පා‍ර දි‍ගේ…‍‍

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
[FONT=&quot]සී‍ත‍ල‍ හි‍ම‍කැ‍ට ම‍ගෙ‍ ක‍වු‍ලු‍ව‍ පු‍රා‍ම‍[/FONT]
[FONT=&quot]සු‍දු‍ පු‍ලු‍න්‍ කැ‍ට‍ අ‍තු‍ර‍ලා‍ ව‍ගේ‍[/FONT]
[FONT=&quot]හි‍ම‍ දු‍මා‍ර‍ය‍ දෑ‍ති‍න්‍ පි‍ස‍දමා‍[/FONT]
[FONT=&quot]ක‍වු‍ලු‍වෙ‍න්‍ පා‍ර‍ දි‍හා‍ බැ‍ලු‍වෙ‍මි‍[/FONT]
[FONT=&quot]පා‍ර‍ ම‍ළගෙ‍ය‍ක සි‍රි‍ උ‍සු‍ල‍යි‍‍[/FONT]
[FONT=&quot]ඉ‍හ‍ළ අ‍හ‍සේ‍ මු‍ස‍ල‍ ක‍න‍ කො‍කෙ‍ක්‍ ඔ‍හේ‍ පි‍යා‍ඹයි‍‍[/FONT]
[FONT=&quot]ඉ‍ඳහි‍ට‍ දි‍වෙ‍න‍ මො‍‍ටෝ‍රි‍ය‍කි‍න්‍[/FONT]
[FONT=&quot] පි‍ට‍වෙ‍න‍ ක‍ලු‍ දු‍මා‍ර‍ය‍[/FONT]
[FONT=&quot]හි‍ස්‍ අ‍ව‍කා‍ශ‍ය‍ සි‍ප‍ග‍නී‍‍ [/FONT]

[FONT=&quot]හි‍රි‍ ග‍ඩු‍ පි‍පෙ‍න‍ සී‍ත‍ලේ‍ [/FONT]
[FONT=&quot]පා‍රට බැ‍ස්‍‍සෙ‍ කු‍ම‍ක්‍ ක‍ර‍ම්‍දෑ‍යි‍ නො‍දෑ‍න‍ය‍[/FONT]
[FONT=&quot]සො‍ඳු‍රැ‍ රු‍ව‍ක්‍ මා‍ ප‍සු‍ක‍ර‍ වේ‍ග‍යෙ‍න්‍ පි‍ය‍ම‍න්‍ ක‍රයි‍[/FONT]
[FONT=&quot]ම‍ගෙ‍ සි‍ත‍ අ‍තී‍ත‍ය‍ට‍ දි‍ව‍ ය‍යි‍[/FONT]
[FONT=&quot]එ‍දා‍ මේ‍ න‍ග‍ර‍ය‍ පු‍රා‍ අ‍පි‍ ඇ‍වි‍ද‍ ගි‍ය‍ හැ‍ටි‍[/FONT]
[FONT=&quot]තු‍රු‍ලු‍ව‍ හි‍ඳ මැ‍වු‍ අ‍නා‍ග‍ත‍ සි‍හි‍න‍[/FONT]

[FONT=&quot]නි‍ස‍ල‍ බ‍ව‍ බි‍ඳී‍මි‍න්‍ සි‍හි‍න්‍ කෙ‍ඳී‍රි‍ලි‍ හ‍ඬක්‍[/FONT]
[FONT=&quot]යු‍ව‍ති‍ය‍ගේ‍ දෙ‍තො‍ල්‍වල පහස ත‍ව‍ත්‍ දෙ‍තො‍ලකට ලැබිල
[/FONT]
[FONT=&quot]ඔ‍හු‍න්ගෙම ලෝ‍ක‍ය‍ක‍ ඔහුන්[/FONT]

[FONT=&quot]පා‍ර‍ ත‍ව‍ම‍ත්‍ හි‍ස්ය‍
[/FONT]

[FONT=&quot]හ‍මා‍ ආ‍ සී‍ත‍ල‍ හි‍ම‍ රො‍ද‍ක්‍[/FONT]
[FONT=&quot]මා‍ මු‍ව සි‍ප ග‍නී‍[/FONT]
[FONT=&quot]ක‍බා‍ය‍ සී‍ත‍ල‍ට‍ ඔ‍රො‍ත්‍තු‍ නො‍දෙ‍න‍ බ‍ව‍ක්‍ දෑ‍නේ‍[/FONT]
[FONT=&quot]ත‍ව‍ත්‍ දු‍ර‍ යා‍ හැ‍කි‍දෑ‍යි‍ සි‍ත‍ දෙ‍ගි‍ඩි‍යා‍වෙ‍නි‍[/FONT]


[FONT=&quot]පි‍ය‍න්‍ ඇ‍රු‍නු‍ දො‍රි‍න් ග‍ලා‍ ආ‍‍ සි‍හි‍න්‍ අ‍ඳෝ‍නා‍ව‍[/FONT]
[FONT=&quot]මා‍ හ‍ට‍ ඇ‍රයු‍ම්‍ ක‍ර‍න‍වා‍ වැ‍නි‍ය[/FONT]
[FONT=&quot]වෙ‍න‍දා‍ට ක‍ඩි‍ ගු‍ල‍ක්‍ සේ‍ ක‍ඩි‍ස‍ර අ‍ව‍න්‍හ‍ල‍[/FONT]
[FONT=&quot]අ‍ද‍ කා‍ත්‍ ක‍වු‍රු‍ත්‍ නැ‍තු‍වා‍ සේ‍ය[/FONT]
[FONT=&quot]කො‍න‍ක‍ ති‍බු‍ හි‍ස්‍ පු‍ටු‍ව‍ක‍ට‍ බ‍ර වු‍නෙ‍මි‍[/FONT]
[FONT=&quot]පෙ‍ර‍දා‍ ම‍ත‍ක‍යන්‍ සි‍න‍මා‍ව‍ක‍ රූ‍ප මෙ‍නි‍‍[/FONT]


[FONT=&quot]ඉ‍හු‍ලු‍ම්‍ නො‍දෙ‍න‍ හි‍ත‍[/FONT]
[FONT=&quot]ම‍ල්‍පැ‍ණි‍ ව‍ඩි‍ය‍කි‍න්‍ ස‍ත‍පා‍ ග‍න්නට[/FONT]
[FONT=&quot]මා ආ‍‍යා‍ස‍යෙ‍න්‍‍ සි‍ත‍ එ‍කග ක‍ර ග‍ති‍මි‍[/FONT]
[FONT=&quot]සි‍හි‍න්‍ අ‍ඳෝ‍නා‍ව‍ දෑ‍න්‍ දෑන් උ‍ස්‍ හ‍ඬී‍න්‍ ගැ‍යේ‍…‍ ‍[/FONT]
[FONT=&quot] ‍ [/FONT]
 
Last edited:

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
Amaradewa sir ge song eka mathak una aiye
harima lassanai. PS work ekak thibunanam kiyala wadak na :yes: :yes:
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
Doly said:
Amaradewa sir ge song eka mathak una aiye
harima lassanai. PS work ekak thibunanam kiyala wadak na :yes: :yes:


ඒකනේ... කොහෙද මට වෙලාවක් තිබුනෙ හැහැ එහෙම කරගන්න..

නංගියට බොහොම ස්තුතියි හැංගිලා තිබුන මගේ මෙ සරල නිර්මානය හොයාගෙන ඒකට අදහස් එකතු කලාට.

නංගිට සුබ දවසක්!!
 

Renesas

Member
Apr 15, 2009
20,009
431
0
Sihina wijithe
balaporottu kadawehha wipsheptha manasakin hebi keneku lokaya diha balana kota denena widawa kansiya tamai oka. lassana nirmanayak. :):yes:
 
Last edited:

kitty***

Member
Feb 9, 2008
4,828
111
0
Negombo
harima lassana nirmanayak ayya....anit hama nirmanayak wagema wenas nirmanayak...matat amaradewa sir ge sinduwa matak una ayya meka kiyawanakota...
thawat lassana arthawat nirmana karannata magen subha pathum !!
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
kitty*** said:
harima lassana nirmanayak ayya....anit hama nirmanayak wagema wenas nirmanayak...matat amaradewa sir ge sinduwa matak una ayya meka kiyawanakota...
thawat lassana arthawat nirmana karannata magen subha pathum !!

මේක ලියල ඉවරවුනාම මටත් එහෙම හිතුනා. කබාය ඉරිලා කියන ගීතය ගැනනේ නංගි කියන්නෙ. මට මෙක ඩොලි නංගිත් ලියල තිබුනා..

මේක මේ දෙසැම්බර් නත්තල් කාලෙ ලියැවුන එකක්. මගේ කාමරයෙන් එලිය බලන්න බැරි විදිහට හිමෙන් වැහිල තිබුනා. එතකොටම හිතට නැගුන සිතුවිල්ල තමයි ඔහොම ලියැවුනේ....

නංගිට බොහොම ස්තුතියි..
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
kassaD said:
godak lassana tikak diga niyama poem ekak


malliya... ekane gataluwa. mata liyanakota digatamai liyawenne. edit kalama rasaya adu wei kiyala ehemama damma.

samawenna one kiyawanna apahasuthawayak pana nagunanam...

malliyage adhas prakasha kireema gana sathutui....
 

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    ආදරයේ වියෝව ලග එක තරුණයෙක් මහා මූසල හැගුම් උපදවන පරිසරයක සීතලෙන් මිදෙන්න මත්පැන් වල සහය හොයද්දි ඒ පරිසරය ඇතුලෙම ආදරයෙන් වෙලුන දෙන්නෙක් මොන තරම් උණුසුමක් විදිනවද?

    හරිම සන්වේදී කවියක් සහෝදරයා .....
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    ronsilva said:
    ඒකනේ... කොහෙද මට වෙලාවක් තිබුනෙ හැහැ එහෙම කරගන්න..

    නංගියට බොහොම ස්තුතියි හැංගිලා තිබුන මගේ මෙ සරල නිර්මානය හොයාගෙන ඒකට අදහස් එකතු කලාට.

    නංගිට සුබ දවසක්!!


    එහෙම නොකලට කවියෙ අඩුවක් නෑ අයියේ...
    හුගාක් හැගීම් බර කවි පෙළක්
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    chintha4u said:
    ආදරයේ වියෝව ලග එක තරුණයෙක් මහා මූසල හැගුම් උපදවන පරිසරයක සීතලෙන් මිදෙන්න මත්පැන් වල සහය හොයද්දි ඒ පරිසරය ඇතුලෙම ආදරයෙන් වෙලුන දෙන්නෙක් මොන තරම් උණුසුමක් විදිනවද?

    හරිම සන්වේදී කවියක් සහෝදරයා .....



    බොහොම ස්තුතියි සහෝදරය ඔයාගෙ අදහස් ප්‍රකාශ කිරිම ගැන.....
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Doly said:
    එහෙම නොකලට කවියෙ අඩුවක් නෑ අයියේ...
    හුගාක් හැගීම් බර කවි පෙළක්

    ඔන්න නංගිට ආපහු සැරයක් ස්තුතියි කියනවා.....