පාස්පෝට් හදන්න කොච්චර කල් යයිද?

Noah_Trent

Well-known member
  • Oct 24, 2022
    480
    293
    63
    විස්තරයක් කියන්නකො ළඟදි හදපු කෙනෙක්.

    කුරුණෑගල එකෙන් හදන්නත් පුළුවන් නේද?

    අරන් යන්න ඕන ඩොකියුමන්ට්ස් / සල්ලි කියක් යනවද කියලත් විස්තර ටිකක් දෙන්නකො.

    Bump
    ------ Post added on Jan 29, 2023 at 10:07 AM
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    isselama photo ekak gahapan etanin code ekak dei
    ita passe appointment ekak dapan. site eke ubata laga hama branch ekaa select karala balapan puluwanda kiyala. godak welawata enne masa 3 issarahata. ehama gannat bahanam oneday appointment ganna puluwan 25000 i normal 5000. appointment pdf eka print karala tiyaganin.
    appointment success nam yanna lanwela application eka download karala fill karapan.
    birthday sertificate ekak ona.
     
    Thanks machan. Maasa 3k issarahata enawa kiyanne ethana idanuth thawa masa 3, 4k yanawa neda ppassport eka hadla ewanna?
    කාක්කෙක් ඇල්ලුවොත් දවසයි.

    කියක් වගෙ දෙන්න් වෙයිද බන් කාක්කෙක්ට , උන් කරන්නෙ one day service එකෙන් අරන් දෙන එකද?
     
    masekin wage ei normal nam. one day ganna hadisi nam
     
    • Like
    Reactions: Noah_Trent

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,180
    2,417
    113
    නෑ මචන් හදිසියක් නම් නෑ.
    ඒ නිසා නෝමල් ඇප්ලයි කරන එක හොඳයි නේද?
    ඔව්. කාක්කෙක් ඇල්ලුවොත් one day එකට යන ගානම ඉල්ලයි. ඇතුලෙ දන්න කෙනෙක් ඉන්නවනම් තමයි ලේසිම.
     
    • Like
    Reactions: Noah_Trent

    Noah_Trent

    Well-known member
  • Oct 24, 2022
    480
    293
    63
    isselama photo ekak gahapan etanin code ekak dei
    ita passe appointment ekak dapan. site eke ubata laga hama branch ekaa select karala balapan puluwanda kiyala. godak welawata enne masa 3 issarahata. ehama gannat bahanam oneday appointment ganna puluwan 25000 i normal 5000. appointment pdf eka print karala tiyaganin.
    appointment success nam yanna lanwela application eka download karala fill karapan.
    birthday sertificate ekak ona.

    කාක්කෙක් ඇල්ලුවොත් දවසයි.

    ෆොටෝස් ගන්න ඕන ඩ්‍රෙස් කෝඩ් එකක් තියෙද මචන්?
    නෝමල් ෂර්ට් එකකින් ගත්තට කමක් නැද්ද?
    රැවුල එහෙම තිබ්බට අවුලක් නෑ නේද
     
    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,180
    2,417
    113
    ෆොටෝස් ගන්න ඕන ඩ්‍රෙස් කෝඩ් එකක් තියෙද මචන්?
    නෝමල් ෂර්ට් එකකින් ගත්තට කමක් නැද්ද?
    රැවුල එහෙම තිබ්බට අවුලක් නෑ නේද
    රැවුල කපල ගන්න එක හොඳයි. ඇඳුම අවුලක් නෑ. කොලර් එක විතරයි වදින්නෙ. (කොරියන්/ජපන් නම් විතරයි රැවුලෙ සීන් එක තියෙන්නෙ උන් රැවුලට කැමති නැති නිසා.)
     
    • Like
    Reactions: Noah_Trent

    Noah_Trent

    Well-known member
  • Oct 24, 2022
    480
    293
    63
    රැවුල කපල ගන්න එක හොඳයි. ඇඳුම අවුලක් නෑ. කොලර් එක විතරයි වදින්නෙ. (කොරියන්/ජපන් නම් විතරයි රැවුලෙ සීන් එක තියෙන්නෙ උන් රැවුලට කැමති නැති නිසා.)

    කෝට් දාන එක අනිවාර්යය නැද්ද බන්
     
    isselama photo ekak gahapan etanin code ekak dei
    ita passe appointment ekak dapan. site eke ubata laga hama branch ekaa select karala balapan puluwanda kiyala. godak welawata enne masa 3 issarahata. ehama gannat bahanam oneday appointment ganna puluwan 25000 i normal 5000. appointment pdf eka print karala tiyaganin.
    appointment success nam yanna lanwela application eka download karala fill karapan.
    birthday sertificate ekak ona.

    https://eservices.immigration.gov.lk/appointment/pages/reservationApplication.xhtml

    for appointments...
     
    • Like
    Reactions: Noah_Trent

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    විස්තරයක් කියන්නකො ළඟදි හදපු කෙනෙක්.

    කුරුණෑගල එකෙන් හදන්නත් පුළුවන් නේද?

    අරන් යන්න ඕන ඩොකියුමන්ට්ස් / සල්ලි කියක් යනවද කියලත් විස්තර ටිකක් දෙන්නකො.

    Bump
    ------ Post added on Jan 29, 2023 at 10:07 AM
    Almarai aken apu Offer letter akt aragena yanna, dawasen wede karaganna puluwan