පාස් පොට් අලුත් කරගන්න help

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,911
    3,248
    113
    පාස් පොට් එක අලුත් කරගන්නෙ කොහොමද බන්. තිබ්බ එක දින පැනලා.
    කවුද් ඉන්නෙ ලගදී අලුත් කරගත්ත උන්.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    ඉස්සෙල්ලා ඔයාලගේ පැත්තේ අනුමත ස්ටුඩියෝ එකකින් ෆොටෝ එක ගන්න. එකේ දෙනවා නම්බර් එකක්. ඒ නම්බර් එක පාවිච්චි කරලා මේ තියන ලින්ක් එකෙන් ගිහින් appointment එක දාගන්න . මාසයකට වඩා වැඩි waiting list එකක් තියනවා මම දන්නා විදිහට. Photo එකට Rs.600 යනවා
    https://eservices.immigration.gov.lk/appointment/pages/reservationApplication.xhtml
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    පාස් පොට් එක අලුත් කරගන්නෙ කොහොමද බන්. තිබ්බ එක දින පැනලා.
    කවුද් ඉන්නෙ ලගදී අලුත් කරගත්ත උන්.
    aluthin gannawa renew karana kiyala naa ekama application, ekama process. renewal nam parana eka idiripath karala cancel seal eka gahaganna eka witharayi wenas.
     
    • Like
    Reactions: IMUNA