පැකර් එන්වලු ....

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    Ithin eka thamai ubata puluwan nam oya wage investment karala ya eliyata yai kiyana USD ratema thiya ganin ko ..it’s easy to talk but very few who r able to do both talking n walking at same time
    මට කියන්නෙ, දම්මිකට කියපන්කෝ. මට සූදු කෙලීම ගැන මෙලෝ අදහසක් නෑ. දම්මිකයා සූදු කප්පිත්තෙක්නෙ. ඇයි ඌට කියන්නැත්තෙ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    විරුද්ද වෙන උන්ට කියන්න ඕන පොර ඇවිල්ලා ආයෝජනය කරන මුදලට සමාන මුදලක් ආයෝජනය කරන්න වෙනත් විකල්ප යෝජනා අරගෙන එන්න කියල.
     
    • Love
    Reactions: Naughty Putha

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    දැන් රට විකුණනවා කියලා පාරට බහින අයට ඔන්න වේලාව . ජොබ් එකක් සෙට් වෙන්න යන්නේ
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ඔන්න බලපන්. ලන්කාවෙන් ගිහිල්ල පිටරට ජීවත් වෙන මිනිස්සු තමයි මුලින්ම විරුද්ද වෙන්නෙ.

    ඊටපස්සෙ අනුර , සජිත් සෙට් එක තමයි විරිද්ද වෙන්නෙ.
    පිටරට ඉන්න එවුන්, රස්සාවල් කරන එවුන්, ඉගෙනගත්ත එවුන් රටේ දියුණුවට වල කපනවා.
    මහින්දට චන්දෙ දීපු බෝක්කු කුඩ්ඩෝ තමයි ඕක හොඳයි කියන්නේ බලපන්කො.
     
    • Love
    Reactions: shenat

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,692
    4,566
    113
    මට කියන්නෙ, දම්මිකට කියපන්කෝ. මට සූදු කෙලීම ගැන මෙලෝ අදහසක් නෑ. දම්මිකයා සූදු කප්පිත්තෙක්නෙ. ඇයි ඌට කියන්නැත්තෙ
    Ithin uba ne kiwe USD eliyata yanawa kiyala Dhammika oni nae ara GGG inna anatha set eka unta kiyapan uka dila hari USD rata aethulata aran enna kiyala..

    mae ratata hena gahala thiyenne uba wage melo wadak nathi pakku nisa foreign direct investment awoth ekko alla gani agama,saskruthiya or environmental issues..ena investor epa wela yanawa nathan hodata function wena business model ekak nam kohe hari inna una wage pakku tikaka kiyanawa ae business gov pawara ganna kiyala ithin mae ratata kela wena eka ahanath deyak da
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    පිටරට ඉන්න එවුන්, රස්සාවල් කරන එවුන්, ඉගෙනගත්ත එවුන් රටේ දියුණුවට වල කපනවා.
    මහින්දට චන්දෙ දීපු බෝක්කු කුඩ්ඩෝ තමයි ඕක හොඳයි කියන්නේ බලපන්කො.

    මේ පිටරට ඉන්න එවුන් ටික වල කැපුවෙ නැත්තං මේ වෙනකොට ස' එක්ක රට දියුණු කරලා. ස' ගෙ සුපිරි වැඩ පිළිවෙලක් තිබුනෙ හොඳේ. පිටරට ඉන්න එවුන් බයයි රට දියුණු කරාට පස්සෙ උන්ට ලංකාවෙ වැඩට යන්න වෙයි කියලා. 🤭🤭🤭
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    Ithin uba ne kiwe USD eliyata yanawa kiyala Dhammika oni nae ara GGG inna anatha set eka unta kiyapan uka dila hari USD rata aethulata aran enna kiyala..

    mae ratata hena gahala thiyenne uba wage melo wadak nathi pakku nisa foreign direct investment awoth ekko alla gani agama,saskruthiya or environmental issues..ena investor epa wela yanawa nathan hodata function wena business model ekak nam kohe hari inna una wage pakku tikaka kiyanawa ae business gov pawara ganna kiyala ithin mae ratata kela wena eka ahanath deyak da
    දැන් මේ රටට ආයෝජකයො එන්නැත්තෙ මම වගේ එවුන් ඉන්න හින්දද මැට්ටෝ. අපරාදෙ මම ඇමරිකාවෙ ඉපදුනානං උන් ඕකකොම මෙහෙට එන්න තිබ්බා

    හරි හරි :lol:
     
    • Like
    Reactions: Any.key

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    උඹලට ඕනෙ රටේ ආණ්ඩුවක් නැතිව මේ රට ලිබියාව,සිරියාව වගේ තත්වයට වැටෙනව දකින්න. දිගටම ගෑස්,තෙල් පෝලින් දකින්න,මිනිස්සු ළමයි කන්න නැතිව බෙහෙත් නැතිව මැරෙනව දකින්න. මහ කාලකන්නි බන් උඹල.

    එහ්හෙනං.
    යාන්තං තෙල් පෝලිම්, ගෑස් පෝලිම් නැතිවෙන්න, පිටරට ඉන්න උන් හදපු ණය කන්ද අඩු කරන් රට දියුණු කරන් ආවා ගෝතාබය මාත්තයයි, මයින්ද මාත්තයයි. කොහෙද මේ රට ඉන්න උන් විනාස කරානෙ. ඕකුන්ට හෙන ගහන්නෙපැයි.