පැංචා බලපු උන් වරේ.....න්! | සීදේවි & හැලයා 🐸😊

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,711
    1
    14,280
    113
    උබලා පැංචා බැලුවද? උබලට මතකද මේ ඩබල?








    sddefault.jpg


    One of the best couples from our childhood.
    හැලයා & සීදේවි(AKA Floyd & Jolene).


    Untitled1-LE-auto-x2-colored-light-ai.jpg
    image-2024-07-24-174628783-LE-auto-x2.jpg


    දැන් පොඩි උන් ලංකාවේ channels වල බලන cartoons දැක්කම මේවා dub කරපු මිනිස්සුන්ට මල් තියලා වදින්න ඕනේ!
    Good old da!

    මේ සිංදුව දැකලා ඩබල මතක් උනේ. සින්දුවත් මරු.



    සීදේවී මම නුබේ හැලයා....! :baffled:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,954
    113
    දැන් තියෙන ඉන්දියන් ජරාවල පාටවල් හිටං මහ කැත පාටක් තියෙන්නේ. ඇස් කඩාගෙන යන අමු පාට තියෙන්නේ උන් අදින ඇදුම් වල පාට වගේම.
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,711
    1
    14,280
    113
    දැන් තියෙන ඉන්දියන් ජරාවල පාටවල් හිටං මහ කැත පාටක් තියෙන්නේ. ඇස් කඩාගෙන යන අමු පාට තියෙන්නේ උන් අදින ඇදුම් වල පාට වගේම.

    සිරා, මෙලෝ රහක් නෑ. මහා ගොබ්බ කතා තියෙන්නේ. පොඩි උන්ගේ මොළ වල් කුරු වල් කරනවා.
    ඔය ඉන්දියන් කාටුන් වල නම් ළමයිට පොඩි කාලේම දෙවිවරු ගැන භක්තිය ඇති වෙන විදිහට හිතෙන්න වගේ හදලා තියෙන්නේ. :baffled:

    කටහඬ හුරුද බලන්න!? :love:


    ------ Post added on Jul 24, 2024 at 6:47 PM
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,943
    113
    Gampaha
    අක්කයි මල්ලියි...

    හරිම ලස්සන කාටුන් එකක්... සිරසේ නේද ගියේ ඕක 90 ගණන් වල. හවස 4-5 වගේ වෙලාවට මට මතකයි.
    තාම යනව වීක් එන්ඩ් වල... මම බලනව ඉරිදට..🥴
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,171
    1,710
    113
    ඩොටේ ¯\(°_o)/¯
    කටහඬ හුරුද බලන්න!? :love:


    ------ Post added on Jul 24, 2024 at 6:47 PM


    ප්‍රවීණ හඩකැවීම් ශිල්පිණී ශ්‍යාමලී ලිවේරා
    - පැංචා එකේ සීදේවි,
    - පුංචි කැලේ දෂ්ටවතී,
    - ශ්රෙක් එකේ භාරකාර මව,
    - සුර පප්පා එකේ ලොකු පප්පගේ නෝනා,
    - සිල්වෙස්ටර ට්විටි(දගයා) එකේ ආච්චි,
    - ෆියෝනාගේ භාරකාර මව
    Comments wala tawa tibba 😍