පාස්පෝට් එක හදාගන්න Appointment දාන්න slot එකක්වත් නෑනේ එක බ්‍රාන්ච් එකකවත්. උන්ට කතා කරලවත් appointment එකක් දාගන්න බැරිද?
ow mehema thamai mama kere habai noraml danna epa books nalu. onday ewa witharai lu denneස්ටුඩ්යෝ එකකින් පොටෝගහන්, එකෙ රෙපරන්ස් නම්බරෙන් ඔන්ලයින් බුක් කරපන් සරලයි,
Appointment slot නෑ. ඔක්කොම already booked.ස්ටුඩ්යෝ එකකින් පොටෝගහන්, එකෙ රෙපරන්ස් නම්බරෙන් ඔන්ලයින් බුක් කරපන් සරලයි,
කවදා ඉඳන්ද ඒ?ow mehema thamai mama kere habai noraml danna epa books nalu. onday ewa witharai lu denne
dan masa 2k wage idan noraml dapu ayage ewa paraku wenawa books thiyana hatiyata prin keranne priority thiyenne one day ewataAppointment slot නෑ. ඔක්කොම already booked.
කවදා ඉඳන්ද ඒ?
------ Post added on Nov 29, 2022 at 11:40 AM
මේකනම් මට නෙවෙයි බන්. මම කලින් හදාගත්තා පෝලිමේ ඉඳලා.rata yanna ay ban?
February 28 වත් නෑ. එක්කෝ march allow කරනකොටම book කරගන්න ඕනේ. නැත්තන් ඒ මාසෙත් නැති වෙයි.dan masa 2k wage idan noraml dapu ayage ewa paraku wenawa books thiyana hatiyata prin keranne priority thiyenne one day ewata
jan feb wage slot ewa nadda ? mata slot ekak awe photo gatha dawase idan masa 2k ehaekak
මෙහෙමයි ඕක ඔප්පු කරන්ඩ පුලුවන් නම් ලියකියවිලි තියෙනව නම්, පොටෝ ගහන් උප්පැන්නෙ අරන් , ලියකියවිලිත් අරන් බත්තරමුල්ල ඔෆිස් එකට පලයන්, එතන ඇතුල්වෙන බිල්ඩිමේ කවුන්ටරයක් තියෙනව, ඒකෙන් දින දෙනව, හැබැයි ලියකියවිලි හරියට බලනව,මේකනම් මට නෙවෙයි බන්. මම කලින් හදාගත්තා පෝලිමේ ඉඳලා.
කෝස් එකක් කරන ගමන් හිටියේ බන්. ඒකෙ exam වලට පාස්පෝට් එක ඕනේ.
------ Post added on Nov 29, 2022 at 11:49 AM
මෙහෙ එකෙක් වන්ඩේ ඇපොයිමන්ට් එකක් දාලා දෙසැම්බර් 9 දිනේ තියෙන්නෙ. ඌ නම් කියන්නෙ වන් ඩේ එක දැම්මට එතනට ගියාට පස්සෙ නෝමල් කරගන්න පුලුවන් කියල. එහෙම පුලුවන්ද බන්?2 month idan normal service booking danna ba un okkoma block karala thiyenne date na kiyala. 1 day witharai puluwan
පාස්පෝට් ඇපොයන්ට්මන්ට් බුක් කිරීමේ පියවර,පාස්පෝට් එක හදාගන්න Appointment දාන්න slot එකක්වත් නෑනේ එක බ්‍රාන්ච් එකකවත්. උන්ට කතා කරලවත් appointment එකක් දාගන්න බැරිද?
Mokakda seen eka job ekakatada?පාස්පෝට් එක හදාගන්න Appointment දාන්න slot එකක්වත් නෑනේ එක බ්‍රාන්ච් එකකවත්. උන්ට කතා කරලවත් appointment එකක් දාගන්න බැරිද?
ඡායාරූප දෙපාර්තමේන්තුවට ලබා දෙන ආකාරයවැදගත්
ඔබට ලැබුණේ මාස 03කට පසු දිනයක් (දින 90කට පසු) නම් පාස්පෝට් කන්තෝරුවට යාමට පෙර නැවත ඡායාරූප රැගෙන යායුතුය (මොකද ඡායාරූපය වලංගු වන්නේ දින 90ක් පමණි)![]()
studio eken gahanawa photo eka expire wena date ekaඡායාරූප දෙපාර්තමේන්තුවට ලබා දෙන ආකාරය
- අප දෙපාර්තමෙන්තුවේ අනුමත ඡයාරූප ශාලාවකට ගොස් ඔබගේ ඡයාරූපය ලබා ගන්න. මාස 6 ක් ඇතුළත ලබාගන්නා ලද ඡායාරූප පමණක් වලංගු වේ.
ෂුවර්ද මචන් page එකේ තියෙන්නේ මෙහෙමනේ