පාස්වර්ඩ් නැතිඋනා කියා දුම්රිය වෙබ් අඩවිය වසර 2 කින් Update කර නෑ

thomian

Well-known member
  • May 20, 2011
    12,825
    18,030
    113
    දේශීය විදේශීය දුම්රිය මගීන්ගේ ගමනාගමන තොරතුරු දැනගැනීම පිණිස අත්‍යවශ්‍යවී පවතින දුම්රිය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය වසර 2 ක් තිස්සේ පැරණි තොරතුරු ප්‍රදර්ශනය කරමින් පවතින බවත් යාවත්කාල කර නොමැති බවත් වාර්තාවේ.
    මේ ගැන මාධ්‍ය සිදු කළ විමසුමකට පිළිතුරු දුන් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පවසා ඇත්තේ

    වෙබ් අඩවිය යාවත්කාල කිරීම සඳහා සර්වරයට පිවිසීමේ මුරපදය අස්ථානගතවී ඇති නිසා එය නතරවී ඇති බවයි. එසේම ඔහු සඳහන් කරන්නේ
    මෙම වෙබ් අඩවිය පරණ එකක් වීම නිසා ඒ ගැන සොයා බලන්නට නොහැකිවූ බවත්ය.කුඩා තොරතුරු තාක්ෂණ ඒකකයක් මගින් මෙම කටයුතු සිදු කරන බවද ඔහු පෙන්වාදී ඇත.
    මෙම වෙබ් අඩවි යාවත්කාල කිරීමට අවශ්‍ය තාක්ෂණය අයීසීටීඒ ආයතනය සපයා ඇති මුත් ඒවා යාවත්කාල කිරීමේ වගකීම ඒඒ දෙපාර්තමේන්තු සතු වගකීමක් බව පවසන අයීසීටීඒ සභාපති ඕෂධ සේනානායක පවසන්නේ රජයට අයත් වෙබ් අඩවි 1300 ක් පමණ ඔවුන් නිර්මාණය කරදී ඇති බවයි.

    වසර දෙකකින් යාවත්කාලීන කර නොමැතිවීම හේතුවෙන් විදේශීය සංචාරකයින් ඇතුළු මගීන් විශාල පිරිසක් අපහසුතාවට පත්ව සිටින බවද ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය (SLRSMU) දන්වා ඇත.

    ගෙදර යතුර නැති උනොත් එහෙම මුන් දිගටම එළියේ ජිවත් වෙයි :rofl:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මේ සුත්තල නේද අර අවුරුදු දෙකකට විතර කලින් චයිනීස් කම්පනි එකකින් ඩිජිටල් ටිකටින් සිස්ටම් එකක් හදන්න යද්දි "ඕවට පිටරට පෞද්ගලික ආයතන වලට දීල සල්ලි නාස්ති කරන්න ඕනෙ නෑ, රේල්වේ අපිටම කරන්න පුලුවන්. අපේ ඉන්නව හොදම ඉංජිනේරුවො, ඕව සිම්පල්" කියල ටෝකක් දුන්නෙ?
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    දේශීය විදේශීය දුම්රිය මගීන්ගේ ගමනාගමන තොරතුරු දැනගැනීම පිණිස අත්‍යවශ්‍යවී පවතින දුම්රිය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය වසර 2 ක් තිස්සේ පැරණි තොරතුරු ප්‍රදර්ශනය කරමින් පවතින බවත් යාවත්කාල කර නොමැති බවත් වාර්තාවේ.
    මේ ගැන මාධ්‍ය සිදු කළ විමසුමකට පිළිතුරු දුන් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පවසා ඇත්තේ

    වෙබ් අඩවිය යාවත්කාල කිරීම සඳහා සර්වරයට පිවිසීමේ මුරපදය අස්ථානගතවී ඇති නිසා එය නතරවී ඇති බවයි. එසේම ඔහු සඳහන් කරන්නේ
    මෙම වෙබ් අඩවිය පරණ එකක් වීම නිසා ඒ ගැන සොයා බලන්නට නොහැකිවූ බවත්ය.කුඩා තොරතුරු තාක්ෂණ ඒකකයක් මගින් මෙම කටයුතු සිදු කරන බවද ඔහු පෙන්වාදී ඇත.
    මෙම වෙබ් අඩවි යාවත්කාල කිරීමට අවශ්‍ය තාක්ෂණය අයීසීටීඒ ආයතනය සපයා ඇති මුත් ඒවා යාවත්කාල කිරීමේ වගකීම ඒඒ දෙපාර්තමේන්තු සතු වගකීමක් බව පවසන අයීසීටීඒ සභාපති ඕෂධ සේනානායක පවසන්නේ රජයට අයත් වෙබ් අඩවි 1300 ක් පමණ ඔවුන් නිර්මාණය කරදී ඇති බවයි.

    වසර දෙකකින් යාවත්කාලීන කර නොමැතිවීම හේතුවෙන් විදේශීය සංචාරකයින් ඇතුළු මගීන් විශාල පිරිසක් අපහසුතාවට පත්ව සිටින බවද ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය (SLRSMU) දන්වා ඇත.

    ගෙදර යතුර නැති උනොත් එහෙම මුන් දිගටම එළියේ ජිවත් වෙයි :rofl:
    උබලගෙ පොන්න නන්දසේන සිස්ටම් හදන්න නේද ඕයි ආවෙ ... දැන් මොකද මේ කරන්නෙ, පාස්වඩ් එක නැතිලු. විලි ලැජ්ජයි ඕයි ... @erozan @N A K A M U R A @nicjosh83
     
    • Like
    Reactions: Cypress

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    :lol: :lol: 2011 copyrights
    1645420831825.png

    Joomla🤭🤭🤭
    1645420906268.png
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    අනිවා ඕකටත් දාල ඇත්තේ නාකි මයිනගේ පුක හෝදන පොන්සියෙක් වෙන්න ඇති. පාස්වර්ඩ් නැත්තං රිකවර් කරගන්න විදියක් බලන්නේ නැතුව නිකම්ම පඩි කකා හුත්තිගේ පුතා මේකේ ලැගල ඉන්න ඇති අවුරුදු දෙකම සුනාමි හොරාගේ ගූ හෝද හෝද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උබලගෙ පොන්න නන්දසේන සිස්ටම් හදන්න නේද ඕයි ආවෙ ... දැන් මොකද මේ කරන්නෙ, පාස්වඩ් එක නැතිලු. විලි ලැජ්ජයි ඕයි ... @erozan @N A K A M U R A @nicjosh83
    ලොල් කෝච්චියෙ වෙබ් සයිට් එක අප්ඩේට් කරන්ඩත් ඕන ජනාධිපතිද පොන්නයො, ඕව කරන්ඩ පඩි ගන්න පොන්සිල අහවල් එකද කරන්ඩ ඕන???
     
    • Like
    Reactions: kasdbg and skymicro

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Last Updated on Monday, 03 February 2020 06:40

    කාලෙකින් කෝච්චියෙ ඔෆිස් යන්න බැරිඋන නිසා ඕක බැලුනෙ නැහැ. නැත්නම් ටයිම් ටේබල් බලාගන්න ගොඩක් පාවිච්චි කලා.

    අනික සෑහෙන කාලෙක ඉඳල විදුලි දුම්රිය ව්යාපෘතියක් ක්‍රියාත්මක කරනව කියනව ඉදිරි වසර කීපය තුලදී :giggle:
     
    Similar threads