පාහියන්ගල රකින සීයා

muni273

Member
May 31, 2007
104
14
0
පාහියන්ගල රකින සීයා

කළුතර දිස්ත්‍රික්කයේ පාහියන්ගල ප්‍රසිද්ද වෙලා තියෙන්නේ ප්‍රාග් ඉතිහාසික යුගයේ මානව ඇටසැකිලි සම්බවු ස්ථානයක් ලෙසත් , ලෝකයේ විශාලතම ස්වාබවික ගල් ලෙනක් ලෙසයි. තවද පාහියන්ගල යන නම දේශාටක පාහියන් භික්ෂුව ටික කලක් වැඩ සිටි නිසා යෙදුන බවත් කියවේ.

මේ විඩියොවෙන් දැක් වෙන්නනේ පාහියන්ගල අරන්යේ වෙසෙන එය ගැන මනාව දන්නා , එය රැක ගැනීමට තම ජීවිතය කැප කල සීයා කෙනෙක්, පහියන්ගල පැමිණි බැතිමතුන්ට ඒ පිලිබඳ කියලා දෙන ආකාරයයි.

පාහියන්ගල ගිය ඔබ මේ උතුම් මිනිසා කරන සේවය දැක නැතුවා නොවනුමානයි.

ඔබ දෙන සහයෝගය මෙවැනි VIDEO තව තවත් ඉදිරිපත් කිරීමට දෙන තල්ලුවකි.
Please LIKE the video in you tube and share in social media.

Watch and like in Youtube : http://youtu.be/ND0-lQn-3_Q

 

Shadow.Walker

Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    Good post bro!
    11.gif