බිස්නස් වලට English

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    Upper middle class වගේ target කරන product based බිස්නස් එකක conversations, marketing ඉන්ග්ලිෂ් වලින් කරන්න යන එකෙන් සේල්ස් අඩු වෙනව කියල තේරිල තියෙනවද? English වලින් reply කරන මිනිස්සුන්ගෙ උනත් grammar එහෙම අවුල්. අමාරුවෙන් කියාගන්නෙ වගේ ලයින් එකක් තියෙනව. සමහරු කෙලින්ම සිංහලෙන්ම කතා කරන්නෙ. කලාතුරකින් තමයි quality english වලින් කතා කරන මිනිස්සු සෙට් වෙන්නෙ.

    වෙලාවකට හිතෙනව කෙලින්ම සිංහලෙන් වීඩියෝ දාලා මාකට් කරන ඒවා upper class උන්ට උනත් වැඩිපුර ටච් වෙනව සේල්ස් වෙනව කියල.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,747
    18,529
    113
    Marketing නම් සිංහලෙන් වදිනව වැඩී.. conversion එක යද්දි conversation එක යන අතට මැස්ස ගහන්න ඕනෙ..
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,575
    3,989
    113
    Lanka
    Upper middle class වගේ target කරන product based බිස්නස් එකක conversations, marketing ඉන්ග්ලිෂ් වලින් කරන්න යන එකෙන් සේල්ස් අඩු වෙනව කියල තේරිල තියෙනවද? English වලින් reply කරන මිනිස්සුන්ගෙ උනත් grammar එහෙම අවුල්. අමාරුවෙන් කියාගන්නෙ වගේ ලයින් එකක් තියෙනව. සමහරු කෙලින්ම සිංහලෙන්ම කතා කරන්නෙ. කලාතුරකින් තමයි quality english වලින් කතා කරන මිනිස්සු සෙට් වෙන්නෙ.

    වෙලාවකට හිතෙනව කෙලින්ම සිංහලෙන් වීඩියෝ දාලා මාකට් කරන ඒවා upper class උන්ට උනත් වැඩිපුර ටච් වෙනව සේල්ස් වෙනව කියල.
    ubala oya upper class kiyala hithan ine waradi minissunwa. ekai ohoma wenne
     
    • Like
    Reactions: olu bakka

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    Mixed in English hoda nadda

    Yes madam. Yes sir + ow thiynwa madam

    wage terms
    Messages/Calls නන් කස්ටමර් කතා කරන විදිහත් එක්ක කතා කරන්න පුලුවන්. දෙකම කලවම් කරාම ප්‍රොෆෙෂනල් නෑ.

    Marketing නම් සිංහලෙන් වදිනව වැඩී.. conversion එක යද්දි conversation එක යන අතට මැස්ස ගහන්න ඕනෙ..
    Conversion එකනන් අවුලක් නෑ එන විදිහට කරන්න පුලුවන්. මාකටින් වල language එක දෙපැත්ත කැපෙන වැඩක්. සිංහලෙන් කරොත් සමහරු කොලිටි අඩුයි කියල අත අරිනව English වලින් කරාම attention එන්නෙ නෑ.
    ------ Post added on Jul 30, 2026 at 3:37 PM
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    Upper middle class වගේ target කරන product based බිස්නස් එකක conversations, marketing ඉන්ග්ලිෂ් වලින් කරන්න යන එකෙන් සේල්ස් අඩු වෙනව කියල තේරිල තියෙනවද? English වලින් reply කරන මිනිස්සුන්ගෙ උනත් grammar එහෙම අවුල්. අමාරුවෙන් කියාගන්නෙ වගේ ලයින් එකක් තියෙනව. සමහරු කෙලින්ම සිංහලෙන්ම කතා කරන්නෙ. කලාතුරකින් තමයි quality english වලින් කතා කරන මිනිස්සු සෙට් වෙන්නෙ.

    වෙලාවකට හිතෙනව කෙලින්ම සිංහලෙන් වීඩියෝ දාලා මාකට් කරන ඒවා upper class උන්ට උනත් වැඩිපුර ටච් වෙනව සේල්ස් වෙනව කියල.

    ow singlish thama hariyanne. anika attire eka appearance eka lassanata ona. english walinma chat services yanawanm or customer select karanawanm ethanadi use karanna epa sinhala.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,271
    74,694
    113
    Upper middle class වගේ target කරන product based බිස්නස් එකක conversations, marketing ඉන්ග්ලිෂ් වලින් කරන්න යන එකෙන් සේල්ස් අඩු වෙනව කියල තේරිල තියෙනවද? English වලින් reply කරන මිනිස්සුන්ගෙ උනත් grammar එහෙම අවුල්. අමාරුවෙන් කියාගන්නෙ වගේ ලයින් එකක් තියෙනව. සමහරු කෙලින්ම සිංහලෙන්ම කතා කරන්නෙ. කලාතුරකින් තමයි quality english වලින් කතා කරන මිනිස්සු සෙට් වෙන්නෙ.

    වෙලාවකට හිතෙනව කෙලින්ම සිංහලෙන් වීඩියෝ දාලා මාකට් කරන ඒවා upper class උන්ට උනත් වැඩිපුර ටච් වෙනව සේල්ස් වෙනව කියල.
    ඔය භාශාවෙ ප්‍රශ්නයක් නෙවී බන්, විකුනන ප්‍රොඩක්ට් එකේ ප්‍රශ්නයක්. අඩුකුලේ උන් ආස ප්‍රොඩක්ට් එකකට සිංහල තමා හරියන්නෙ, වෙන්ඩ පොශ් ප්‍රොඩක්ට් වලට සිංගිලිශ්, පොශ් නම් ඉංගිලිශ්
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,842
    13,188
    113
    35
    Spain
    ටවුමක ලස්සන ජේන් සී කෙල්ලක් අල්ලගත්ත නම මාකටිං වැඩේ නියමෙට කරයි. උන්ට භාෂාව අවුලක් නැහැ.
     
    • Like
    Reactions: Tricle_Buwa

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,281
    113
    Malabe
    English katha karanavanam hariyatama pronounce karana eka vadagath. Lankave godak English dannava kiyana ayata hariyata katha karanna ba. Hole ekata Hall kiyanava. Hall ekata Hole kiyanava. Ewa varadi madivata sudusu nathi vena therum thiyana vachana.