පාස්පෝට් තදබදය තාවකාලිකව විසඳෙයි..⚡

shenat

Well-known member
  • May 13, 2007
    58,578
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    ඔතන තියන පෝලිම දැක්කම මට නම් හිතෙනවා මාසෙන් මේ රට ජන ශුන්‍ය වෙයි කියලා :baffled:

    එහෙම වෙන්නෙ නෑ.
    රනිල්ගෙන් සවුබාගෙ දැක්ම බලාපොරොත්තු වෙන මෝඩ හරක් ටිකයි, පල්ම හොරු ටිකයි ඉතුරු වෙනවා.
     
    • Love
    Reactions: NRTG