පාහර මැති ඇමතිලා

Rowdy Baby

Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    උන් පාර්ලිමේන්තුවේ ගිහින් කරන්නේ අපේ ප්‍රශ්න කතා කරන එක නෙවේ.අරගලේ නිසා උන්ට ඌයියා උනාය.උන්ගේ දුවලා බත් කන්නේ නෑ ය.බන්දුල ගුනවර්දනගේ පුතා පිට රට ගිහින් ඉගෙනගෙන මෙහෙ ආපුවා එහෙම වගේ උන්ගේ උන්ගේ ප්‍රශ්න.උන්ට කිසිම ගානක් නෑ ඔකුන්ව ගෝල්ෆෙස් එකේ උල තියලා ගිනි තියන්න ඔනි සක්කිලි.උන්ට පෙට්‍රල් ලීටරේ 121 ගානේ

    Prado එකක fuel capacity 87L, එකක් 121 ගානෙ full tank කලාම ceypetco පාඩුව 18,879.
    225 ක් full tank කලාම පාඩුව 4,247,775
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මුංට ගොල් පෙස් එකට ගෙනල්ල හෙලුවෙන් දුවවන්න ඔන බන්. පර බල්ලො... මිනිස්සු ගැන ගානක් නෑ. ඔකෙ ඉන්න හැම බල්ලාම එකයි. මුං තාම හැදිලා නැ
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    මුංට ගොල් පෙස් එකට ගෙනල්ල හෙලුවෙන් දුවවන්න ඔන බන්. පර බල්ලො... මිනිස්සු ගැන ගානක් නෑ. ඔකෙ ඉන්න හැම බල්ලාම එකයි. මුං තාම හැදිලා නැ
    දුවවලා මොනා කරන්නද කනුවක බැදලා ඩ්‍රකාරිස් කරන්න ඕනි
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    උන් පාර්ලිමේන්තුවේ ගිහින් කරන්නේ අපේ ප්‍රශ්න කතා කරන එක නෙවේ.අරගලේ නිසා උන්ට ඌයියා උනාය.උන්ගේ දුවලා බත් කන්නේ නෑ ය.බන්දුල ගුනවර්දනගේ පුතා පිට රට ගිහින් ඉගෙනගෙන මෙහෙ ආපුවා එහෙම වගේ උන්ගේ උන්ගේ ප්‍රශ්න.උන්ට කිසිම ගානක් නෑ ඔකුන්ව ගෝල්ෆෙස් එකේ උල තියලා ගිනි තියන්න ඔනි සක්කිලි.උන්ට පෙට්‍රල් ලීටරේ 121 ගානේ

    Prado එකක fuel capacity 87L, එකක් 121 ගානෙ full tank කලාම ceypetco පාඩුව 18,879.
    225 ක් full tank කලාම පාඩුව 4,247,775
    ekama visaduma varaprasada kapanna ona ban

    balapan unta Petrol aduven denne..unta polim nahe

    ohoma unama unta minisunge dukak denenne nane

    un venama sathava kottshayak vagene
     
    • Like
    Reactions: zid2021

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    eka tamai api kiwwe PM maru karala wedak naha kiyala

    mama nam kiyanne salli achchu gahala hari kamak naha dan general election ekakata yanna oni
    kohomat apita enna enna amaru wena eke thawa tikak amaru wela mungen e amaruwa pita karanna puluwanne
    karanna tiyena modama vade oka

    me velave parliement varaprasda kapanne nathiva chandeta yanava kiyanne karanna puluvan lokuma gon kama

    mokada denata inna aduma 125-150 ayith dinanava
     
    Anil1984

    Well-known member
  • May 7, 2022
    261
    312
    63
    ඔය පොලිස් ශෙඩ් එකේ මීටර් අප්ඩේට් කරල නෑ ලු. දැන් මන්ත්‍රීලට පොලිස් ශෙඩ් එකෙන් තෙල් දෙන එකත් නවත්තල.

    රටේ වයිරය වපුරන්න එපා!!! මිනී ලේ උඩින් ලස්සන රටවල් බිහි වෙන්නෙ නෑ.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    උන් පාර්ලිමේන්තුවේ ගිහින් කරන්නේ අපේ ප්‍රශ්න කතා කරන එක නෙවේ.අරගලේ නිසා උන්ට ඌයියා උනාය.උන්ගේ දුවලා බත් කන්නේ නෑ ය.බන්දුල ගුනවර්දනගේ පුතා පිට රට ගිහින් ඉගෙනගෙන මෙහෙ ආපුවා එහෙම වගේ උන්ගේ උන්ගේ ප්‍රශ්න.උන්ට කිසිම ගානක් නෑ ඔකුන්ව ගෝල්ෆෙස් එකේ උල තියලා ගිනි තියන්න ඔනි සක්කිලි.උන්ට පෙට්‍රල් ලීටරේ 121 ගානේ

    Prado එකක fuel capacity 87L, එකක් 121 ගානෙ full tank කලාම ceypetco පාඩුව 18,879.
    225 ක් full tank කලාම පාඩුව 4,247,775
    ඇත්ත හිතේ තරහට thread එකක් දාන්න ගිහින් නිකන් හිටියා වැඩක් නැති හින්දා. මේ ඔක්කොම(හෝ අති බහුතරය) ගෙදර යනවනං මෙහෙම තමයි😥
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,641
    5,491
    113
    282148223-10160117477193537-5466420319043148221-n.jpg

    281794363-1108841556333159-1344138975459020702-n.jpg
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    karanna tiyena modama vade oka

    me velave parliement varaprasda kapanne nathiva chandeta yanava kiyanne karanna puluvan lokuma gon kama

    mokada denata inna aduma 125-150 ayith dinanava

    uba hithanawada me inna ewun benefits adu karai kiyala :lol:
    dinanne nati wenna vote karana eka ape wedak
    me wage tense situation ekakath ehema vote karanawanam owa restore unama eeta wada worse widiyata vote karai
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    uba hithanawada me inna ewun benefits adu karai kiyala :lol:
    dinanne nati wenna vote karana eka ape wedak
    me wage tense situation ekakath ehema vote karanawanam owa restore unama eeta wada worse widiyata vote karai
    May 09 mathak kalama vote karanava

    edata mulu parliament,geval vata karanava

    uba nam maha moda gonek... me velave thama hodama velava kiyala ona ekekta terenava

    mokada chanden munva halanna lesi nahe erozan vage vahallu inna nisa
     
    • Dislike
    Reactions: Jack_Sparrow

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ඔය පොලිස් ශෙඩ් එකේ මීටර් අප්ඩේට් කරල නෑ ලු. දැන් මන්ත්‍රීලට පොලිස් ශෙඩ් එකෙන් තෙල් දෙන එකත් නවත්තල.

    රටේ වයිරය වපුරන්න එපා!!! මිනී ලේ උඩින් ලස්සන රටවල් බිහි වෙන්නෙ නෑ.
    281794363-1108841556333159-1344138975459020702-n.jpg
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    may 09 matak kalama kohomada vote karanne?
    uba katada vote karanne dan election ekak tibboth
    bayata lol

    to maha moda musalayek.. to bayayi varaprasada kapanavata

    ekane hemadama vage chanden karamu kiyanne

    anthimata varada minissu pita danna puluvanne..minissu thama horu evve kiyala

    oka thama JVP hemadama kare.. katin kiyo kiyo innava..vedak karanne nahe puluvan eka vath
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    eka tamai api kiwwe PM maru karala wedak naha kiyala

    mama nam kiyanne salli achchu gahala hari kamak naha dan general election ekakata yanna oni
    kohomat apita enna enna amaru wena eke thawa tikak amaru wela mungen e amaruwa pita karanna puluwanne
    Danma election ekakata giyoth SJB ei eka awilla hora kanne nathi wei kiyalada hithanne?
    NPP anduwak awoth hora kana eka hari adu wena eka sure...
    Eth unta danma majority ekak ganna baa baiyoi toiyoi wadi nisa... Thawa minissunta danenna denna ona noka nobee inna kota mole padei...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    bayata lol

    to maha moda musalayek.. to bayayi varaprasada kapanavata

    ekane hemadama vage chanden karamu kiyanne

    anthimata varada minissu pita danna puluvanne..minissu thama horu evve kiyala

    oka thama JVP hemadama kare.. katin kiyo kiyo innava..vedak karanne nahe puluvan eka vath

    kawuda waraprasada kapanne kiyannako okkotama kalin :lol:
    eeye peredath katha une unge gewal hadanna, petrol gahala tiyennet 124
    katin kiyawanna vote karanna tamai parliament eka tiyenne , ekane katha nayaka kenek path karagannet

    Danma election ekakata giyoth SJB ei eka awilla hora kanne nathi wei kiyalada hithanne?
    NPP anduwak awoth hora kana eka hari adu wena eka sure...
    Eth unta danma majority ekak ganna baa baiyoi toiyoi wadi nisa... Thawa minissunta danenna denna ona noka nobee inna kota mole padei...

    election ekakata yanawa kiwwoth kattiya nikanma mewa solve karai
    oya kiyana varaprasada kapaganiy chanda gundu widiyata

    chande dawasata thorala berala chande dena eka ape wedak
    NPP kawadawat dinana ekath, dinnat monawa weida danne naha
    habai unge godak parlimenthuwe inna eka hodai, anika unge wedi wena trends eka dakala anith paksha wenas wenna wenawa
    onama kenekta onawata wada power eka hamba unai kela wenne