අපි වුනත් එහෙම තමයි. වේලාසනින් වැඩට ගිහින් පරක්කුවෙලා ගෙදර යන්නේ. ලොක්කෝ දන්නවා මොන ප්‍රශ්නේ ආවත් ඇදන් යනවා කියල.
ඕනවට එපාවට වැඩකරනවනං දන්නවා ඇකමැත්තෙන් වැඩ කරන්නේ කියල. ඉතින් අඩු සැලකිලි.
ඕනවට එපාවට වැඩකරනවනං දන්නවා ඇකමැත්තෙන් වැඩ කරන්නේ කියල. ඉතින් අඩු සැලකිලි.