api dekka ara geniyekta agillen ene ena wetenna kiyala ehem mehem aninawa, geni script eka amathaka welaඇයි ඔබතුමා කියන්නේ ලෙඩ හොද කරන්න බෑ කියලද? ලෝකය මැව්ව දෙවියන් වහන්සේට කරන්න බැරි දෙයක් නෑ. ඒක මතක තියාගන්න. දෙවියන් වහන්සේට පුලුවන් මේ වගේ දේව පුත්‍රයෙක් හරහා ලෙඩ සුව කරන්න.මෙතනට ගිහිල්ලම බලන්න.ආමේන්.
ඇයි ඔබතුමා කියන්නේ ලෙඩ හොද කරන්න බෑ කියලද? ලෝකය මැව්ව දෙවියන් වහන්සේට කරන්න බැරි දෙයක් නෑ. ඒක මතක තියාගන්න. දෙවියන් වහන්සේට පුලුවන් මේ වගේ දේව පුත්‍රයෙක් හරහා ලෙඩ සුව කරන්න.මෙතනට ගිහිල්ලම බලන්න.ආමේන්.
අහවල් එකට ඇගිල්ල ගහල ගෑණියෙක් බඩ කරන්න බැරිද...?ඇයි ඔබතුමා කියන්නේ ලෙඩ හොද කරන්න බෑ කියලද? ලෝකය මැව්ව දෙවියන් වහන්සේට කරන්න බැරි දෙයක් නෑ. ඒක මතක තියාගන්න. දෙවියන් වහන්සේට පුලුවන් මේ වගේ දේව පුත්‍රයෙක් හරහා ලෙඩ සුව කරන්න.මෙතනට ගිහිල්ලම බලන්න.ආමේන්.
බෝදි පූජා කියන්නේ ගහ වටේ කැරකෙන එක.මෙතන එහෙම නෙමේ දවස් 7 ලෝකය මැව්ව දෙවියන්ගේ පුතෙක් වැඩ ඉන්නේ.කාදිනල් තුමාගේ ලොකුම ගෝලයෙක්ඒ උනාට ඕවා බෝධි පූජා තරම් effective නැහැලු.
මම හිතන්නෙ මොකවත් ගහන්න ඕනි නාඅ.. රිමෝට් බඩ කරපු සීන් ට්ගියෙන්නෙ...අහවල් එකට ඇගිල්ල ගහල ගෑණියෙක් බඩ කරන්න බැරිද...?
එච්චර ඕන නෑ බ්‍රදර් මෙතුමා අදාල කෙනාව ස්පර්ශ කලත් ඇති ලමයා හම්බවෙන්න.ඔතනට ලමයි නෑ කියලා එන හැමෝටම වගේ ලමයි හම්බවෙනවා.ඒක තමා මෙතුමගේ හැකියාව.අහවල් එකට ඇගිල්ල ගහල ගෑණියෙක් බඩ කරන්න බැරිද...?
එච්චර ඕන නෑ බ්‍රදර් මෙතුමා අදාල කෙනාව ස්පර්ශ කලත් ඇති ලමයා හම්බවෙන්න.ඔතනට ලමයි නෑ කියලා එන හැමෝටම වගේ ලමයි හම්බවෙනවා.ඒක තමා මෙතුමගේ හැකියාව.


ආ මෙන්න, පිලිකා රෝගීන් සුව කරලා, ඒ රෝහල වහලා දාන්න කියන්න ගියපු වෙලාවක. ඒ දේව කියන පුත්‍රයාට....ඇයි ඔබතුමා කියන්නේ ලෙඩ හොද කරන්න බෑ කියලද? ලෝකය මැව්ව දෙවියන් වහන්සේට කරන්න බැරි දෙයක් නෑ. ඒක මතක තියාගන්න. දෙවියන් වහන්සේට පුලුවන් මේ වගේ දේව පුත්‍රයෙක් හරහා ලෙඩ සුව කරන්න.මෙතනට ගිහිල්ලම බලන්න.ආමේන්.
පාස්කු බෝම්බෙ දෙවියන් වහන්සේට මිස් උනා.ලෝකය මැව්ව දෙවියන් වහන්සේට කරන්න බැරි දෙයක් නෑ. ඒක මතක තියාගන්න.
නෑ පාස්කු බෝම්බෙ ගැහුවෙත් දෙවියන් වහන්සේමයිපාස්කු බෝම්බෙ දෙවියන් වහන්සේට මිස් උනා.![]()