පාහියන්ගල ලෙන - Pahiyangala Cave

AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    පාහියන්ගල ලෙන යනු බුලත්සිංහල ආසන්නයේ තිබෙන අලංකාර ගුහාවකි. මෙහි විශේෂත්වය වන්නේ මෙය අවුරුදු 37'000ක් පමණ පැරණි ප්‍රාග් ඓතිහාසික ගුහාවක් වීමයි. ශත වර්ෂ 5දී මෙය දැකීමට පැමිණි "ෆාහියන්" නමැති භික්ෂුවගේ නමින් මෙය අදට පාහියන්ගල ලෙස හඳුන්වනු ලැබේ. කොළඹ ආසන්නයේ තිබෙන මෙය සති අන්තයක නැරඹීමට යාමට විශේෂයි.

    පසුගිය දිනෙක මම මෙය නැරඹීමට ගිය අවස්ථාවේ අධික වර්ෂාවද නොතකා තැනු වීඩියෝ පටයයි මේ. :)




    මගේ අනෙකුත් සංචාරක videos

    සිගිරිය සහ පිදුරංගල - http://www.elakiri.com/forum/showthread.php?t=1818001

    යාපහුව රාජධානිය - http://www.elakiri.com/forum/showthread.php?t=1819348

    මාතලේ අලු විහාරය - http://www.elakiri.com/forum/showthread.php?t=1818487

    ත්‍රිකුණාමලය - http://www.elakiri.com/forum/showthread.php?t=1818528

    පේරාදෙණිය උද්භිද උද්‍යානය - http://www.elakiri.com/forum/showthread.php?p=22364495

    The Most Beautiful Train Journey in the World -
    http://www.elakiri.com/forum/showthread.php?p=22398914

    patta macho
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫

    43.gif

    Rep +6


    Thanks a lot guys :)
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    පට්ට මචන්..:cool:
    කලින් එකට රෙප් දුන්න නිසා රෙප්නම් දෙන්න වෙන්නේ නෑ..
    වීඩියෝ දකිනකොට ආස හිතෙනවා වගේම මිනිස්සු ඔය තැන් වලට ගිහින් ඒවා විනාස කරල එන ගැනත් හෙන දුකයි..:(
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    පට්ට මචන්..:cool:
    කලින් එකට රෙප් දුන්න නිසා රෙප්නම් දෙන්න වෙන්නේ නෑ..
    වීඩියෝ දකිනකොට ආස හිතෙනවා වගේම මිනිස්සු ඔය තැන් වලට ගිහින් ඒවා විනාස කරල එන ගැනත් හෙන දුකයි..:(

    ඒක නම් ඇත්ත මචෝ. මම ඔය ලස්සන තැන් බලන්න යනකොට මිනිස්සු පොලිතීන් දාලා කිලිටු කරලා තියෙනකොට දුක හිතෙනවා. හරියට එයාලට හැගීමක් නැහැ වගේ. :no: