පාළුවට කරන්න දෙයක් නැද්ද.

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    ගංවතුරට යට වෙන්නේ නැත්නම් දාස් මල් වගාවක් දාපන්.
     
    • Like
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    ගංවතුරට යට වෙන්නේ නැත්නම් දාස් මල් වගාවක් දාපන්.
    කබොක් තියන ටිකක් සෙට් වෙනවා බං .

    ලාබ ගන්න තරම් මදි 80p land.
    mn nm kale meds geyak hadalaa elawalu waga kranwa
    කාමර තුනක් හදන්නත් 70 වගේ යනෝ පාඩුයි. රෙන්ට් දෙන්න වෙන්නෙ අඩු ගානට. වරි පණම් ගෙවලා. ටැක්ස් කැපුණම ඒක පාඩුයි.
     
    • Like
    Reactions: Mr Bones