දැන් තියෙන ඉන්දියන් ජරාවල පාටවල් හිටං මහ කැත පාටක් තියෙන්නේ. ඇස් කඩාගෙන යන අමු පාට තියෙන්නේ උන් අදින ඇදුම් වල පාට වගේම. ඔව් බං. ඉස්සර තිබ්බ කාටුන් වල dull colours ඇස් වලට අමාරු නෑ බලන්න. සූටින් මාටින් වගේ ඒවා බලන්න ගියාම ඇස් දෙක පිච්චෙනවා වගේ 😅