන්නවනම් කෙලින් කියන්න. නිකන් කට උරච්චි කරල ගජබින්න තර්ක ගෙනල්ලා වැඩක් නෑ. ඔයා දන්න ටික හරිනම් ඒවා මිනිස්සුන්ට කිව්වනම් අනිවා මෙයාට 2025 ජනාධිපති වෙන්න පුලුවන්. අනිවා මාත් දෙනව එහෙනමනම්. කට මැද දෙඩවලා නිකන් පුකේ ටෝක්ස් දීලා පස්සෙ බොරුවෙනකොට. ඒවාට සාක්කි දෙන්න අදිකරනෙට යන්න වෙනකොග පලි ගන්නෝ පලි ගන්නෝ කියලා කෑගහලා වැඩක් නෑ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,730
    113
    ආශ්චර්යමත් රටක
    අඩේ බලපල්ලා අපි දන්නේ නැති කොච්චර දෙවල් මේ ගෙම් එක පිටිපස්සේ තියෙනවා ද කියලා


    කොන්ද පණ තියෙන එකෙක්ට කිව්වා නං කමක් නෑ. ගැසට් රිවස් පොන්ස්ලගෙන් ඊට වඩා මොනවද බලාපොරොත්තු වෙන්නෙ?
     
    • Like
    Reactions: kasun_kbp

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    උබට CID එක නිකන් විහිලුවක්ද බන් ?
    උන් සෙල්ලම් කරනවා කියලද හිටන්නේ
    නෑ. ඒ වුනාට උන්ට හොයා ගන්න බෑරි වුන අපරාධ කීයක් ලන්කාවේ වුනාද? ලග පාතක හොයා ගත්තේ ස්විස් අක්කාගේ අපරාධේ විතරයි
     
    • Like
    Reactions: kasun_kbp

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,260
    24,417
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    සහරාන් හිටියනම් ඌත් කියොනො හොරු අල්ලපියෝ කියල. :lol:
    ආණ්ඩුවක් නෙමේ මේකත් පාණ්ඩුවක්. මිනිස්සුන්ව අන්ද අන්ද බෝලෙ පාස් කරනව.
     
    • Like
    Reactions: kasun_kbp

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    මිනීමරු ජහපාලුවන්ට අච්චර අවස්ථාව තිබිලත් මේක වලක්වගන්න උන් කිසි දෙයක් නොකර නිකං හිටියා

    කාලකන්නි.සිරිසේනයවයි පොනිලවයි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි පොන්නයා වයි එල්ලන්න ඕන මේ කරපු අපරාධයට.
    නැතුව මෙතන වැල් බයිලා ගැහුවට වැඩක් නෑ අරූ එහෙම කිව්වා මූ මෙහෙම කිව්වා ප*** ටෝක්
     
    • Like
    Reactions: erozan and DiazHub

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    owwa oppu karapanko bun
    nikan gon kata nokiya piliganna puluwan deyak kiyapanko
    Piliganne puluvan deval kiyanna giyoth methana ida nathi vei. Easter Sunday attack parliament debate ekey kiyapu, ahapu deval tikata vitharakvath uththara thibunoth athi. Ewa gon katha nevei barapathala chodana.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    අඩේ බලපල්ලා අපි දන්නේ නැති කොච්චර දෙවල් මේ ගෙම් එක පිටිපස්සේ තියෙනවා ද කියලා

    me wage antawadin promote karannna epa. mu dawasak parliament ekedi kiyanawa mu muge ganiwa okkoma wahalalu tiyanne . ekata anit un dagalanna epalu.
    oya wage gotrika adahas tiyena unge kata wadak naha. parlimentu waraprasada walata muwa wela talk denawata wasa .
    owa eliyata awit minissunta kiyanna epayi. degolloma minissungen hangana ekane karanne.
     
    • Like
    Reactions: weer 11 and DiazHub