danna widiyata august antima wenakan book kiyala tama kiyanne.පාස්පෝට් එක රිනිව් කරන්න සයිටි එකට ගියාම හැමදාම බුක් කියලා එනවානේ බන්ලා. මේ සයිටි එක දින දෙනවා, දවස් කිපයක් රෑ 12 වෙනකන් ඉදලා බැලුවා උන් අප්ඩේට් කරන වෙලාවටම ටයිම් එක බුක් කරන්න. කොහොමද බන් ටයිම් එක රිසව් කරගන්නේ? දන්න එවුන් කියපල්ලකො.
dan septemberdanna widiyata august antima wenakan book kiyala tama kiyanne.
Kurunegala wage danna, auyiපාස්පෝට් එක රිනිව් කරන්න සයිටි එකට ගියාම හැමදාම බුක් කියලා එනවානේ බන්ලා. මේ සයිටි එක දින දෙනවා, දවස් කිපයක් රෑ 12 වෙනකන් ඉදලා බැලුවා උන් අප්ඩේට් කරන වෙලාවටම ටයිම් එක බුක් කරන්න. කොහොමද බන් ටයිම් එක රිසව් කරගන්නේ? දන්න එවුන් කියපල්ලකො.
oneday tiyenawa normal na bntime eka wenas karala balanna. Aug mada dina thiyenawa.
වන් ඩේ 15000 ක් වෙනවා බන්.dan september
Kurunegala wage danna, auyi
------ Post added on Jul 7, 2022 at 9:52 AM
oneday tiyenawa normal na bn
------ Post added on Jul 7, 2022 at 9:53 AM
නෑ බන් පුල්Septemeber 6 available. Danma balapng machan!
adw oneday bng thynne! ekai case eka.වන් ඩේ 15000 ක් වෙනවා බන්.
නෑ බන් පුල්
------ Post added on Jul 7, 2022 at 11:09 AM