පාස්පෝට් ප්‍රස්ණයක් Paasport

pmmali

Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    පරණ පාස්පෝට් එකක් ඉවර වෙලා අලුතෙන් එකක් ගත්තොත් එකේ පරණ පාස්පෝට් Number එක Endrosment Page එකේ ටයිප් කරල තියෙනවා.
    මට දැනගන්න ඔනේ. පාස්පෝට් එක එයාපෝට් එකෙදී ස්කෑන් කරන කොට පරණ පාස්පෝට් ඩීටේල්ස් ස්ක්‍රීන් එකේ වැටෙනවාද? (ලංකාවේ)
    අපේ අලුත් පාස්පෝට් එක පිට රටක එයාපෝට් එකක ස්කෑන් කරත් අපේ පරණ පාස්පෝට් එකේ විස්තර වැටෙනවාද?
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    පරණ පාස්පෝට් එකක් ඉවර වෙලා අලුතෙන් එකක් ගත්තොත් එකේ පරණ පාස්පෝට් Number එක Endrosment Page එකේ ටයිප් කරල තියෙනවා.
    මට දැනගන්න ඔනේ. පාස්පෝට් එක එයාපෝට් එකෙදී ස්කෑන් කරන කොට පරණ පාස්පෝට් ඩීටේල්ස් ස්ක්‍රීන් එකේ වැටෙනවාද? (ලංකාවේ)
    අපේ අලුත් පාස්පෝට් එක පිට රටක එයාපෝට් එකක ස්කෑන් කරත් අපේ පරණ පාස්පෝට් එකේ විස්තර වැටෙනවාද?
    හොර වැඩ කරන්න කලින් හිතන්න තිබ්බා. අනික ලංකාවෙ නමත් කනවා.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    හොර වැඩ කරන්න කලින් හිතන්න තිබ්බා. අනික ලංකාවෙ නමත් කනවා.

    Mind your fucking business if you don't know what is the matter then don't answer!!

    Rest of the elakiriyans.

    No Way Reaction GIF by Laff
    surprise GIF
    Wide Eyed Reaction GIF by Laff
    Surprise What GIF by Justin