මම මේ කලබල අස්සෙ හිනායන ඒවා දාන්නෑ කියලා හිතාගත්තට මේක නම් නොදාත් බෑ 

"ඔයාලා හිරේ ගියාට අපිට එහෙම හිරේ යන්න බෑනෙ මල්ලි.. අපි කියන විදිහට වැඩ කරලා ඔයාලා හිරේ යන්න.. අපි මේවා settle වුණාම ඇවිල්ලා ශේප් එකේ ලකුණු ටික දාගන්නම්ම්..
"
එල බං එල... ජාත්‍යාලය රෙද්ද පල්ලෙන් බේරෙනවා ඔන්න පිහිදගනිං...
(copied)