පාස්පොට් එක පිළිබද ප්‍රශ්ණයක්???

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    රට ඉන්න කෙනෙකුට ලංකාවේ පාස්පෝට් එක තව මාස හතරකින් expire වෙනවානම් ලංකාවට එන්න පුලුවන්ද?
    එන්න පුළුවන් බන්.
    ලංකාවට එන්නෑතිව renw කරගන්න ඹැරිද බං
    පුළුවන් නේ ලංකවේ එම්බසි එකෙන්. මාස 3 කට ඉසෙල්ලා දෙන්න ඕන හැබැයි.