පැකට් කල ඌරුමස්

visula kavinda

Well-known member
  • Jun 18, 2021
    652
    442
    63
    කුකුල් මස් වගේ පැකට් කල ඌරුමස් නිපදවන්නේ නැත්තේ ඇයි.
    එය ව්‍යාපාරයක් විදියට පටන් ගත්තොත් වාසි අවාසි තර්ජන අවස්ථ මොනවද?
     

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,593
    2
    1,759
    113
    On a Cloud
    Ai naththe me balanna Halal certified karapuwath wikunanwa dn......
    1757430834869.png
    1757430950771.png
    1757430983768.png
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    කුකුල් මස් වගේ පැකට් කල ඌරුමස් නිපදවන්නේ නැත්තේ ඇයි.
    එය ව්‍යාපාරයක් විදියට පටන් ගත්තොත් වාසි අවාසි තර්ජන අවස්ථ මොනවද?

    supermarket ekakata giye kawadda anthimata.

    oni tharam packet karapu pork thiyenawa. elephant house thamai wadipura ma thiyenne. thawa brands thiyenawa cargills eke ehema.

    mamanam ganneth packet karapu ewa witharai
     
    • Like
    Reactions: KandyMalli

    wordpress

    Well-known member
  • Dec 17, 2014
    698
    353
    63
    කුකුල් මස් වගේ පැකට් කල ඌරුමස් නිපදවන්නේ නැත්තේ ඇයි.
    එය ව්‍යාපාරයක් විදියට පටන් ගත්තොත් වාසි අවාසි තර්ජන අවස්ථ මොනවද?
    Machan chicken wage competitive price denawanam. Good market..Dan balapang fresh chicken ekata wada frozen eka labai ne. But pork wala fresh ekata wata 20% withara frozen pack eka wadi. At least similar price danna puluwanam honda market ekak thiyanawa.
     
    • Like
    Reactions: max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,218
    8,045
    113
    Galaha
    මුස්ලිම් උන් ආගමට බයේ විකුනන්නෙ නෑ. සිංහල උන් වෙන මනස්ගාත නිසා කඩ වලට ගන්නෙ නෑ. චිකන් වල ඔය අවුල නෑනේ ඒ නිසා ෆ්‍රෝසන් පැක් ඕන කඩේක තියෙයි ඒකයි වෙනස.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    ඔය තියෙන්නේ සුපර්මාර්කට් වල..🤔
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,770
    1
    15,513
    113
    කුකුල් මස් වගේ පැකට් කල ඌරුමස් නිපදවන්නේ නැත්තේ ඇයි.
    එය ව්‍යාපාරයක් විදියට පටන් ගත්තොත් වාසි අවාසි තර්ජන අවස්ථ මොනවද?
    කැටේ ඩොරියෙක්නෙ. යකෝ ඕන supermarket එකක උ‍ෟරු මස්, හරක් මස්, එළු මස් කියන තුන අනිවාර්යයෙන්ම වගේ තියෙනවානෙ.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,447
    113
    මලකුණු කනව
    මිනිමස් තියෙනව මෝචරියෙ ෆ්‍රීසර්වල දාල