පාහර මැති ඇමතිලා

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    121 ගානේ නෙවේ නිකන් ගහන්නේ..උන්ට මාසෙකට රුපියල් 50 000 ක දීමනාවක් හම්බෙනවා වාහනේකට. එතකොට, ඔයිට කලින් තෙල් ලීටර් ගානට හම්බුනේ. එතකොට ලක්ෂ ගණන් බිල් ආවේ. මේවගෙන් ගහගෙන තමයි විමල් එහෙම පවුලේ ඔක්කොටම වාහන දීලා ආතල් දැම්මේ ඒ කාලේ.
     
    Last edited:

    Anil1984

    Well-known member
  • May 7, 2022
    261
    312
    63
    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අඩු මිලට ඉන්ධන ලබා දීමට කිසිදු තීරණයක් ගෙන නැතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

    මන්ත්‍රීවරුන්ට අඩුවට ඉන්ධන ලබා දීම පිළිබඳව සමාජයේ වැරදි මතයක් පල වී තිබෙන අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට එයින් අසාධාරණයක් වී තිබෙන බව කී අමාත්‍යවරයා ඛනිජ තෙල් සංස්ථාව මේ මොහොතේ හෝ මීට පෙර කිසිම අවස්ථාවක වෙළඳ පොලේ මිලට අඩු මුදලකට තෙල් මිලදී ගැනීම සඳහා අවස්ථාව සලසා නැතැයි ද ඉදිරියටත් එවැනි තීරණයක් ගන්නේ නැතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    https://www.lankadeepa.lk/latest_news/‘මන්ත්‍රීවරුන්ට-අඩුවට-ඉන්ධන-දෙන්නේ-නෑ‘/1-613318

    281794363-1108841556333159-1344138975459020702-n.jpg
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඔය පොලිස් ශෙඩ් එකේ මීටර් අප්ඩේට් කරල නෑ ලු. දැන් මන්ත්‍රීලට පොලිස් ශෙඩ් එකෙන් තෙල් දෙන එකත් නවත්තල.

    රටේ වයිරය වපුරන්න එපා!!! මිනී ලේ උඩින් ලස්සන රටවල් බිහි වෙන්නෙ නෑ.
    ලස්සන රටවල් ඕනේ නෑ ... ඔය 225 ම මරල දාල වෙන රටකට පලයන්

    පුක නොදී පලයන් ... කොහොමත් ලක්ෂ ගණන් දෙනවා තෙල් ගහන කියලා අතින් ගහගෙන යනවා කියලද හිතන්නේ පොන්න පකය
    ------ Post added on May 19, 2022 at 1:40 PM
     
    • Like
    Reactions: zid2021

    Anil1984

    Well-known member
  • May 7, 2022
    261
    312
    63
    ලස්සන රටවල් ඕනේ නෑ ... ඔය 225 ම මරල දාල වෙන රටකට පලයන්

    පුක නොදී පලයන් ... කොහොමත් ලක්ෂ ගණන් දෙනවා තෙල් ගහන කියලා අතින් ගහගෙන යනවා කියලද හිතන්නේ පොන්න පකය
    ------ Post added on May 19, 2022 at 1:40 PM

    වෙන රටවල් වලට ගනියි තොපිලව.

    පච නිව්ස් දාල වයිරය සමාජගත කරල මිනී මරන්න හදන පොන්න පකය
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    වෙන රටවල් වලට ගනියි තොපිලව.

    පච නිව්ස් දාල වයිරය සමාජගත කරල මිනී මරන්න හදන පොන්න පකය
    ඇයි පකයෝ 225 (+ ප්‍රාදේශීය සභා නගර සභා ඔක්කොම )බේරන්න හදන්නේ .. උන්ව මරන්න තමා ඕනේ අයි මොකද .. තොට මොකක්ද අමාරුව .. උන්ගේ පුක ලෙවකන එකෙක්ද තෝ
     
    Anil1984

    Well-known member
  • May 7, 2022
    261
    312
    63
    ඇයි පකයෝ 225 (+ ප්‍රාදේශීය සභා නගර සභා ඔක්කොම )බේරන්න හදන්නේ .. උන්ව මරන්න තමා ඕනේ අයි මොකද .. තොට මොකක්ද අමාරුව .. උන්ගේ පුක ලෙවකන එකෙක්ද තෝ

    225 ඉබේ පහල වෙලා නෑ මිනිස්සුන්ගෙ චන්දෙන් ගිහින් තියෙන්නෙ. ඔය 225 ම නියෝජනය කරන්නෙ ලන්කාවෙ ප්‍රජාතන්ත්‍ර වාදය. ඔය IMF හරි World Bank හරි ADB හරි ඕන එකක් ගනු දෙනු කරන්නෙ, අපේ රටට පිටරටවල් එක්ක වෙළද ගනුදෙනු/ගිවිසුම් වලට යන්න පුලුවන් අපේ රට ප්‍රජාතන්ත්‍රවාදී නන් විතරයි. මේ 225 නරක නන් හොද 225 පත් කර ගනින් චන්දෙකින්. මිනී මරල ප්‍රශ්න විසදන්න හදන ගෝත්‍රිකයෙක් වෙන්න එපා.
     
    • Dislike
    Reactions: YelaWolf

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඔය පොලිස් ශෙඩ් එකේ මීටර් අප්ඩේට් කරල නෑ ලු. දැන් මන්ත්‍රීලට පොලිස් ශෙඩ් එකෙන් තෙල් දෙන එකත් නවත්තල.

    රටේ වයිරය වපුරන්න එපා!!! මිනී ලේ උඩින් ලස්සන රටවල් බිහි වෙන්නෙ නෑ.
    ඔව් දේශපාලනය කරන උන් පවුල් පිටින් හොරා කෑවහම තමා ලස්සණ රටවල් බිහිවෙන්නේ..මේ බිහිවෙලා තියෙන්නෙ ඵහෙම රටක්..අනේ පල පොන්නයෝ🤣🤣
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    225 ඉබේ පහල වෙලා නෑ මිනිස්සුන්ගෙ චන්දෙන් ගිහින් තියෙන්නෙ. ඔය 225 ම නියෝජනය කරන්නෙ ලන්කාවෙ ප්‍රජාතන්ත්‍ර වාදය. ඔය IMF හරි World Bank හරි ADB හරි ඕන එකක් ගනු දෙනු කරන්නෙ, අපේ රටට පිටරටවල් එක්ක වෙළද ගනුදෙනු/ගිවිසුම් වලට යන්න පුලුවන් අපේ රට ප්‍රජාතන්ත්‍රවාදී නන් විතරයි. මේ 225 නරක නන් හොද 225 පත් කර ගනින් චන්දෙකින්. මිනී මරල ප්‍රශ්න විසදන්න හදන ගෝත්‍රිකයෙක් වෙන්න එපා.
    කමක නෑ ඒවා පස්සේ බේරාගමු ... මිනිමරලා තමා රවටල් ඔක්කොම හැදිලා තියෙන්නේ හොයල බලපන් .. America, europe , japan china , russia ඔක්කොම .. මිනි මරපු නැති රටවල් කියන පලයන් දැන් එහෙනන , civil war තිබිල රජවරු පාලකයෝ මරල තමා රටවල් හැදිලා තියෙන්නේ තියන තරමක් ... ලබ්බ තියනව ප්‍රජතන්ත්රවදේ ... එහෙම නං මුන්ට විතරක් වෙන සැප මොකටද .. එකෙක් පෙන්නපන් gas පෝලිම් තෙල් පෝලිම් වල ඉන්න .. එහෙම ඉන්ව්නන කමක් නෑ .. පුකේ ප්‍රජතන්රවදේ ... දැක්කනේ එකෙක් මැරුවම ගු ගිහින් ඉන්න විදිහ .. ඉතුරු ටිකටත් බබා set කරමා පොන්න පකයෝ හොරා කන්න නෙමේ චන්ද වලට ඉල්ලන් පැත්ත පළාතේ එන්නේ නෑ .. මුන් විතරක් නෙමේ ඉස්සරහට හොර කන්න බලන් එන උනුත් එන්නේ නෑ ..
     
    Anil1984

    Well-known member
  • May 7, 2022
    261
    312
    63
    ඔව් දේශපාලනය කරන උන් පවුල් පිටින් හොරා කෑවහම තමා ලස්සණ රටවල් බිහිවෙන්නේ..මේ බිහිවෙලා තියෙන්නෙ ඵහෙම රටක්..අනේ පල පොන්නයෝ🤣🤣

    225 ඉබේ පහල වෙලා නෑ මිනිස්සුන්ගෙ චන්දෙන් ගිහින් තියෙන්නෙ. ඔය 225 ම නියෝජනය කරන්නෙ ලන්කාවෙ ප්‍රජාතන්ත්‍ර වාදය. ඔය IMF හරි World Bank හරි ADB හරි ඕන එකක් ගනු දෙනු කරන්නෙ, අපේ රටට පිටරටවල් එක්ක වෙළද ගනුදෙනු/ගිවිසුම් වලට යන්න පුලුවන් අපේ රට ප්‍රජාතන්ත්‍රවාදී නන් විතරයි. මේ 225 නරක නන් හොද 225 පත් කර ගනින් චන්දෙකින්. මිනී මරල ප්‍රශ්න විසදන්න හදන ගෝත්‍රිකයෙක් වෙන්න එපා.
     
    Anil1984

    Well-known member
  • May 7, 2022
    261
    312
    63
    කමක නෑ ඒවා පස්සේ බේරාගමු ... මිනිමරලා තමා රවටල් ඔක්කොම හැදිලා තියෙන්නේ හොයල බලපන් .. America, europe , japan china , russia ඔක්කොම .. මිනි මරපු නැති රටවල් කියන පලයන් දැන් එහෙනන ... ලබ්බ තියනව ප්‍රජතන්ත්රවදේ ... එහෙම නං මුන්ට විතරක් වෙන සැප මොකටද .. එකෙක් පෙන්නපන් gas පෝලිම් තෙල් පෝලිම් වල ඉන්න .. එහෙම ඉන්ව්නන කමක් නෑ .. පුකේ ප්‍රජතන්රවදේ ... දැක්කනේ එකෙක් මැරුවම ගු ගිහින් ඉන්න විදිහ .. ඉතුරු ටිකටත් බබා set කරමා පොන්න පකයෝ හොරා කන්න නෙමේ චන්ද වලට ඉල්ලන් පැත්ත පළාතේ එන්නේ නෑ .. මුන් විතරක් නෙමේ ඉස්සරහට හොර කන්න බලන් එන උනුත් එන්නේ නෑ ..

    71 , 88-89 ඕන තරන් ලේ හැලුනනෙ කෝ ලන්කාව හැදුනද? ඔය එක්සත් ජාතීන්ගෙ සන්විදානය බිහෙවෙන්න කලින් ලෝක තත්වයයි, දැන් තත්වයයි සම්පූර්ණ වෙනස්.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    71 , 88-89 ඕන තරන් ලේ හැලුනනෙ කෝ ලන්කාව හැදුනද? ඔය එක්සත් ජාතීන්ගෙ සන්විදානය බිහෙවෙන්න කලින් ලෝක තත්වයයි, දැන් තත්වයයි සම්පූර්ණ වෙනස්.
    ඒවා දින්නේ නැනේ යකෝ .. මේ පාර දිනනන් තමා කරන්නේ

    ඒ කලේ මොනවද උනේ කියලා පේනවනේ ... දැන් ඒ බබා හුකුන් හරියන නෑ .. 4න් තියනව camera තිය්වන් .... ලබ්බ වෙනස් මරන්න ඕනේ නා එක එකාට නෙලලා colaba මැද්දේ හෙලුව්න් අරර්න් යන්න ඕනේ වැඩේ හරි එතකොට .. ඔය සංදනේ කව්ද යකෝ ගණන් ගන්නේ .. එක්සත් ජාති ලබ්බක් වැඩක් නෑ .. US වගේ එකකට ගොට්ට අල්ලලා හිටියාම ඇති ..උන් කැමති රාජපක්ෂය් පොන්න්යන්ව පන්නල මරල දානවට .එහෙම කරර්ල උන්ගේ පැත්තට ගිහාම වැඩේ හරි ... පකේ සන්විදනෙන් මොකද යකෝ කරර්ල තියෙනේ ඔය ඕනේ තරර්ම් රටවල් වලට ගැහුවේ ගිහින් ...
     
    • Like
    Reactions: Tricle_Buwa

    230 arrested following 9th May Violence

    https://www.newsfirst.lk/2022/05/15/230-arrested-following-9th-may-violence/
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Sri Lankan police have arrested hundreds of suspects in connection with last week's violent protest, as the government tackles a worsening economic crisis.

    https://www.newsfirst.lk/2022/05/15/230-arrested-following-9th-may-violence/

    පස්සේ මොනව උනාම මොකද යකෝ ඕනේ වැඩේ වෙලා නං ..
    එදා දැක්කේ නැද්ද .. බලන් ඉද්දි ගහල යන්නේ .. එලාග පාර උන්ටත් එක්ක තමා බබා හම්බෙන්නේ .. DIG ගැහුවා දැක්කේ නැද්ද .. බේරන්න අවොත් ..
     
    • Like
    Reactions: Tricle_Buwa

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    මුන් හිතනවා ඇති පාරලිමේනතුවේ අම්මට සිරි වෙන හෙන වැදගත් කතාවක් කරා කියලා…
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,169
    24,807
    113
    tracing Geo-location.. ... ...
    ඔය පොලිස් ශෙඩ් එකේ මීටර් අප්ඩේට් කරල නෑ ලු. දැන් මන්ත්‍රීලට පොලිස් ශෙඩ් එකෙන් තෙල් දෙන එකත් නවත්තල.

    රටේ වයිරය වපුරන්න එපා!!! මිනී ලේ උඩින් ලස්සන රටවල් බිහි වෙන්නෙ නෑ.

    oka dakinna ekek hitiye nadda news wala yanakan? paw neda babala tika? owata ahu wenne ai ban thawath?
     
    Anil1984

    Well-known member
  • May 7, 2022
    261
    312
    63
    පස්සේ මොනව උනාම මොකද යකෝ ඕනේ වැඩේ වෙලා නං ..
    එදා දැක්කේ නැද්ද .. බලන් ඉද්දි ගහල යන්නේ .. එලාග පාර උන්ටත් එක්ක තමා බබා හම්බෙන්නේ .. DIG ගැහුවා දැක්කේ නැද්ද .. බේරන්න අවොත් ..

    උඹ මෙතන කම්පියුටරේ ඉස්සරහ ඉදන් මිනිස්සු අවුස්සනව, දැන් ඔය හිරේ ගිය එවුන්ට නඩු කියන්න සල්ලි ටිකක් යවපන්, උන්ගෙ පවුල් වල එවුන් කන්නෙ බොන්නෙ කොහොමද කියල හොයල බලපන්.

    මිනිස්සුන්ට කෙල වෙන්න වයිරය වපුරන්න එපා මෝඩයො, මයිත්‍රිය පතුරවපන් සියළු සත්වයෝ සුවපත් වෙත්වා කියල.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    උන් පාර්ලිමේන්තුවේ ගිහින් කරන්නේ අපේ ප්‍රශ්න කතා කරන එක නෙවේ.අරගලේ නිසා උන්ට ඌයියා උනාය.උන්ගේ දුවලා බත් කන්නේ නෑ ය.බන්දුල ගුනවර්දනගේ පුතා පිට රට ගිහින් ඉගෙනගෙන මෙහෙ ආපුවා එහෙම වගේ උන්ගේ උන්ගේ ප්‍රශ්න.උන්ට කිසිම ගානක් නෑ ඔකුන්ව ගෝල්ෆෙස් එකේ උල තියලා ගිනි තියන්න ඔනි සක්කිලි.උන්ට පෙට්‍රල් ලීටරේ 121 ගානේ

    Prado එකක fuel capacity 87L, එකක් 121 ගානෙ full tank කලාම ceypetco පාඩුව 18,879.
    225 ක් full tank කලාම පාඩුව 4,247,775

    මන්තිරිවරුන් කියනවා උන්ගෙ වරප්‍රසාද ආරක්සා කරගන්න ඕනලු වරප්‍රසාද වැඩි කරන්න ඕනලු.

    පහුගිය මාසෙ අරගලය කාලෙ මන්ත්‍රිල බල්ල මාක් වැටුනා. මිනිස්සු උන්ගෙ වීඅයිපී ස්කොඩ්, පාරවල් වල හෝන් ගහන් යන ඒවා, උන් යන නිසා පාරවල් වහන ඒවට ගේම ඉල්ලුවා. මන්ත්‍රිල V8, Prado, එකේ නොයා Marutiyeයන තත්වෙට බය උනා. ඒක මිනිස්සු ලබපු ජයක්.

    ලොකු පර්ශවල එවුන් මේ බල්ල මාක් දැම්ම එකට උන්ගෙ පක්ශ බේද අමතක කරල උන්ගෙ තත්වෙ ආරස්සා කරන්න එකතුවෙලා. ඉස්සර කෙනෙක් කිව්වලු පන්තිය ආරස්සා කරන්න ඕන නිදහස් අධ්යාපනේ දෙන්න බෑ හැම එකාටම ගස් යවන්න එකෙක් නැති වෙයි කියල.

    මිනිස්සුන්ගෙ බදු සල්ලිවලින් වරප්‍රසාද අරන් රටම කොල්ල කන දේසපාලුවන්ට මැයි 9 න් පස්සෙ තිබ්බටත් වඩා ආරක්සක බටයො වාහන ගොඩක් උන්ගෙ ආරස්සාවට. උන් හිටියත් වඩා ඉහල ගිහින්...

    මේ සිස්ටම් එකට විරුද්ද වෙන්න ඕනෙ සාදාරනයි ඉල්ලන ඔක්කොම මිසක් අන්තරේ විතරක් නෙවෙ කලින් අරගලේ වගෙ දොස්තරල ලෝයස්ල ආටිස්ල දුප්පත් පෝසත් ඔක්කොම පොලිටික්කන්ට විරුද්ද වෙන්න ඕන.. බටහිර රටවල මන්තිරිවරුන් කෝච්චි බස් බයික් වල යනව මේ හිගන රටේ මුන් පාරෙ බදුසල්ලි වලින් ගත්ත වාහන පෙලපාලි පෙන්නනවා අපිටම අපේ හිගන මහජන මුදලින්

    ගිනිගන්නකොට ලීබඩුවත් නොතිබ්බ ගෙවල්වලට ඩබල් ට්‍රිබල් කරල ඇස්තමේන්තු හදල උන්ගෙ පව් වලටත් අපෙන් කපන්න යන්නෙ.. නෝමල් ගේට ගෝල්පේස් එකෙන් අපාට්මෙන්ට් එකක් ගන්න තරන් බිලක් දායි ඕකුන් හිගන මහජනමුදල් වලින් ගන්න