totp පොඩ්ඩක් පැහැදිලි කරන කොහොමද පාවිච්චි වෙන්නේ.. හැම එකටම බෑ නේ මේකBitwarden forever
Master password eka characters 24k thiyenawa. Eka note ekaka liyala lock karala thiyenne.
Bitwarden DB leak ekak wunath wadak wenne na. Over 65% mage accounts TOTP dala thiyenne. TOTP generator eka thiyenne mage device dekaka witharai. Google Microsoft account walata pass keys setup kara
හායි ලංකාපුත්රඒකම password එකක් use කරන්න. හැම එකේම අන්තිම ටික අදාල දේට ගැලපෙන්න දැක්ක ගමන් මතක් වෙන්න වචනයක් හෝ ඉලක්කම් දාන්න.
හැබයි මුල් ටික පට්ටම සේෆ් විදිහට charateristics සේරම කලවම් දාල හදාගෙන ඉන්න

හේතුව මොකක්ද?Last pass දාගන්න එපා ගු bettak.
Bitwarden thamay badu![]()