පාස්ටර් මීම් 😂

tilvin-silva

Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    කට්ටඩියෝ කීයක් දේව බලෙන් ළමයි නැති ගෑනුන්ට ළමයි දෙනවද . ඔවා උබලට තෙරෙන්නේ නැහැ ඕවට දෙවියන්කෙරහි විශ්වාසය තියෙන්නේ ඕනේ. 😄
    කිරියෙත් ඉන්නවා ඔහම ඉපදුන එවුන් ටැග් කරපන්.
     
    • Haha
    Reactions: SLK_sri

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ආ මෙන්න, පිලිකා රෝගීන් සුව කරලා, ඒ රෝහල වහලා දාන්න කියන්න ගියපු වෙලාවක. ඒ දේව කියන පුත්‍රයාට....
    දෙවියන් සරණ යනවනම් කරන්න පුලුවන්. දෙවියන් වහන්සේ පිහිට වෙනවා එතකොට.

    දැන් පේන්නේ නැද්ද අච්චර පොඩි israel ට බයේ හම්බ රටවල් වලට හුජ්ජ යනවා.ඒවට තමා කියන්නේ miracle කියලා.

    @dilann ගැම්මට thread එක හයිජැක් කරමු අපි ආමේන්🙏.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    දෙවියන් සරණ යනවනම් කරන්න පුලුවන්. දෙවියන් වහන්සේ පිහිට වෙනවා එතකොට.

    දැන් පේන්නේ නැද්ද අච්චර පොඩි israel ට බයේ හම්බ රටවල් වලට හුජ්ජ යනවා.ඒවට තමා කියන්නේ miracle කියලා.

    @dilann ගැම්මට thread එක හයිජැක් කරමු අපි ආමේන්🙏.
    ඉතිං අල්ල්ලා කියන්නෙත් ඒ දෙවියොම තමයි .
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    බෝදි පූජා කියන්නේ ගහ වටේ කැරකෙන එක.මෙතන එහෙම නෙමේ දවස් 7 ලෝකය මැව්ව දෙවියන්ගේ පුතෙක් වැඩ ඉන්නේ.කාදිනල් තුමාගේ ලොකුම ගෝලයෙක්🙏.එතුමට කරන්න බැරි වැඩක් තියෙනවද අල්ලපු ගමන් ලමයි හම්බවෙනවා,ලෙඩ හොද වෙනවා.බොරුවට මිනිස්සු ඉස්පිරිතාල ගානේ රස්තියාදු වෙන්නේ මෙච්චර ලේසියෙන් වැඩේ කරගන්න පුලුවන් කම තියෙද්දි.
    ඉස්පිරිතාලේ රස්තියාදු වෙන්න ඕනේ නෑ වගේම මේ උත්තමයා ට රස්තියාදු වෙන්න ඕනෙත් නෑ නේ දෙයියෝ මුන් ව bug free කරලා මැව්වා නම් මුලදීම :rolleyes:

    දෙයියොත් වෙලාවකට අමු ගවය අෑ
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    කට්ටඩියෝ කීයක් දේව බලෙන් ළමයි නැති ගෑනුන්ට ළමයි දෙනවද . ඔවා උබලට තෙරෙන්නේ නැහැ ඕවට දෙවියන්කෙරහි විශ්වාසය තියෙන්නේ ඕනේ. 😄
    කිරියෙත් ඉන්නවා ඔහම ඉපදුන එවුන් ටැග් කරපන්.
    @dilann @SLK_sri