ඔතන තියන පෝලිම දැක්කම මට නම් හිතෙනවා මාසෙන් මේ රට ජන ශුන්‍ය වෙයි කියලා :baffled: එහෙම වෙන්නෙ නෑ. රනිල්ගෙන් සවුබාගෙ දැක්ම බලාපොරොත්තු වෙන මෝඩ හරක් ටිකයි, පල්ම හොරු ටිකයි ඉතුරු වෙනවා.