සමහර ඒවගෙ දවසක් select කරහම Application Count Exceeded කියල එනව.
සමහර ඒවගෙ දවසක් select කරල Booking Hours Select කරහම Available time slots එනව. ඒ Available time slots select කලාම Time slot already booked කියල වැටෙනව
Time slot already booked කියන්නෙත් ඇප්ලයි කරන්න බැරිද බන්?
අඩේ එතකොට අප්‍රේල් වෙනකම් One day service ඔක්කොමත් booked නෙ
ඊයෙ පෙරේද බුක් කරපු අය ඉන්නවද?