පාස්පෝට් තදබදය අවසන්..⚡⛔

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    දින කිහිපයක් තිස්සේ ආගමන හා විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළ තිබූ තදබදය අද (30) වන විට සම්පූර්ණයෙන්ම පහව ගොස් තිබේ.

    ජනතාව පැවසුවේ, කිසිදු තදබදයකින් තොරව තම විදෙස් ගමන් බලපත්‍රය අද ලබාගැනීමට හැකිවූ බවය.

    විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදය හේතුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රය අවට දින කිහිපයක් මුළුල්ලේ දිගු පෝලිම් පැවතියේය.

    ඒ, දෙපාර්තමේන්තුව සතු හිස් විදෙස් ගමන් බලපත්‍ර සීමිත බැවින් බලපත්‍ර නිකුත් කිරීම සීමාවීමත් සමගය.

    කෙසේ වෙතත් දිනකට බලපත් දහසක් නිකුත් කිරීමට බලධාරීන් පෙරේදා පියවර ගත්තේය.

    එමෙන්ම, දින කිහිපයක් තිස්සේ පෝලිම්වල රැඳීසිටි ජනතාවට අස්වැසිල්ලක් වෙමින් පැමිණීමේ පිළිවෙලට ටෝකන් ලබාදීම සිදුකිරීමට පොලීසිය එදින කටයුතු කළේය.

     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඩොලර් ඉවරයි ද බං?

    පොත් ගන්න සල්ලි නැද්ද
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ජෙප්පොන්ගේ ඒ උත්සහයත් අසාර්ථකයි...බලමු ඊළගට මොකක්ද කියලා...😹😹😹
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,947
    2,126
    113
    ජෙප්පොන්ගේ ඒ උත්සහයත් අසාර්ථකයි...බලමු ඊළගට මොකක්ද කියලා...😹😹😹
    Thel polime iddi token deela gedara yawwama thel habenawada :lol:

    Me gupiyange molenam koheda manda thiyenne
     
    • Like
    • Haha
    Reactions: SDCR and silent one

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ජෙප්පෝ පව්..මාලිමාවේ ගෑණු ජංගියා පචම වුනා😹😹😹😹

    Screenshot_20240811-210202_copy_735x756_copy_600x617_copy_768x790_copy_600x617_copy_480x493_copy_600x616_copy_450x462_copy_337x3463aa4cfd52fa4a27e.jpg
     
    • Haha
    Reactions: P Gunaratnm

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113

    අපරාදේ නේද😹😹😹

    තව සති දෙකක් වත් පෝලිම තිබ්බනම් මාලිමාවට කෝටියක් ගන්න තිබ්බා..😹😹😹😹
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,127
    113
    online normal service දාලා. Finger print තිබ්බ උන්ට ගන්න පුලුවන් කොහොමද.
     

    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,513
    390
    83
    43
    Wattala, Sri Lanka
    සුදා බැහැලා ආණ්ඩුවේ රෙදි ගැලෙව්වා.... ඒක නිසා වෙන්ඩ ඇති.... මට නම් ඌව දිරවන්නේ නෑ... ඒ වුණාට ඒ program එක නම් නියමෙට කරා...