පාස්පෝට් පෝලිම කා පාක් එක අස්සෙ ගහලද සිංහලු?

devops

Well-known member
  • Apr 3, 2023
    645
    488
    63
    colombo
    Mn lagadi gtta ohoma poilimaka hitiye na. ude giye hawas weddi passport eka athe. One day 20000 i. Ara appointment dala yanna system eka apu dwsema wage mama apply kale online
     
    • Like
    Reactions: sahan50

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764
    113


    පොඩි වීඩියෝ කට්ටක් හම්බුනා මේක සිරාද?

    ඉස්සරනම් මේවා මානවහිමිකම් උල්ලංගන කියලා වැලලිච්ච ඩොක්කු එහෙම හිටියා එලකිරියෙ. දැන් ඌට මේවා බලන්න වෙලාවක් නෑ, ඌ සිංහල/දෙමල ෆිල්ම් රිවිව් කර කර ඉන්නවා 🤭 🤭
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,967
    15,417
    113
    November 1st week appointment damma. December gaththa passport eka. Dates awe December 3rd week eke wage.

    Mehema polimak nam thibbe naha on the day I went.
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    ඔව් එහෙම කරන්නේ ඉස්සරහ ඩේට් එකක් තියෙද්දි priority දාලා ලග ඩේට් එකක් ගන්න අයට විතරයි. හරි ඩේට් එකට එන අයට ඔහොම කේස් එකක් නෑ.
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,256
    4,052
    113
    Me emergency polima passport office 1 athule. A kiyanne online appointment 1ta kalin passport 1 ganna ona aya.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,713
    8,468
    113
    මදෑ වෙනසක් පැතුවා ඉදකින් බන්
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,119
    22,212
    113
    ගම මහනුවරයි
    ඉස්සරනම් මේවා මානවහිමිකම් උල්ලංගන කියලා වැලලිච්ච ඩොක්කු එහෙම හිටියා එලකිරියෙ. දැන් ඌට මේවා බලන්න වෙලාවක් නෑ, ඌ සිංහල/දෙමල ෆිල්ම් රිවිව් කර කර ඉන්නවා 🤭 🤭
    u karana ekama de film review karana ekai... google karala hoyaganna puluwan terms meke dana ekai thamai .. 🤣 mokek hari ledakata katha kaloth, report ekak balaganna katha kaloth meek na
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,482
    47,575
    113
    මදෑ වෙනසක් පැතුවා ඉදකින් බන්

    මේ අවුරුද්දෙ බලන් හිටපංකෝ වෙන වෙනස...මේ අවුරුද්ද අන්තිමට උඹටම දුක හිතෙයි අද ඔහොම කිව්වනේ කියලා..
     
    • Like
    Reactions: iworld

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    සතුටු වෙයන් බන් ගිනි කාස්ටක අව්වේ, අනෝරා වැස්සේ කටු කන්න නොදී ඔහොමහරි සේවය සලසනවට
     
    • Like
    Reactions: iworld