පැකර පැකර පිපිඤ්ඤා- පස්ස මැදට දෙසඤ්ඤා

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    පැකර පැකර පිපිඤ්ඤා- පස්ස මැදට දෙසඤ්ඤා

    පැකර පැකර පිපිඤ්ඤා- පස්ස මැදට දෙසඤ්ඤා
    James%20Packer%20And%20Lakshman%20Yapa%20Abeywardana%20DP.jpg


    [0]

    බූන්දි| අඟහරුවාදා, ඔක්තොම්බර් 29, 2013| 08:06:13

    තැන තැන රවුමට ඉඳගෙන-
    ඉඳ හිට බොරුවට බුර බුර //
    කැසිනෝ ගස්සන්න ළමයි එක් රොක් වෙන්නා
    ඩොලර් අරං එනකොට පපු කැනතු පිරෙන්නා

    පැකර පැකර පිපිඤ්ඤා
    පස්ස මැදට දෙසඤ්ඤා
    (කෝ විමලේ නලාව?
    - පිළිකන්නේ නලාව...!)


    බ්ලැක් ජැක් මල් පිපුණු රෑක
    පුංටො බැංකො ඉදුණු දාට
    පුංචි අපේ සිත් තුළ සතුටක් මතුවෙන්නා
    එවන් අසිරි සිරි සරමෙන් බිමට පෙරෙන්නා

    පැකර පැකර පිපිඤ්ඤා
    පස්ස මැදට දෙසඤ්ඤා
    (කෝ රතනේ නලාව?
    - පැකරා ගිල්ල නලාව...!)


    පෝකර් ඩයිස් ගහමුද අපි?
    චෙමින්ඩිෆර් කෙළිමුද අපි?
    හරිම වැඩේ මෝඩ ළමයි බියෙන් සැලෙන්නා
    වයිවාරණ සෙල්ලම් බඩු කොඹල ඇවිල්ලා

    පැකර පැකර පිපිඤ්ඤා
    පස්ස මැදට දෙසඤ්ඤා
    (කෝ රිවිරෝ නලාව?
    - රවියා ගිල්ල නලාව...!)


    තැන තැන රවුමට ඉඳගෙන-
    ඉඳ හිට බොරුවට බුර බුර //
    Iwarayi.jpg




    PenIcon.jpg
    Don Putha | ඩෝං පුතා