පැකට් කරන විදිහ

rckdck

Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    මිරිස් කුඩු වගේ දේවල් පොලිතින් වල දාලා සීලර් එකක් නැතුව සීල් කරන්න ක්‍රමයක් තියෙනව ද..පුච්චන්න ගියා ම කැත වෙනව නෙ. 😒
     
    • Like
    Reactions: Cenon

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    Therune na karana widiya. Wisthara karapanko poddk
    ඉටි කොලේ සීල් වෙන්න ඕන තැනින් කියත් තලේ උල් තියන පැත්ත තියල ඉටි කොලේ නමනවා
    ඊට පස්සෙ උල් තියන පැත්ත රත් කරනවා

    හැබැයි මිරිස්කුඩු වගේ දෙයක් දානවා නම් මේක හරියන් නැති වෙයි හුලං වදියි
     
    Last edited: