ආගම මාරු කරන්නෙ කොහොමද?

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,165
    21,698
    113
    මන්නයක් අරන් කොයි පනට ක්‍රෂ් ගාල පාරක් දීපන්. උබට තනියෙන් කරගන්න අමාරු නම් @scurvy ට call එකක් දීපන්. වැඩි විස්තර @Al Baik ගෙන් අහගනින්
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,811
    2,012
    113
    Galle
    මොන ආගමට ගියත් නිගන්ටයෙක් වෙන්න එපා...අපිට පාරේ බැහැලා යන්න ඕන...
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,165
    21,698
    113
    මොන ආගමට ගියත් නිගන්ටයෙක් වෙන්න එපා...අපිට පාරේ බැහැලා යන්න ඕන...
    කාන්තා පාර්සවයට ඕක අදාළ කරගන්න එපා
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,811
    2,012
    113
    Galle
    කාන්තා පාර්සවයට ඕක අදාළ කරගන්න එපා
    ගෑනු නිගන්ටයෝ වෙන්නේ නෑනේ.... එහෙම වෙනවනම් කියපන් හෙට අනිද්දම ඉන්දියාවේ යන්න ඕන ඒ පැත්ත බලලා එන්න
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,165
    21,698
    113
    ගෑනු නිගන්ටයෝ වෙන්නේ නෑනේ.... එහෙම වෙනවනම් කියපන් හෙට අනිද්දම ඉන්දියාවේ යන්න ඕන ඒ පැත්ත බලලා එන්න
    මම නම් ගිහිල්ල ආවේ සතියකට විතර කලින්. නිගන්ටියෙක් නම් දැක්කෙ නෑ තමයි