පාස්ටර් මීම් 😂

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    FB_IMG_1713656839854.jpg
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ඇයි ඔබතුමා කියන්නේ ලෙඩ හොද කරන්න බෑ කියලද? ලෝකය මැව්ව දෙවියන් වහන්සේට කරන්න බැරි දෙයක් නෑ. ඒක මතක තියාගන්න. දෙවියන් වහන්සේට පුලුවන් මේ වගේ දේව පුත්‍රයෙක් හරහා ලෙඩ සුව කරන්න.මෙතනට ගිහිල්ලම බලන්න.ආමේන්🙏.
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,333
    1,170
    113
    ඇයි ඔබතුමා කියන්නේ ලෙඩ හොද කරන්න බෑ කියලද? ලෝකය මැව්ව දෙවියන් වහන්සේට කරන්න බැරි දෙයක් නෑ. ඒක මතක තියාගන්න. දෙවියන් වහන්සේට පුලුවන් මේ වගේ දේව පුත්‍රයෙක් හරහා ලෙඩ සුව කරන්න.මෙතනට ගිහිල්ලම බලන්න.ආමේන්🙏.
    api dekka ara geniyekta agillen ene ena wetenna kiyala ehem mehem aninawa, geni script eka amathaka wela
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ඇයි ඔබතුමා කියන්නේ ලෙඩ හොද කරන්න බෑ කියලද? ලෝකය මැව්ව දෙවියන් වහන්සේට කරන්න බැරි දෙයක් නෑ. ඒක මතක තියාගන්න. දෙවියන් වහන්සේට පුලුවන් මේ වගේ දේව පුත්‍රයෙක් හරහා ලෙඩ සුව කරන්න.මෙතනට ගිහිල්ලම බලන්න.ආමේන්🙏.

    ඒ උනාට ඕවා බෝධි පූජා තරම් effective නැහැලු.
     
    • Haha
    Reactions: SDCR and Asmodeus

    J24

    Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    ඇයි ඔබතුමා කියන්නේ ලෙඩ හොද කරන්න බෑ කියලද? ලෝකය මැව්ව දෙවියන් වහන්සේට කරන්න බැරි දෙයක් නෑ. ඒක මතක තියාගන්න. දෙවියන් වහන්සේට පුලුවන් මේ වගේ දේව පුත්‍රයෙක් හරහා ලෙඩ සුව කරන්න.මෙතනට ගිහිල්ලම බලන්න.ආමේන්🙏.
    අහවල් එකට ඇගිල්ල ගහල ගෑණියෙක් බඩ කරන්න බැරිද...?
     
    • Like
    Reactions: Akshaya5000

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ඒ උනාට ඕවා බෝධි පූජා තරම් effective නැහැලු.
    බෝදි පූජා කියන්නේ ගහ වටේ කැරකෙන එක.මෙතන එහෙම නෙමේ දවස් 7 ලෝකය මැව්ව දෙවියන්ගේ පුතෙක් වැඩ ඉන්නේ.කාදිනල් තුමාගේ ලොකුම ගෝලයෙක්🙏.එතුමට කරන්න බැරි වැඩක් තියෙනවද අල්ලපු ගමන් ලමයි හම්බවෙනවා,ලෙඩ හොද වෙනවා.බොරුවට මිනිස්සු ඉස්පිරිතාල ගානේ රස්තියාදු වෙන්නේ මෙච්චර ලේසියෙන් වැඩේ කරගන්න පුලුවන් කම තියෙද්දි.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    අහවල් එකට ඇගිල්ල ගහල ගෑණියෙක් බඩ කරන්න බැරිද...?
    මම හිතන්නෙ මොකවත් ගහන්න ඕනි නාඅ.. රිමෝට් බඩ කරපු සීන් ට්ගියෙන්නෙ...
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    අහවල් එකට ඇගිල්ල ගහල ගෑණියෙක් බඩ කරන්න බැරිද...?
    එච්චර ඕන නෑ බ්‍රදර් මෙතුමා අදාල කෙනාව ස්පර්ශ කලත් ඇති ලමයා හම්බවෙන්න.ඔතනට ලමයි නෑ කියලා එන හැමෝටම වගේ ලමයි හම්බවෙනවා.ඒක තමා මෙතුමගේ හැකියාව.
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    එච්චර ඕන නෑ බ්‍රදර් මෙතුමා අදාල කෙනාව ස්පර්ශ කලත් ඇති ලමයා හම්බවෙන්න.ඔතනට ලමයි නෑ කියලා එන හැමෝටම වගේ ලමයි හම්බවෙනවා.ඒක තමා මෙතුමගේ හැකියාව.
    :baffled::baffled:
     
    • Love
    Reactions: J Starlin

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    ඇයි ඔබතුමා කියන්නේ ලෙඩ හොද කරන්න බෑ කියලද? ලෝකය මැව්ව දෙවියන් වහන්සේට කරන්න බැරි දෙයක් නෑ. ඒක මතක තියාගන්න. දෙවියන් වහන්සේට පුලුවන් මේ වගේ දේව පුත්‍රයෙක් හරහා ලෙඩ සුව කරන්න.මෙතනට ගිහිල්ලම බලන්න.ආමේන්🙏.
    ආ මෙන්න, පිලිකා රෝගීන් සුව කරලා, ඒ රෝහල වහලා දාන්න කියන්න ගියපු වෙලාවක. ඒ දේව කියන පුත්‍රයාට....