Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
පාස්පෝට් එක හදන්න Appointment
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාස්පෝට් ඇපොයන්ට්මන්ට් බුක් කිරීමේ පියවර,

1. ලස්සනට මූණ කට හෝදලා ඔලුව පීරලා උඩුකයට හොඳ ඇඳුමක් දාගන්න.

2. රෙජිස්ටර්ඩ් ස්ටුඩියෝ එකකට ගිහිං අවශ්යතාවය කියලා නැවත හැඩවෙලා පාස් පෝට් ෆොටෝ එකක් ගහගන්න.

3.. එතනින් රෙෆරන්ස් නම්බර් එකත් එක්ක දෙන කොලේ අරගෙන ගෙදර යන්න.

4. නිවී සැනසිල්ලේ කාලා බීලා සැහැල්ලුවෙන් ඉන්න (මොකද හොඳම හරිය තියෙන්නේ ඊට පස්සෙ).

5. මොන වැඩේ තිබුණත් රාත්රී 11.30 වෙනකොට සිලු දේ අතහැර අන්තර්ජාල සම්බන්ධතාවය තියෙන පරිගණකයක් අසලට යන්න.

6. පරිගණකය ඔන් කර අන්තර්ජාලය ඔන් කර පාස්පෝට් වෙබ් සයිට් එකේ ඇපොයින්ට්මන්ට් පිටුවට යන්න.

7. හරියට ම මධ්යම රාත්රී 12.00ට ඉදිරි මාස 2කට හෝ 3කට පසු දිනකට අදාළ ස්ලොට් එක විවෘත වනු ඇත.

8. ඔබ මෙතෙක් හැදෑරූ සියලුම පරිගණක දක්ෂතාවයන් භාවිත කරමින් අදාළ තොරතුරු ඇතුළත් කර විවෘත වී ඇති දිනයේ කාල පරාසයන්ට අදාළ ව ඉතිරි වී ඇති ස්ලොට් එක බුක් කරන්න.

විශේෂයි.

මේ සඳහා ඔබට වැය කළ හැක්කේ විනාඩි 2ක් හෝ 3ක් වැනි කාලයක් බව මතක තබා ගන්න

යම් හෙයකින් ඔබ අසාර්ථක වුවහොත් පසු දින නැවතත් අංක 04 සිට ඇති පියවරයන් අනුගමනය කරන්න

වැදගත්

ඔබට ලැබුණේ මාස 03කට පසු දිනයක් (දින 90කට පසු) නම් පාස්පෝට් කන්තෝරුවට යාමට පෙර නැවත ඡායාරූප රැගෙන යායුතුය (මොකද ඡායාරූපය වලංගු වන්නේ දින 90ක් පමණි)

[QUOTE="khjinesh, post: 28383085, member: 59443"] [B]පාස්පෝට් ඇපොයන්ට්මන්ට් බුක් කිරීමේ පියවර,[/B] 1. ලස්සනට මූණ කට හෝදලා ඔලුව පීරලා උඩුකයට හොඳ ඇඳුමක් දාගන්න. 2. රෙජිස්ටර්ඩ් ස්ටුඩියෝ එකකට ගිහිං අවශ්යතාවය කියලා නැවත හැඩවෙලා පාස් පෝට් ෆොටෝ එකක් ගහගන්න. 3.. එතනින් රෙෆරන්ස් නම්බර් එකත් එක්ක දෙන කොලේ අරගෙන ගෙදර යන්න. 4. නිවී සැනසිල්ලේ කාලා බීලා සැහැල්ලුවෙන් ඉන්න (මොකද හොඳම හරිය තියෙන්නේ ඊට පස්සෙ):unsure::unsure:. 5. මොන වැඩේ තිබුණත් රාත්රී 11.30 වෙනකොට සිලු දේ අතහැර අන්තර්ජාල සම්බන්ධතාවය තියෙන පරිගණකයක් අසලට යන්න. 6. පරිගණකය ඔන් කර අන්තර්ජාලය ඔන් කර පාස්පෝට් වෙබ් සයිට් එකේ ඇපොයින්ට්මන්ට් පිටුවට යන්න. 7. හරියට ම මධ්යම රාත්රී 12.00ට ඉදිරි මාස 2කට හෝ 3කට පසු දිනකට අදාළ ස්ලොට් එක විවෘත වනු ඇත. 8. ඔබ මෙතෙක් හැදෑරූ සියලුම පරිගණක දක්ෂතාවයන් භාවිත කරමින් අදාළ තොරතුරු ඇතුළත් කර විවෘත වී ඇති දිනයේ කාල පරාසයන්ට අදාළ ව ඉතිරි වී ඇති ස්ලොට් එක බුක් කරන්න. [COLOR=rgb(184, 49, 47)][B]විශේෂයි.[/B][/COLOR] මේ සඳහා ඔබට වැය කළ හැක්කේ විනාඩි 2ක් හෝ 3ක් වැනි කාලයක් බව මතක තබා ගන්න :-(:-( යම් හෙයකින් ඔබ අසාර්ථක වුවහොත් පසු දින නැවතත් අංක 04 සිට ඇති පියවරයන් අනුගමනය කරන්න 😁 😁 [COLOR=rgb(184, 49, 47)][B]වැදගත්[/B][/COLOR] ඔබට ලැබුණේ මාස 03කට පසු දිනයක් (දින 90කට පසු) නම් පාස්පෝට් කන්තෝරුවට යාමට පෙර නැවත ඡායාරූප රැගෙන යායුතුය (මොකද ඡායාරූපය වලංගු වන්නේ දින 90ක් පමණි) :cry::cry: [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom