හෆ්ෆා ඔය වගේම කෑත කෑත සීන් එකක් මට වෙලා තියනව පොලව පලාගෙන යන්න හිතෙනව ඒ වෙලාවට ,අගෙ යාලුවෙක් ඉන්නව අම්ම ප්‍රසිද්ද ජංගම දුරකතනා සේවා සමාගමක වෑඩ කරන්න්නෙ මම ඉස්කෝලෙ පේරන්ස් මීටින් වලදි යාන්තම් දෑකල තිබ්බ විතරයි, පාරක් උගෙ ගෑදර කට්ටිය සෙට් උනා මම නිකමට උගෙ ලෑප ආරන් බල බල හිටියා හෆ්ෆා කෙල්ලෝ විමානයයි ඌ ඒ ලෙවල් කලේ ඉන්ටර්නෑශිනල් එකක් ඒකෙ කෙල්ලො පිරිලා එක එක විදිහෙ ඒවා ඒ අතර මාරම ලස්සන ටිකක් විතර වයසින් වෑඩි කෙනෙක් හිටියා , ඒයාගෙ එක එක විදිහෙ ෆෝටොව්ස් ජිම් එකේ සෙල්ලම් කරන ඒවා වෑඩ ගොඩයි
ඉවසල ඉවසල බෑරිම තෑන මම යාලුවගෙන් මේ ගෑන ඈහුව
මම - කවුද බන් මේ ඈන්ටි පාර?
යාලුව - උත්තරයක් නෑත
මම- කව්ද බන් උබ ගහපු එකක්ද නෑද්ද නොම්බරේ??
(දෑන් අපේ උනුත් ලෑප් එක වටේ පිරිල ඈත, එක එක අදහස් වටින්ම එනව )
යාලුව- ඕක ඕෆ්කරල දාපන්
මම - පිස්සුද ඕයි මේක නියමයි, බලපන් කද හම්මා හෝදල වතුර බොන්න පුලුවන් ගමටම කිරිදෙන්න කිරි මන්ඩලයක් තිය්නව අනේ නම්බ්‍ර එක දීපන් කො
යාලුව - තොට පිස්සුද යකෝ (පට්න් ගත්ත දේ කියල ඉවරකරගන්න හම්බ වුනේ නෑ)
පූතා කියාගෙන ගෑනුකෙනෙක් ගෙදරට ගොඩ වුනා පඩි පෙල නගිනවත් ඈහුන දොරගාවටත් ආව තව පාරක් පූතා කියල කාමරේ දොර ඈරියා හුටා මෙච්චර වෙලා විශේසන පද දාල වර්නනා කරපු නාරිදේහය අපේ ඈස් ඉස්සරහම... කට්ටියම හොල්මන්... දෑන් අපිට වෑඩේ මීටර් මේ මුගෙ අම්ම කියල.. අනේ අවාසනාවක මහත අපේ සෙට් එකේ හිටිය පොඩි බුවා කියල එකෙක් ටියුබ් ලයිට් රාජයෙක්
ඈන්ටි ගිය ගමන් මූ අහනව අරූගෙන් අඩෝ ඈයි බන් අර බඩුව උබට පුතා කියන්නෙ කියල හයියෝ ඊට පස්සෙ එකෙක් කොට්ටෙ කනව තව එකෙක් බෑල්කිනියෙන් පනින්න හදනව ත්ව එකෙක් ඔලුව අල්මාරියක ගහ ගන්න්ව ඒ අතර අපේ යාලුව ලෝකෙ තියන ලස්සනම වචන වලින් අපිව අමතුව වගේ මතකයි