මුල් ටික බලද්දි නම හිතුනේ සිරා සීන් එකක් කියල. ඒත්. මේ ටිකේම මේ වගේ විඩීයෝස් ශෙයා වෙන නිසා නිකන් මේක කැම්පේන් එකක්දෝ කියල හිතෙනවා. පාක් එකේ කුඩේ සීන් එක බස් එකේ චුයින්ගම් කේස් එක. දැන් මේක. තුනේම පොඩි සමාන කමක් තියෙනවා.
විස්තරයක් දන්න එකෙක් ඉන්නවද?


විස්තරයක් දන්න එකෙක් ඉන්නවද?