පරණ පාස්පෝට් එකක් ඉවර වෙලා අලුතෙන් එකක් ගත්තොත් එකේ පරණ පාස්පෝට් Number එක Endrosment Page එකේ ටයිප් කරල තියෙනවා.
මට දැනගන්න ඔනේ. පාස්පෝට් එක එයාපෝට් එකෙදී ස්කෑන් කරන කොට පරණ පාස්පෝට් ඩීටේල්ස් ස්ක්රීන් එකේ වැටෙනවාද? (ලංකාවේ)
අපේ අලුත් පාස්පෝට් එක පිට රටක එයාපෝට් එකක ස්කෑන් කරත් අපේ පරණ පාස්පෝට් එකේ විස්තර වැටෙනවාද?