පැකර_පැකර_පිපිඤ්ඤා

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    පැකර_පැකර_පිපිඤ්ඤා

    James%20Packer%20And%20Lakshman%20Yapa%20Abeywardana%20DP.jpg

    තැන තැන රවුමට ඉඳගෙන-
    ඉඳ හිට බොරුවට බුර බුර //
    කැසිනෝ ගස්සන්න ළමයි එක් රොක් වෙන්නා
    ඩොලර් අරං එනකොට පපු කැනතු පිරෙන්නා

    පැකර පැකර පිපිඤ්ඤා
    පස්ස මැදට අරිඤ්ඤා
    (කෝ විමලේ නලාව?
    - පිළිකන්නේ නලාව...!)

    බ්ලැක් ජැක් මල් පිපුණු රෑක
    පුංටො බැංකො ඉදුණු දාට
    පුංචි අපේ සිත් තුළ සතුටක් මතුවෙන්නා
    එවන් අසිරි සිරි සරමෙන් බිමට පෙරෙන්නා

    පැකර පැකර පිපිඤ්ඤා
    පස්ස මැදට අරිඤ්ඤා
    (කෝ රතනේ නලාව?
    - පැකරා ගිල්ල නලාව...!)

    පෝකර් ඩයිස් ගහමුද අපි?
    චෙමින්ඩිෆර් කෙළිමුද අපි?
    හරිම වැඩේ මෝඩ ළමයි බියෙන් සැලෙන්නා
    වයිවාරණ සූකිරි බඩු කොඹල ඇවිල්ලා

    පැකර පැකර පිපිඤ්ඤා
    පස්ස මැදට අරිඤ්ඤා
    (කෝ රිවිරෝ නලාව?
    - රවියා ගිල්ල නලාව...!)

    තැන තැන රවුමට ඉඳගෙන-
    ඉඳ හිට බොරුවට බුර බුර //
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    රට කරවන්ට නම් මසුරන් ඇතිව කැටේ
    ගණිකා හෞස් සහ කැසිනෝ ඕනැ වෙතේ
    අමන දනන් කෑගැසුවත් හතර වටේ
    මේවා නොදැම්මොත් මගෙ රට මකර කටේ…

    ගම්බද ලඳුන් අධිකව මිල කලහැකිය
    ජේම්ස් පැකර්ගේ කුට්ටිය පැහැදිලිය
    කැසිනෝ වලට දී ෆ්‍රී බදු පහසුකම
    සීගිරි ගලේ හොඳ හෝටල් හැදුවැකිය..

    රට කරවන්ට නම් මසුරන් ඇතිව කැටේ….

    ගංගාරාමෙ දී ගණිකා පොට් එකට
    පවරා කැලණි බිම ස්කාගාරෙකට
    සමනල කන්ද දී කුඩු ඇමතියෙක් හට
    බදු දෙමු සිරිලකම ජේම්ස් පැකර්ටම.

    රට කරවන්ට නම් මසුරන් ඇතිව කැටේ….
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    රට කරවන්ට නම් මසුරන් ඇතිව කැටේ
    ගණිකා හෞස් සහ කැසිනෝ ඕනැ වෙතේ
    අමන දනන් කෑගැසුවත් හතර වටේ
    මේවා නොදැම්මොත් මගෙ රට මකර කටේ…

    ගම්බද ලඳුන් අධිකව මිල කලහැකිය
    ජේම්ස් පැකර්ගේ කුට්ටිය පැහැදිලිය
    කැසිනෝ වලට දී ෆ්‍රී බදු පහසුකම
    සීගිරි ගලේ හොඳ හෝටල් හැදුවැකිය..

    රට කරවන්ට නම් මසුරන් ඇතිව කැටේ….

    ගංගාරාමෙ දී ගණිකා පොට් එකට
    පවරා කැලණි බිම ස්කාගාරෙකට
    සමනල කන්ද දී කුඩු ඇමතියෙක් හට
    බදු දෙමු සිරිලකම ජේම්ස් පැකර්ටම.

    රට කරවන්ට නම් මසුරන් ඇතිව කැටේ….

    කෑසිනෝ තිබ්බා කියලා මේ දේවල් ඔක්කොම වෙනවානම්... එහෙනම් මෙලහකටත් ඕවා හෑමදේම වෙලා ඉවරයි.. කොලබ වටේම ලීගල් කෑසිනෝ තියේනවා.. :rofl:

    ජේම්ස් වත් දන්නේ නෑතිව ඈති කෑසිනෝ එකක් ඈරිය ගමන් රටකට මෙච්චර දෙයක් කරන්න පුලුවන් කියලා... :lol:

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63

    කෑසිනෝ තිබ්බා කියලා මේ දේවල් ඔක්කොම වෙනවානම්... එහෙනම් මෙලහකටත් ඕවා හෑමදේම වෙලා ඉවරයි.. කොලබ වටේම ලීගල් කෑසිනෝ තියේනවා.. :rofl:

    ජේම්ස් වත් දන්නේ නෑතිව ඈති කෑසිනෝ එකක් ඈරිය ගමන් රටකට මෙච්චර දෙයක් කරන්න පුලුවන් කියලා... :lol:

    ෆට්ට කොමෙන්ට් එක.:yes::yes:
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo

    කෑසිනෝ තිබ්බා කියලා මේ දේවල් ඔක්කොම වෙනවානම්... එහෙනම් මෙලහකටත් ඕවා හෑමදේම වෙලා ඉවරයි.. කොලබ වටේම ලීගල් කෑසිනෝ තියේනවා.. :rofl:

    ජේම්ස් වත් දන්නේ නෑතිව ඈති කෑසිනෝ එකක් ඈරිය ගමන් රටකට මෙච්චර දෙයක් කරන්න පුලුවන් කියලා... :lol:

    Well said.

    These people don't know that there are casino's around colombo
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    කෑසිනෝ තිබ්බා කියලා මේ දේවල් ඔක්කොම වෙනවානම්... එහෙනම් මෙලහකටත් ඕවා හෑමදේම වෙලා ඉවරයි.. කොලබ වටේම ලීගල් කෑසිනෝ තියේනවා.. :rofl:

    ජේම්ස් වත් දන්නේ නෑතිව ඈති කෑසිනෝ එකක් ඈරිය ගමන් රටකට මෙච්චර දෙයක් කරන්න පුලුවන් කියලා... :lol:

    අන්න සහෝ වැරදුණු thana මේ පද පෙරළියේ කියන විදියටම වෙන්න ඕනේ නෑ .
    දැනටම ලංකාවේ කැසිණෝ හැම එකකම වාගේ බඩු පොට් එකක් තියෙනවා (ඌදා බැලේස් එම් ජී එම්.) . පැකර් එක්ක ගනිද්දි මේ ගොල්ලෝ කෙන්දක් වගේ. ඒත් ඉන් හවුස් බඩු පොට් තියෙනවා . පැකර් කියන්නේ ලෝකයේ කැසිනෝ රජා , කැසිනෝ ලොවේ අංක 1 . ඉතින් මෙයා කැසිනෝ සංකීර්ණයක් දැම්මොත් මහා පරිමාණ ගොන් පොට් දාවී. ඒවට අහුවෙන්නෙ උඹේ දුවලා පුතාලා වෙන්නත් පුළුවන් . දැනටම නයිට් ක්ලබ් යන කොල්ලෝ කෙල්ලෝ ගණිකාවන් වගේ තමයි. කී දෙනෙක් එක්ක බුදියනවද උන්. මෙහම නාස්තිවෙන කෙල්ලො කොල්ලෝ ඊලඟ ඉසව්ව ගණිකා වෘතිය. පැකර් ආවම වෙන්නේ මේහෙම යන ප්‍රමාණය දහස් ගුණයකින් වැඩිවෙන එක. ගමේ අහිංසක කෙල්ලෝ වැඩි ප්‍රමාණයක් බිලිවෙන එක.
     
    ඒකනේ බන්.. දෑනටමත් ලන්කවේ ඈති තරම් බඩු පොට් තියේනව.. කෑසිනෝ තියේනවා.. ඉතින් ගොනා වෙන්න ඕන බඩුව කොහොමත් ගොනා වෙනවා.. ජේම්ස් ආවත් එකයි නෑතත් එකයි.

    උබ ඔය කියන වගේ ලන්කාවේ ක්ලබ්ස් වලට යන ඔක්කොම ගොන් බඩු නෙමෙයි මචන් ඒක උන්ගේ social requirement එකක්, ගමේ උන් ලිද ලගට හන්දියේ කඩේට සෙට් වෙනකොට කොලබ උන් club එකේ සෙට් වෙනව.. අනික ගමේ අනාත්යෝ වගේ නෙමේයි උන් බහුතරය පට්ට educated මිනිස්සු.

    MGM එකේවත් Balleys එකේවත් Stardust එකේවත් බඩු පොට් නෑ පුතේ.. ගිහින් තියේන හින්දයි කියන්නේ. ඒවයේ කෙල්ලො ඉන්නව උබට ඕනනම් ටෝක් කරල සෙට් කරගෙන ඩේට් කරන්න පුලුවන්.. අර ගමේ අන්නත්ට්යෝ බස් එකේ බඩු ටෝක් කරනවා වගේ තමයි.

    උබලාගේ ඔය දූපත් මානසිකත්වෙන් මිදියල්ල බන්... මේකේ උන්ට මේවා කියලා කියලාම ඈතිවෙලා.. සල්ලි ටිකක් හොයාගේන රටවල් දෙක තුනකට ගිහිල්ල ලෝකේ දේකලා වරෙල්ල.. එතකොට උබලාට මේ හෑමදේම නිවෑරදි දෑක්මකින් දකින්න පුලුවන්...

    Last edited: