පාස්වර්ඩ් ලෙසියෙන් මැනේජ් කරගන්න ටිප්ස් කියන්න?

hgarts

Well-known member
  • Jan 22, 2018
    1,065
    1,021
    113
    මගෙ Gmail, social media, web sites, forums, Bank එකවුන්ට සැහෙන්න ප්‍රමානයක් තියෙනවා, බැන්කු වල පාස්වර්ඩ් කාලෙන් කාලෙට මාරුකරන්න ඔනේ, මේ ඔක්කොම මතක තියාගන්න එක ලේසි නැහැ, මොකද සමහර වෙලාවට පරන පාස්වර්ඩ් මතකයේ තියෙනවා. උබලා කොහොමද මේවා මැනෙජ් කරන්නෙ? මම දන්නවා පාස්වර්ඩ් මැනේජ් ඇප්ස් තියෙනවා , ඒත් ඒවා සෙෆ් ද? මොකද මාස්ටර් පාස්වර්ඩ් එක හැක් උනොත් ඔක්කොම ඉවරයි. උබලා පාවිච්චි කරන ටිප්ස් මොනවද?
    Kaspersky Password Manager
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    Understand The Good Doctor GIF by ABC Network
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    Search some background info on leakage of info.Still lastpass on the forefront cos of that strength.
    Mona pissuda ban last pass man use karana kalema zero day ekak ආව. මම ම attack කරල තියනව oke bugs තිබුණ url එක modify කරලා 1x1 pixel iframe එකක් thiyena page එකකට logins submit කරවන්න පුළුවන් users ලා නොදැනුවත් වම.

    අනික් එක oke ගු subscription එක. මිනිස්සු අනන්ත ගාණක් lastpass eken bitwarden එකට move උනා. Play store app eke bad reviews flood උනා Oya කාලේ
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,056
    15,564
    113
    New Zealand
    හැම එකකටම පොදුවේ පාස්වර්ඩ් 1 හෝ 2ක් හදා ගනින්. Capital simple letters, symbols එහෙමත් සමහර පාස්වර්ඩ්වලට අනිවාර්‍ය නිසා ඒවා ගැනත් හිතලා පාස් වර්ඩ් එකක් හදා ගනින්කෝ

    Example : KusumaWe$i69 , #Wennapolathara123
     

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    893
    972
    93
    මමනම් use කරන්නෙ bitwarden. ඒක පට්ට මටනම්. ඒකෙන්ම generate කරන password තමයි අනිත් ඒවටත් use කරන්නෙ. master password එක විදිහට passphrase එකක් use කරන්න. ඒක safe වැඩී වගේම මතක තියාගන්නත් ලේසී.
     
    • Like
    Reactions: Lionzzz

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,590
    113
    Colombo
    password manager ekak use karanna, eke master password eka ekata witarak ma use karanna.

    password manager app ekata 2FA dala, 2FA backup codes ganna puluwan nam ewa kohe hari safe thanaka save karala thiya ganna.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    Use Password Safe. Open source. Utility designed by Bruce Schneier using his Twofish algorithm. Highly secure.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    ගොඩක් වෙලේට ලොග් වෙන්න උනාම රිසෙට් කරනවා බන්. සමහර එව්වා නම් එන්ක්‍රිප්ට් කරලා කොලේක ලියාගෙන ඉන්නෙ.