පාහර ප්‍රංශ බලු කුක්කා ඇතුලේ.... ගබෝන් රාජ්‍යයේ හමුදා පාලනයක්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක

    මහලොකු සිවිලියස්ඩ් යුරොපියන් කිව්වට ඔක්කොම කම්බ හොරුනේ.. සක්කිලි ප්‍රංශේ උනුත් අනුන්ගේ දෙවල් හොරකන් කරලා ගොඩ ගිය උන් වගේ....​



     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,000
    5,679
    113
    පරණ කොලණි ගත්තාම පරණ බ්‍රිටිෂ් කොලණි ටික විතරයි පිළිවෙලට තියෙන්නෙ. පරණ ප්‍රංශ , ජර්මන්, බෙල්ජියම් කොලණි ෆක් වෙලා ගිහිං තියෙන්නෙ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    යුරේනියම් කේස් එක සැරටම යනවා .
    රුසියාව ලස්සනට ප්‍රොක්සි යුධ්ධයක් හදනවා අප්‍රිකාවේ එකෙන් වෙන්නේ බලශක්තය තව කේස් යන එක නේටෝ එකට . දැනටම යුරෝපා පාර්ලිමේන්තුවේ ආරක්ශක ඇමති මේක ලොකු කේස් එකක් කියලා ඉවරයි. අප්‍රිකාවේ උන්ට රුසියාව බැක් කරනවා ප්‍රංශෙට යුරේනියම් සහ තව නැචුරල් රිසෝසස් ගොඩක් කොල්ලකන්න තියන පාර ඇහිරිලා . උන් කියන්නේ ගන්නවනම් අපෙන් සල්ලි දීලා ගනින් ඒම ඉනොත් ප්‍රංශයේ බලශක්ත් වියදම ඉහල යනවා සහ වෙන එකෙක් මත යැපෙන්න වෙනවා . මේක සෑහෙන්න ඇදෙන සීන් එකක් වෙනවා ලගදිම
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,216
    198,882
    113
    Colombo, Sri Lanka
    දැන් බැලුවම ගොඩක් අප්‍රිකානු රටවල් වල තියෙන්නේ හමුදා පාලනයක්
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,000
    5,679
    113
    ලංකාව වගේ එහෙටත් නැති මෙහෙටත් නැති රටවල් තියනවා. ඒ උනාට ඔ්ස්ට්‍රේලියා, කැනඩා, කියන්නෙත් බං පරණ බ්‍රිටිෂ් කොළණිනෙ
     
    • Like
    Reactions: NRTG

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,301
    113
    පරණ කොලණි ගත්තාම පරණ බ්‍රිටිෂ් කොලණි ටික විතරයි පිළිවෙලට තියෙන්නෙ. පරණ ප්‍රංශ , ජර්මන්, බෙල්ජියම් කොලණි ෆක් වෙලා ගිහිං තියෙන්නෙ
    මේකේ ඇත්තක් තියනවා. ප්‍රංශ කොලනි ඔක්කොම ගූ හැත්තෑවක් වෙලා තියෙන්නේ.

    සමහරවිට ඕකට හේතුව British උන් ආසියාව වගේ උන් එනකොටත් යමක් තිබ්බ තැන් වලට බැහැල හිටපු එකයි ප්‍රංශ බෙල්ජියම් ජර්මන් වගේ උන් වැඩිපුරම අප්‍රිකාවේ කොලනි හද්දගත්ත එකයි වෙන්න පුළුවන්.
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113

    මහලොකු සිවිලියස්ඩ් යුරොපියන් කිව්වට ඔක්කොම කම්බ හොරුනේ.. සක්කිලි ප්‍රංශේ උනුත් අනුන්ගේ දෙවල් හොරකන් කරලා ගොඩ ගිය උන් වගේ....​




    ඒ වුනාට ප්‍රන්සේ මහා එකා චූ කරන්න ලන්කාවේ එයාපෝට් එකේ බෑස්සම ලන්කාවේ මහ එකා දණගාගෙන ගියේ පිලිගන්න. මතකනේ
     
    • Sad
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    දැන් බැලුවම ගොඩක් අප්‍රිකානු රටවල් වල තියෙන්නේ හමුදා පාලනයක්
    ලංකාවටත් රණවිරුගාය සැරටම තිබ්බා දැන් නම් එක පහවෙලා ගියා 😂😂😂 විරුවා ඇරියට පස්සේ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ඇමරිකාව මේවා පිටි පස්සෙ ඉන්නවා
    ඇමරිකාව හදන්නේ EU එකට කෙලවන්න
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    ඇමරිකාව මේවා පිටි පස්සෙ ඉන්නවා
    ඇමරිකාව හදන්නේ EU එකට කෙලවන්න
    කාට කවුද කෙල නොකරන්න බලන් ඉන්නෙ , මහා බලවතුන් ඔක්කම එකා එකා එකාට කෙලවගෙන ස්ටෝරි හදනවා , ඒ ලොකු එකේ හාල්මැස්සො තමා රරජපක්ශ රනිල් අනුර සජිය වගේ සෙට් 😂