මචන්ලා අපේ ලොකු අක්කගේ පුතාට එයාගේ කොම්පැනි එකෙන් බ්රසිල් යන්න සෙට් වෙලා තියනවා පුහුණුවකට. බත්තරමුල්ලෙන් පාස්පෝට් එක හදන්න දැන් අලුත් විදිහ මොකක්ද එක දවසෙන් ගන්න පුලුවන්ද. කියක් යනවද. මට දන්නේ කෙනෙක් විස්තර ටිකක් දාන්න ලොකු උදව්වක්. මම පාස්පෝට් එක ඇරගෙන දැන් අවුරුදු ගානක් වෙනවා මම දන්නේ නැහැ දැන් අලුත් ක්රමය. ස්තුතියි....

"