ආගමීක කටයුතු කිරිම ආගමීක ස්ථානවල පමණක් සිදු කළ යුතු නීතියක් ගෙන එන්න ඕනා...
එතකොට ඔය හන්දි ගානේයි උයන් වලයි පිට්ටනි වලයි කරන ඒවා තහනම් කළ යුතුයි..
පන්සල. පල්ලිය, කෝවිල, මුස්ලිම් පල්ලිය, ක්‍රෙන්ද්‍රකරගෙන කරන ක්‍රියා වලට පමණක් ඉඩ දෙන්න ඕනා..
එතකොට මේවැනි යකුන්ට ඉබේම තැනක් නැතිවෙනවා. මුන්ට නීතියෙන් උපරිම දඩුවම් දිය යුතුයි..
මේ දූශිත නීතිය රටේ ආගමික නිදහසට වැට බදී. බලධරයිනි අවදි වනු, මේ පොලිස් දූශිතයන්ගෙන් අපේ මානව හිමිකම් රැක දෙවු.
ඇයි පාස්ටර් තුමාට මෙහෙම ගහන්නේ? බලන්න ඒ උතුම් පාස්ටර් තුමා ආත්මාර්ථකාමී නොවී තමන්ගේ බලෙන් තමන්ව සුව කොරගන්නේ නැතුව අනිත් අයව සුව කරනවා.
තොපි එකෙක්වත් එහෙම බලයක් හම්බුනොත් මේ වගේ ජනතා සේවය කරනවද? තමන්ගේ හැත්ත බුරුත්තට විතරක් සුව කර කර ඉදීවි. මචන් මේ වගේ සිරා පොරවල්ගේ ජීවිත වලින් ආදර්ශ ලබාගනින්![]()
අහින්සක මිනිස්සුන්ට සින්දු සහ ගුටිමේ දූශිත නීතිය රටේ ආගමික නිදහසට වැට බදී. බලධරයිනි අවදි වනු, මේ පොලිස් දූශිතයන්ගෙන් අපේ මානව හිමිකම් රැක දෙවු.
ඇයි පාස්ටර් තුමාට මෙහෙම ගහන්නේ? බලන්න ඒ උතුම් පාස්ටර් තුමා ආත්මාර්ථකාමී නොවී තමන්ගේ බලෙන් තමන්ව සුව කොරගන්නේ නැතුව අනිත් අයව සුව කරනවා.
තොපි එකෙක්වත් එහෙම බලයක් හම්බුනොත් මේ වගේ ජනතා සේවය කරනවද? තමන්ගේ හැත්ත බුරුත්තට විතරක් සුව කර කර ඉදීවි. මචන් මේ වගේ සිරා පොරවල්ගේ ජීවිත වලින් ආදර්ශ ලබාගනින්![]()

පව් යකෝ, ඔය අහින්සක සතාට ඉන්නදීපන්, මම හිතන්නේ පොර තම්යි ලන්කාවේ ප්‍රසිද්දම බල්ලාlaw is pinocchio-ized?![]()

පව් යකෝ, ඔය අහින්සක සතාට ඉන්නදීපන්, මම හිතන්නේ පොර තම්යි ලන්කාවේ ප්‍රසිද්දම බල්ලා![]()

පාස්ටර්ට නවලෝකේ බෙහෙත්අහින්සක මිනිස්සුන්ට සින්දු සහ ගුටි

i should start feeding the bugger properly and giving him an occasional bath since he's that known now![]()

මේ දූශිත නීතිය රටේ ආගමික නිදහසට වැට බදී. බලධරයිනි අවදි වනු, මේ පොලිස් දූශිතයන්ගෙන් අපේ මානව හිමිකම් රැක දෙවු.
ඇයි පාස්ටර් තුමාට මෙහෙම ගහන්නේ? බලන්න ඒ උතුම් පාස්ටර් තුමා ආත්මාර්ථකාමී නොවී තමන්ගේ බලෙන් තමන්ව සුව කොරගන්නේ නැතුව අනිත් අයව සුව කරනවා.
තොපි එකෙක්වත් එහෙම බලයක් හම්බුනොත් මේ වගේ ජනතා සේවය කරනවද? තමන්ගේ හැත්ත බුරුත්තට විතරක් සුව කර කර ඉදීවි. මචන් මේ වගේ සිරා පොරවල්ගේ ජීවිත වලින් ආදර්ශ ලබාගනින්![]()

එලකිරි.කොම් සෙටිෆයිඩ් බල්ලේක් කියන්නේ පොඩි සෙල්ලමක්ද![]()
he's my pride.එහෙම කියන්න එපා.ලක්ශ 20ට වඩා ඒ බලය වටිනවා නේ. අනිත් එක පාස්ටර්ලගේ ඇගේ යක්ශයා වහන්නේ නෑ නේ. ඕක වෙන කේස් 1ක් වෙන්න ඕන.
අනිත් එක ගමේ ගොඩේ සුමනාවතී ඇන්ටිලාට ලින්කින් පාර්ක් අහන්න දෙන එක එසේ මෙසේ පිනක්ද??![]()
පාස්ටර්ගෙ දට් ටික බඩට යන්න දූන්නනම් හරිLaw is there for every one it just takes time. we have to be patient...NO PANIC. Now the pastors those impostors will be arrested and will be confront to the court. Don't make hasty decisions according to your feelings.
PEACE