පාෙඩි_ඵකා_ඉවරයි

Recovery

Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    පොඩි එකාව බේරගන්න ට්‍රයි කලා වැඩි උනාද මන්ද, 3 වීල්එක එක තැන බ්රේක් කරපු හින්ද පෙරලුන පොඩ්ඩාගේ ඇඟ උඩටම.. වැදිලා විසි උනානම් අතක් කකුලක් DAMAGE වෙයි.... ශික්...පව්...

    පොඩි එකා පාරට එවපු උන්වයි ඇතුලට දාන්න ඕනේ...:angry:.
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    බ්‍රෙඑක් ගහන කොට තීරීවීල් එක පෙරලෙනවා කාගෙද වැරැද්ද ?????

    ත්‍රීවිල් ලංකාවට ගෙන්නන්න අවසර දුන්න එකාගෙ.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,183
    31,918
    113
    ත්‍රීවිල් එක නවත්තපු පාර අර ළමයගෙ ඇඟ උඩට නේද වැටෙන්නේ :baffled:

    ඉස්සරහ break එක තියල අල්ලපු නිසා පෙරලිනවා...:dull:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    You can't really blame 3 weel for this. It seems kid crossed the road without checking. It's unfortunate vehicle turn over.

    That should be expected from a kid. Which is why people should drive a bit more carefully when they see a kid around.
     

    agent139

    Active member
  • Dec 29, 2018
    330
    171
    43
    Basement
    Ohoma eka paarata pannama 3 wheel buwa mona karandada ban...porata anaagathe pen nane...podi eka paw thamai...eth 3 wheel porath paw...RIP