පා.මන්ත්‍රී විශ්‍රාම වැටුප 15,000 කින් වැඩි කර&#3505

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,230
    20,869
    113
    හස්තිශෛලපුර
    පා.මන්ත්‍රී විශ්‍රාම වැටුප 15,000 කින් වැඩි කර&#3505

    සක්කිලි ටික මේ අස්සේ, උන්ගේ විශ්‍රාම වැටුප වැඩි කරගන්න දගලනවා.. :sorry::sorry::sorry:

    සියලුම විශ්‍රාමික පාරිලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා විශ්‍රාමික මන්ත්‍රීවරුන්ගේ වැන්දඹුවන්ට තවත් රුපියල් 15,000ක දීමනාවක් ගෙවීමට අනුමැතිය ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙන බව රජයේ ආරංචි මාර්ගවලින් පැවැසේ. ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරනු ලැබ ඇත.

    වසර පහක සේවා කාලයක් ඇති සියලු මන්ත්‍රීවරු විශ්‍රාම වැටුපකට හිමිකම් ලබති.

    1977 අක 1 දරන පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් පනත අනුව විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට හිමිවන දැනට සේවය කරන පාරිලිමේන්තු මන්ත්‍රීවරයකුගේ වැටුපෙන් තුනෙන් එකක් හෝ තුනෙන් දෙකක් සහ ජීවන වියදම් දිමනාව පමණී. විශ්‍රාම වැටුප් පනත අනුව විශ්‍රාමික මන්ත්‍රීවරුන්ට දීමනා ගෙවීමට හැකියාවක් නැතත් මීට පෙර මසකට රුපියල් 10,000ක දීමනාවක් ගෙවා ඇත.

    විශ්‍රාම වැටුප් පනත අනුව විශ්‍රාමික මන්ත්‍රීවරයෙකුට හිමිවිය යුත්තේ රුපියල් 18,500ක විශ්‍රාම වැටුපක් හා ජීවන වියදම් දීමනාව පමණි. ඒ අනුව විශ්‍රාමික මන්ත්‍රීවරයකුට හිමිවිය යුතු මුළු විශ්‍රාම වැටුප රුපියල් 25100කි.

    විශ්‍රාම වැටුපට රුපියල් 10,000ක දීමනාවක් මෙයට පෙර එකතු කෙරුණු අතර ඒ අනුව විශ්‍රාමික මන්ත්‍රීවරුන්ගේ මාසික විශ්‍රාම වැටුප 35,100 දක්වා ඉහළ ගියේය.

    යෝජනා කර තිබෙන රුපියල් 15,000 දීමනාවට කැබිනට් අනුමැතිය ලැබුණොත් විශ්‍රාමික මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප රුපියල් 50,120 දක්වා වැඩිවනු ඇත. මේ වන විට විශ්‍රාම වැටුප් ලබන හිටපු මන්ත්‍රීවරුන් හා මන්ත්‍රී වැන්දඹුවන් සංඛ්‍යාව 454 කි. මේ අනුව මෙම රුපියල් පහළොස් දහසේ දිමනාව අනුමත වුවහොත් ඒ විශ්‍රාමික මන්ත්‍රීවරුන්ට මාසිකව රුපියල් හැට අට ලක්ෂ දස දහසක මුදලක් අමතරව ගෙවීමට සිදුවනු ඇත.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,187
    113
    කෝ මේ තුන්වන ශ්‍රේණියේ රාජ්‍ය සේවකයො ටික. බැහැපියව් පාරට. තොපි මාසෙට 35 ක් ගන්නවා එල්ලපු කෑලිත් එක්ක මාසෙ අන්තිමට හුලං. අන්තිමට 60 වෙනකං ඉන්නව විශ්‍රාම වැටුප ගන්න.
    මුන් අවුරුදු පහක් හොරාකාල 50 ක විශ්‍රාම වැටුපක් අරගෙන නවතින්න. කොහොමද ඒක...? :rolleyes:

    225 ම අත උස්සනවා මේකට... තව නැමියව් දේශපාලුවන්ට...:angry:
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    මේ බෝම්බ පිපිරෙන අස්සේ උන් උන්ගේ බඩ වඩා ගන්නයි යන්නේ. අපේ දේශපාලනඥයන්ගේ හැටි ගැන තවත් උදාහරණ මොනවටද බං. මේ 225 (ජේ.වී.පී. එවුන් හැරෙන්න මට හිතෙන්නේ) එකෙක්වත් ඉන්නවද ලක්ෂපතියෙකුගේ පල්ලෙහා ඉන්න. නැහැ. ඔක්කොම ලක්ෂපතියෝ/කෝටිපතියෝ. මුං තමයි කාලෙන් කාලෙට එක එක වේසයෙන් ඇවිල්ලා රට කන්නේ. මේ වගේ එවුන් රට හදයිද බං. මේ වගේ සක්කිලි ඉන්න රටක ඉන්නවට වඩා හොදයි අයි.එස්. බෝම්බයකට අහුවෙනවා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    කෝ මේ තුන්වන ශ්‍රේණියේ රාජ්‍ය සේවකයො ටික. බැහැපියව් පාරට. තොපි මාසෙට 35 ක් ගන්නවා එල්ලපු කෑලිත් එක්ක මාසෙ අන්තිමට හුලං. අන්තිමට 60 වෙනකං ඉන්නව විශ්‍රාම වැටුප ගන්න.
    මුන් අවුරුදු පහක් හොරාකාල 50 ක විශ්‍රාම වැටුපක් අරගෙන නවතින්න. කොහොමද ඒක...? :rolleyes:

    225 ම අත උස්සනවා මේකට... තව නැමියව් දේශපාලුවන්ට...:angry:

    :yes::yes::yes::angry::angry::angry:
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    කෝ මේ තුන්වන ශ්‍රේණියේ රාජ්‍ය සේවකයො ටික. බැහැපියව් පාරට. තොපි මාසෙට 35 ක් ගන්නවා එල්ලපු කෑලිත් එක්ක මාසෙ අන්තිමට හුලං. අන්තිමට 60 වෙනකං ඉන්නව විශ්‍රාම වැටුප ගන්න.
    මුන් අවුරුදු පහක් හොරාකාල 50 ක විශ්‍රාම වැටුපක් අරගෙන නවතින්න. කොහොමද ඒක...? :rolleyes:

    225 ම අත උස්සනවා මේකට... තව නැමියව් දේශපාලුවන්ට...:angry:
    අපි පාරට බැස්සම උබලම තිත්ත කුණුහරුපෙන් බනිනවා ඕවා private කරන්ඩ ඕනේ අරකයි මෙකයි කියලා :confused:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,187
    113
    අපි පාරට බැස්සම උබලම තිත්ත කුණුහරුපෙන් බනිනවා ඕවා private කරන්ඩ ඕනේ අරකයි මෙකයි කියලා :confused:

    මෙහෙම වෙනවට කැමතිනම් ඉඳපල්ලා... ඒකෙන් කියන්නෙ රට අකර්මන්‍යය කරන්න නෙමේ. දේශපාලුවන්ට මේව අකුලගන්න වැඩ කරන්න කියල. ගොඩක් උන් ඇමතිතුමා කීවෙ කියාගෙන දෙකට නැමෙන රාජ්‍ය සේවයක්නේ... එහෙම එවුං මේවට එරෙහිව කතාකරන්නෙ නැහැ. උඹ මොන කුලකයේද? :rolleyes:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,688
    5,528
    113
    Ugath Padam - Sri Lanka - Sinhala Comunity

    60399417-1547199855410861-6898027050028761088-n.jpg

    60410050-457128658393815-811148816307716096-n.png
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මෙහෙම වෙනවට කැමතිනම් ඉඳපල්ලා... ඒකෙන් කියන්නෙ රට අකර්මන්‍යය කරන්න නෙමේ. දේශපාලුවන්ට මේව අකුලගන්න වැඩ කරන්න කියල. ගොඩක් උන් ඇමතිතුමා කීවෙ කියාගෙන දෙකට නැමෙන රාජ්‍ය සේවයක්නේ... එහෙම එවුං මේවට එරෙහිව කතාකරන්නෙ නැහැ. උඹ මොන කුලකයේද? :rolleyes:

    rajya sewayata gannet deshapalakayone ban dan issara wage lesiyen thaniyen kenekta yanna ba rajya sewayata. ithin un kiyana padeta thamai natanne. sudusukam degree thiyena unta thana na.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,187
    113
    rajya sewayata gannet deshapalakayone ban dan issara wage lesiyen thaniyen kenekta yanna ba rajya sewayata. ithin un kiyana padeta thamai natanne. sudusukam degree thiyena unta thana na.

    ඒක හැදුවෙත් ඔහොම හිතපු උන්. උඹලත් ඔහොම හිතනවානම් මෙහෙම තමයි දිගටම. :rolleyes:
    සිස්ටම් හදන්න උදව් වෙනවද? සිස්ටම් කඩාගෙන එළියට එනවද?
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,162
    1,708
    113
    ඩොටේ ¯\(°_o)/¯
    රටම කාලා කාලා, මුන්ට pension එකකුත් දෙනවනේ !!
    pension ගන්නව නම් min 10yrs ඉන්න ඕනේ කියලා දාන්න ඕනේ අඩු ගානේ,
    දැක්කේ නැද්ද අර පබා ද අබා ද කියලා ඇවිල්ලා, ගියා.
    angry::angry:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,230
    20,869
    113
    හස්තිශෛලපුර
    රටම කාලා කාලා, මුන්ට pension එකකුත් දෙනවනේ !!
    pension ගන්නව නම් min 10yrs ඉන්න ඕනේ කියලා දාන්න ඕනේ අඩු ගානේ,
    දැක්කේ නැද්ද අර පබා ද අබා ද කියලා ඇවිල්ලා, ගියා.
    angry::angry:

    අවුරුදු 10 නෙවේ එක්කෝ 50 කරන්න ඕනේ නැත්තම් ඕක අයින් කරන්න ඕනේ.. පිනට කන ගිහන්නෝ ටික..
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Lankawe politics hadanna nam karanna one hodama de MP privileges aduma karala danna one. Anika white collar crimes walata dadi daduwam denna one
    Ethakota salli hamba karanna gasa kanna balagena chande illanne ne
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,187
    113
    Lankawe politics hadanna nam karanna one hodama de MP privileges aduma karala danna one. Anika white collar crimes walata dadi daduwam denna one
    Ethakota salli hamba karanna gasa kanna balagena chande illanne ne

    කවුද කරන්නෙ? පත්වුන, පත්වෙන ජනාධිපතිලා, අගමැතිලා හොරු උනාමන උන්ගෙ පිටිපස්සෙන් ඉන්න 225 ම එහෙයි කියනවා... මේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය අමු බොරුවක් :angry:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,187
    113
    ikmanatama parata bahinna wei wage den nam

    මේකට පාරට බැස්සත් ජාතිවාදය ඇවිස්සුවා කියල ඇතුලට දායි :angry:
    මුන් නීතියත් උන්ට ඕන විදියට ගෙනියන්නෙ.
    ඇත්තටම මිනිස්සුන්ව නීතියේ වහල්ලු කරගන්නවා උන් වැරදි කරන ගමන් :angry:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,187
    113
    ilga chanden kelewenna kalin ekath wadi karagnna ynne :angry::angry:

    මුන් දන්නවනෙ කොහොමත් ආයෙ එන්න වෙන්නෙ නැහැ කියල. රටටම ඇරල හූරගෙන කාල යන්න හදන්නේ... හැබැයි මැරෙන මොහොතෙ හරි කර්ම විපාක හම්බෙයි. එතකං නටපියව්.:yes:
     
    Similar threads