පාස්පෝට්_අවසන්

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
පාස්පෝට්_අවසන්

9ebfcbfde94e36b246c955cbfba93639ccda22f1.jpg


ශ්‍රී ලංකා පාස්පෝට් අවසන් - මෙරට ගුවන් මගීන්ට වෙන දේ මෙන්න



ගුවන් ගමන් බලපත‍්‍ර සම්බන්ධයෙන් ඇති වී තිබෙන අවුල් සහගත තත්ත්වය නිසා ශ‍්‍රී ලාංකික ගුවන් මගීන් වෙනත් රටවලදී අපහසුතාවයට පත්විය හැකි බව නෙත් නිවුස් කළ සොයා බැලීමකදී පෙනී ගියා.
සියලූ රටවල් සඳහා වලංගු වන පරිදි නිකුත් කෙරෙන ගුවන් ගමන් බලපත‍්‍ර මේ වනවිට අවසන් වී ඇති බවයි නෙත් නිවුස් මීට පෙර අනාවරණ කළේ.
ඒ අනුව සියලූ රටවල් සඳහා වලංගු වන ගුවන් ගමන් බලපත‍්‍ර අයදුම් කරන්නන්ට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මේ වනවිට නිකුත් කරන්නේ සියලූ රටවල් සඳහා වලංගු බවට මුද්‍රාවක් සහිත මැදපෙරදිග රටවල් සඳහා පමණක් වලංගු ගමන් බලපත‍්‍රයි.
කෙසේ වෙතත් ඇතැම් රටවල් එවැනි සංශෝධිත ගුවන් ගමන් බලපත‍්‍ර පිළිනොගන්නා බව නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ කිහිපදෙනෙකුම කියා සිටියා. මේ නිසා සිය අපේක්ෂිත විදේශීය සංචාර කල්දැමීමට හෝ අතහැර දැමීමට පවා සිදුව ඇති බවයි ඇතැමුන් පැවසුවේ.
සංශෝධිත ගුවන් ගමන් බලපත‍්‍ර වලංගු නොවන බවට අන්තර් ජාතික සිවිල් ගුවන් සේවා රෙගුලාසියක් ද පවතින බවයි නෙත් නිවුස් කළ සොයා බැලීමේදී වැඩිදුරටත් දැන ගන්නට ලැබුණේ.
නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන්ද විමසීමක් කළා. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ ගුවන් ගමන් බලපත‍්‍රය කිසියම් රටකින් පිළිනොගැනීම නිසා පුද්ගලයෙකු අපහසුතාවට පත්වන්නේ නම් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අදාළ රටේ සමගාමී ආයතනයට සිදු කරන දැනුම් දීමක් මගින් එම අපහසුතා මඟහරවාලිය හැකි බවයි.

 

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    oka wela thiyenne Hrin uge company ekakata owa print karana eke contract eka denna gihin thiyena nisalu neda :lol:
    ane lankawe inna ponna amathila, appiriyai me rata kala iwarayak karalama dapalla

    normal procedure ekata order karala ennath 5 months yanawa "lu"
    aba saranai sinhalunta
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේ අවුරුදු තුනට මේ තරම් රට දියුණු වෙයි කියලා කවුද හිතුවේ...

    ජාත්‍යන්තර ජය ගත්තු නායකයෙක් නේ රට පාලනය කරන්නේ..
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    හුත්තෙ ආන්ඩුවක් තමා මේක...

    කිසිම දෙයක් හරියට කරගන්න බෑ නෙ මේ පොන්නයො ටිකට
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මචන් , සංශෝධිත ගුවන් ගමන් බලපත්‍ර කියන්නේ නම්,ගම් වෙනස් කරපුව ද?

    Middle east passport ekata alla countries kiyala gahala dei
    Wena ratakata giyama e air port eke inna un ekka paya ganak haminila loke wate call karala pupath dela ennai wenne sinhalunta :(
     
    • Like
    Reactions: Rockstar Athelete

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    සංවර්ධන news බ්‍රෝ , දැන් ඔයාලට අරාබි passport එකෙන් ලෝකේ වටේම යන්න පුලානි :cool:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේ අවුරුදු තුනට මේ තරම් රට දියුණු වෙයි කියලා කවුද හිතුවේ...

    ජාත්‍යන්තර ජය ගත්තු නායකයෙක් නේ රට පාලනය කරන්නේ..

    :yes::yes::yes:
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    මචන් මගෙ පාස්පොට් එක 2020 January ,expire වෙනවා.මම බැලුවෙ අලුත් කරගන්න. ඒත් මේ වගෙ චාටර් පාස්පොට් එකක් අලුතෙන් දෙන නිසා ගන්න හිතෙන්නෙ නැ. මට 2019 ජුනි වලින් පස්සෙ විසා ගන්න බැරි වෙයිද මොකද ගොඩක් රටවල් වලට මාස 6ක් validity passport ekak ඔනෙ නිසා?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,140
    67,466
    113
    පෝරිසාදයා;23349362 said:
    මචන් මගෙ පාස්පොට් එක 2020 January ,expire වෙනවා.මම බැලුවෙ අලුත් කරගන්න. ඒත් මේ වගෙ චාටර් පාස්පොට් එකක් අලුතෙන් දෙන නිසා ගන්න හිතෙන්නෙ නැ. මට 2019 ජුනි වලින් පස්සෙ විසා ගන්න බැරි වෙයිද මොකද ගොඩක් රටවල් වලට මාස 6ක් validity passport ekak ඔනෙ නිසා?

    Bebe lankawema idapan:P