පාසැල් ප්‍රෙමය ක්ලැරන්ස් විජේවර්ධන
පාසලේ අප මුණ ගැසුනා
හද කිති කවනා සිතුවිළි හදුනා
සෙනෙහස බැදිලා
වෙන්වෙලා අද අප දෙදෙනා
දෙ තැනක තැවුනා
හද ඉකි බිදිනා
සිතුවිලි මවලා
ඇයි මෙසේ අප මුණ ගැසුනේ
සෙනෙහස බැදුනේ
පැතුමන් පිරුණේ
අත්වැල් බෙදුනේ.......
මේක දෝ ඉරණම අපගේ
පෙර දුටු විලසේ
අප මුණ නොගැසේ
හඬනෙමි රහසේ.......
පාසලේ අප මුණ ගැසුනා
හද කිති කවනා සිතුවිළි හදුනා
සෙනෙහස බැදිලා
වෙන්වෙලා අද අප දෙදෙනා
දෙ තැනක තැවුනා
හද ඉකි බිදිනා
සිතුවිලි මවලා
ඇයි මෙසේ අප මුණ ගැසුනේ
සෙනෙහස බැදුනේ
පැතුමන් පිරුණේ
අත්වැල් බෙදුනේ.......
මේක දෝ ඉරණම අපගේ
පෙර දුටු විලසේ
අප මුණ නොගැසේ
හඬනෙමි රහසේ.......
